WEB HOSTING - ලංකාවෙ හොඳම Web Hosting අපෙන්.

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    WEB HOSTING - ලංකාවෙ හොඳම Web Hosting අපෙන්.

    logo.png


    අපේ එලකිරියෙ කට්ටියට හොඳම Web Hosting ලබා දෙන්නයි අපි හදන්නෙ. කට්ටියට වැඩි දුර පැහැදිලි කරල දෙන්නම් අපේ Service එක ගැනයි Company එක ගැනයි.

    Company එකේ නම PEEK Hosting. පටන් ගත්තෙ 2013 පෙබරවාරි වල ඉඳල. අද වෙනකන් Customers ල 200+ ක් විතර අපිත් එක්ක දිගටම ඉන්නව. Company එකේ අයිතිකාරය මම. නම සජිත් තාරක. හොඳ සිංහල බෞද්ධ. අපි මුලින්ම පටන් ගත්තෙ Shared Hosting දෙන්න. Reseller කෙනෙක් විදියට. දැන් නම් Dedicated Servers කිහිපයකින් දෙන්නෙ කට්ටියට. :)

    අපේ Servers හදල තියෙන්නෙ Xeon Processor 24 ක් එක්ක RAM එක 64GB දාල. මේ තියෙන්නෙ WHM එකෙන් ගත්තු විස්තර.

    291kydw.jpg


    6p287d.jpg


    මලාට Slow වෙන්නෙ නෑ. විටින් විට අවුල් යන්නෙ නෑ. Server එක Spam වෙලත් නෑ (මොකද අපි Email Bulk Mail Marketing කරන කවුරුත් තියා ගන්නෙ නෑ. SMTP Inbox guaranteed.) Servers ඔක්කොම තියෙන්නෙ UK වල. බය වෙන්න එපා Down වෙනව නම් වෙන්නෙ ගොඩාාාක් කලාතුරකින්. අවුරුද්දකටම විනාඩි 5ක් Down වෙයි උපරිම.. :)
    හැම cPanel එකක් එක්කම අපි දෙනව FREE Backup Server Space එකක්. ඒක ගන්න හැම cPanel එකකටම Include කරල තියෙන්නෙ. මේ තියෙන්නෙ ඒක. පහුගිය දවස් 30 ඕනම වෙලාවක Restore කර ගන්න පුළුවන්.

    ra2nbp.jpg


    මේ තියෙන්නෙ අපේ Website එක...
    https://www.peekhosting.com

    මේ තියෙන්නෙ අපේ Customer Reviews කිහිපයක්...
    https://www.peekhosting.com/reviews.php

    දැන් අපි දෙන්නෙ Shared Hosting විතරක් නෙමෙයි... Dedicated Servers, VPS එහෙමත් දෙනව... අපි Shared Spaces දෙන්නෙ 500MB, 1GB, 3GB, 10GB විදියට. ඊට වඩා උනත් දෙන්න පුළුවන්. ඒත් තාම කවුරුත් ඉල්ලල නම් නෑ... හැබැයි ඉතින් Unlimited නම් ඉල්ලන්න එපා. Unlimited දෙන්න Hard Disks කොහෙවත් නෑ. Unlimited දෙන කට්ටියට අහු වෙච්ච ගොඩක් දෙනෙක් අද මගෙත් එක්ක ඉන්නව :)

    ඒ වගේම අපි Domains දෙනව. ඔයාල Godaddy වගේ කෙනෙක්ගෙන් Domain එකක් Coupon එකක් ගහල පළවෙනි අවුරුද්ද අඩුවට ගනී. ඒත් දෙවනි අවුරුද්දෙ ඉඳල පට්ට ගණන්.. අපි එහෙම නෙමයි. හැමදාම එකම ගාන. ඩොලර් එක ගොඩක් එහෙ මෙහෙ උනේ නැත්නක් කිසි අවුලක් වෙන්නෙ නෑ. ඒ වගේම හොඳම වාසිය තමයි බැරි වෙලාවත් Expire Date එකට කලින් Payment එක කරන්න බැරි උනොත් Domain එක ඉවරයිනෙ.. අපේ දවස් 10ක් දෙනව Excuse Days විදියට. අර Renewal Price එකටම ගන්න පුළුවන් ඒ දවස් 10 ඇතුලත.

    ඒ වගේම Phone එකෙන්, Support tickets මාර්ගයෙන් හොඳටම Service එක දෙන්න අපි ලෑස්තියි අපේ Customers ල ට. ඒ වගේම ගන්න හැම Shared Hosting Package එකකටම දින 30 ක නැවත මුදල් ලබා ගැනීමේ වගකීමක්ද ලබල දෙනව. :)

    ඒ වගේම HTTPS ගන්න ඕන කරන කට්ටියට Dedicated IP එකක් ගත්තොත් FREE SSL දෙනව ඕන තරම්.. Wordpress, Joomla, Opencart, WooCommerse, PhpBB වගේ නානප්‍රකාර CMS තප්පර 10 කින් Install කර ගන්න පුළුවන් වෙන්න Softacolus Addon එක අපි දාල තියෙන්නෙ cPanel වලට. :) එ් වගේම SEO Tools තියෙනව. Virus Scan කරන්න Tools තියෙනව cPanel එකේ. PHP 5.6, 5.5, 5.4, 5.3 Support.

    එපි අපේ Customers ලට දෙන හොඳම දේ තමයි අපි Over Selling කරන්නෙ නෑ. ඒ කිව්වෙ 100GB Hard එකක 10GB ඒව 10 යි නම් දෙන්න පුළුවන් අපි කවදාවත් දෙන්නෙ නෑ 11ක්. :) හැබැයි අපෙන් Reseller Packages ගන්න කට්ටියට එයාගෙ Space එක ඇතුලෙ Over Selling කරන්න චාන්ස් එක දීල තියෙන්නෙ. ;)

    ඒ ව‍ගේම ඕන ප්‍රශ්නෙකට උත්තර අපි දෙනව. බැරි දේ නැති දේ තියෙනව කියන්නෙ නෑ අපි... :)

    ඒ වගේම කියන්න ඕන අපි Paypal & Bank Transfer දෙකම Support. ඕන වෙලාවක Paypal වලින් Payment එකක් කරන්න. ඔක්කොම Auto Create වෙලා Emails ටික එයි ඔයාගෙ Inbox එකට විනාඩි 2ක් ඇතුලත.... Bank Transfer කරන කට්ටියට Sampath Bank එකට එවන්න පුළුවන්. Slip එක Scan කරල එවන්න කියන කතා අපේ නෑ. Deposit කරල Call කරල කියන්න. ඒ ඇති. ;)

    වැඩි විස්තර සඳහා ඕන වෙලාවක කෝල් කරන්න Phone එක උස්සන්නෙ නැති වැඩ, Phone වැඩ නැති කතා කවදාවත් වෙන්නෙ නෑ.
    071-5116302 (Sajith)
    https://www.peekhosting.com
     
    • Like
    Reactions: sandhanuwan1

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    bump matath ekak ona karala thiyenawa habayi goda denekta ahuwelath thiyenawa

    අනිවා මචං. අන්තිමට Hosting දීපු මනුස්සයත් නෑ අපේ Website එකත් නෑ. මාත් ඉස්සර මේක පටන් ගන්න කලින් හොඳට අහු වෙලා තියෙනව....
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අනිවා මචං. අන්තිමට Hosting දීපු මනුස්සයත් නෑ අපේ Website එකත් නෑ. මාත් ඉස්සර මේක පටන් ගන්න කලින් හොඳට අහු වෙලා තියෙනව....

    :yes:
    aitikaraya hangila karana site valata giyama ohoma venava ban
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    nikamata ahanne, .net hosting support nadda :)

    .NET, .JSP මේව වලට ඉල්ලුම අඩුයි මචෝ... ඒ හින්ද Configure කරල බලං ඉන්න වෙනව. Server එකට මාසෙකට ගෙවද්දි මම ඉවරයි එතකොට බන්.. :eek:
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    .NET, .JSP මේව වලට ඉල්ලුම අඩුයි මචෝ... ඒ හින්ද Configure කරල බලං ඉන්න වෙනව. Server එකට මාසෙකට ගෙවද්දි මම ඉවරයි එතකොට බන්.. :eek:

    haha ela ela machan , lankawe godak un .net karanne naha. market eka allagatthoth hodai. niche market ekak oka lankawe .net hosting kiyanne :):sorry: