New Longest Railway Tunnel in Sri Lanka

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බෙලිඅත්තෙ තියෙන වටිනකම මොකක්ද බන් මහින්දගෙ ගම උනු එක ඇරෙන්න ? මට හිතෙන විදිහට නම් ඉස්සෙල්ලම කරන්න තිබ්බෙ අවිස්සාවේල්ල කෝච්චිය ඩබල් ලයින් කරලා හොරණට එක්ස්ටෙන්ශන් එකක් දෙන වැඩේ. මොකද ඔය පාරවල්වල හැමදාම යන එන සෙනග මේ මාතර-බෙලිඅත්ත පාරෙ මාසෙකටවත් යන්නෙ නෑ.
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    :shocked:
    මම නම් ඔය කිසිම රේල් පාරක ඇවිදලා නෑ. එහෙම රේල් පාරේ ඇවිදින්න පුළුවන්ද සහෝ??? :lol: :lol: :lol:

    දන්නේ නැද්ද තියෙන ආසාවට ඉඳල හිටලා ඒ වගේ වැඩත් කරනවා,
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මෙන්න මූ... දැකපු කල්... :shocked:

    මන් මේ නුවන් අයිගෙන් ඇහුව කවදද ඒ පැත්තේ ආවේ කියල පොර තමයි මේ thread එක දුන්නේ ;). අපි ඉතින් එළකිරි එකේ දැන් නිහඩව සැරිසරනවනේ :)