ලංකාවේ දිගම දුම්රිය බිංගෙය මොකද්ද කියලා ඇහුවොත් ඕනම කෙනෙක් කියාවි සිංගිමලේ බිංගෙය කියලා. මෙච්චර කාලයක් ලංකාවේ දිගම රේල්වේ ටනල් එක උනේ හැටල් වල තියෙන සිංගිමලේ බිංගෙයයි. ඒක දිගින් මීටර 559.75ක්. ඒත් දැන් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිවීමත් එක්ක කැකනදුර, නාකුට්ටිය ඉදිකෙරෙන අලුත් රේල්වේ ටනල් එකේදිග මීටර 616ක්. මෙච්චර කාලයක් සිංගිමලේ ලංකාවේ දිගම රේල්වේ ටනල් එක විදියට අපි හැඳින් වූවා. දැං ඒක දෙවෙනි තැනට නිතරඟයෙන් පත් වෙලා..
වැදගත්ම දේ තමයි මේ ටනල් එක ඉදිකරන්න සම්බන්ධ වෙලා ඉන්නවා අපේ එලකිරි සහොදරයෙක්. වෙනකවුරුවත් නෙමෙයි. හැමෝම හොඳින් දන්නා බාටයියා නුවන් දිනුක.
Nu1Dnk
දැන් නුවන් ඉන්නේ කැකණදුරේ. උණු උණුවෙම පින්තූර ටික මට එවලා තිබුනා. ඔන්න තවත් අලුත්ම කෝච්චි ත්‍රෙඩ් එකක් මගෙන්.