රත්තරං;19166530 said:අම්මෝ ඕකෙන් නම් ගහන්න එපෝ
මාසයක් තැල්මට බේත් කරන්න වෙනවා
සිංහලු මේ නොදන්න කමට අහන්නේ.. ඕකේ කැපෙන පැත්ත මාක් කරලද තියෙන්නේ?![]()
හැංකොකා ජබොක්...... 
රත්තරං;19167262 said:හොයල හොයල මේක විතරයි අඩුම මිලක එකකට හම්බ උනේ
මේකනම් ලක්ශ 15ක් වෙන්නේ නෑ. උපරිම මිල 11.75කට යයි
සුශුකි බැලීනෝ. මේඩ් ඉන් ජැපෑන්. 1300cc මැනුවල් ගියර් මැනුවල් වින්ඩෝ. හැටන් නැශනල් බැංකුවේ පැතුම් විමනට දුන්නේ මේවා. මේකනම් අරං විකුනලා ටිකක් කල්. අව්රුද්ද 1999.ඔරිජිනල් පේන්ට්... කොහොම හරි ලක්ශෙට අඩුවෙන් දුවල තිබ්බේ ගාන මතක නෑ. ලක්ශ 15ක් වෙද්දි මීට වඩා කන්ඩිශන් ඔප්ශන් තියෙන එකක් ගන්න පුලුවන්. දැනට මේක බලපන්. 15ට කාර් එකක් ගෙනාපු ගමන් ෆ්ලෝ බෝර්ඩ් වල හිටන් පොටෝ අරන් දාන්නම්. මේකනම් ලක්ශ 11.75ක් වටී
මේක බේසික් නේ. මේකෙම 1500cc ෆුල් ඔප්ශන් ඔටෝ මැටික් කල්ටස් එකක් ඕනේනම් 12.50ක් 13ක් වෙයි.. හැබැයි මේකේ හොද 1300cc එක. ඔන්න පොඩි විස්තරේකුත් කිව්ව
මේක ලගදි ආයෙම කිරිමන්ඩල පාරේ පාක් කරල තියෙනවා දැක්ක, විකුනනකොට තිබ්බට වගේම තියෙනවා දැන්..
![]()
![]()
![]()
ඇයි බං උඹට ඔය වාහනේ හොදක් දකින්නම බැරිද. මම කියන්නේ මිනිස්සුන්ට ඕක ගොඩ දාගන්න උපදෙසක් උඹට දෙන්නම බැරිද? හරි උඹට බැරිනම් ගත්ත එව්න් වෙනුවෙන් ඕක ගොඩදාගන්න උපදෙස් ටිකක් මම දෙන්නම්කෝ.
1) සීට් වල තියන සුලු අඩු පාඩුව - කිසීම ගින්නක් නෑ මචංලා පරණ ජපන් කාර් එකක රිකන්ඩිෂන් සීට් සෙට් එකක් ගත්තා හයි කරා.
2) ඩෝ හැන්ඩ්ල් එකේ අව්ල - ඕවත් කේස්ද මිත්‍රවරුනි. හාඩ්වෙයාවල තියනවා ෆැන්ට්‍රිකබඩ් වලට හයිකරන ලස්සන හැන්ඩ්ල්. එයින් හතරක් ගත්තා පොප්රිවට් මැෂින් එකක් ගත්තා රිවට් ගැහුවා.
3) පිටිපස්සේ ට්‍රේ එකේ අව්ල - ඕක හයිය නැති එක ලොකු කේස් එකක් නෙවෙයි. එම්ඩීඑෆ් බෝඩ් එකක් ගත්තා, ගානට කැපුවා, ස්කෲ ඇන දැම්මා. බලපංකෝ ඊටපස්සේ සවිශක්තිය.
4) එන්ජිම - දෙපැත්තට එල්අයන් දෙකක් වැල්ඩින් කරලා බොඩියට වෑල්ඩින් කරනවා. ආයි මව්න්ට් යන්නෙ නෑ.
5) වැඩි ප්ලාස්ටික් දාර - යන්තං ඒකට නම් උඹ හොද උපදෙසක් දීලා තිබුනා.
6) හෙඩ්ලයිට් අව්ල - ඕවත් කේස්ද මචං දැන් තියනවා පට්ට එලියක් එන එල්ඊඩී ලෑම්ප්. ඇයි උඹ දැකල නැද්ද පොලෙත් විකුණන්න තියනවා.
7) ගියර් එක අනවශ්‍ය ලෙස පැද්දීම - උඩ තියන රෙක්සින් එක ගලවලා හොදට හිර වෙන්න රිජිෆෝම් ඔබනවා.
ඔය වාහනේ ගත්ත ඇත්තෝ මේකේ තත්වෙ උසස් කරන්න තව මොනවහරි දැනගන්න ඕනිනම් අහන්න.

රත්තරං;19163222 said:මම මේ නොදන්න කමට අහන්නේ... මොකක්ද බන් මේ අව් රුදු 15ක් පරන මේ ජපන් ලඩ්ඩ... බ්‍රෑන්ඩ් නිව් පැන්ඩා රාජයෙක් වගේද මේ ජරාවල්
සීට් වල කිසිම අපේ කමක් නෑ... එදා රජ දරුවෝ ඉදන් උන්න ගල් ආසන වගේ තියෙන්න ඕනේ අපිට
![]()
![]()

12 kata withara ganna puluwan hoda car ekak. mamath padala thiyanwa petrol suwadatath yanawa.රත්තරං;19167262 said:හොයල හොයල මේක විතරයි අඩුම මිලක එකකට හම්බ උනේ
මේකනම් ලක්ශ 15ක් වෙන්නේ නෑ. උපරිම මිල 11.75කට යයි
සුශුකි බැලීනෝ. මේඩ් ඉන් ජැපෑන්. 1300cc මැනුවල් ගියර් මැනුවල් වින්ඩෝ. හැටන් නැශනල් බැංකුවේ පැතුම් විමනට දුන්නේ මේවා. මේකනම් අරං විකුනලා ටිකක් කල්. අව්රුද්ද 1999.ඔරිජිනල් පේන්ට්... කොහොම හරි ලක්ශෙට අඩුවෙන් දුවල තිබ්බේ ගාන මතක නෑ. ලක්ශ 15ක් වෙද්දි මීට වඩා කන්ඩිශන් ඔප්ශන් තියෙන එකක් ගන්න පුලුවන්. දැනට මේක බලපන්. 15ට කාර් එකක් ගෙනාපු ගමන් ෆ්ලෝ බෝර්ඩ් වල හිටන් පොටෝ අරන් දාන්නම්. මේකනම් ලක්ශ 11.75ක් වටී
මේක බේසික් නේ. මේකෙම 1500cc ෆුල් ඔප්ශන් ඔටෝ මැටික් කල්ටස් එකක් ඕනේනම් 12.50ක් 13ක් වෙයි.. හැබැයි මේකේ හොද 1300cc එක. ඔන්න පොඩි විස්තරේකුත් කිව්ව
මේක ලගදි ආයෙම කිරිමන්ඩල පාරේ පාක් කරල තියෙනවා දැක්ක, විකුනනකොට තිබ්බට වගේම තියෙනවා දැන්..
![]()
![]()
![]()
ඇයි බං උඹට ඔය වාහනේ හොදක් දකින්නම බැරිද. මම කියන්නේ මිනිස්සුන්ට ඕක ගොඩ දාගන්න උපදෙසක් උඹට දෙන්නම බැරිද? හරි උඹට බැරිනම් ගත්ත එව්න් වෙනුවෙන් ඕක ගොඩදාගන්න උපදෙස් ටිකක් මම දෙන්නම්කෝ.
1) සීට් වල තියන සුලු අඩු පාඩුව - කිසීම ගින්නක් නෑ මචංලා පරණ ජපන් කාර් එකක රිකන්ඩිෂන් සීට් සෙට් එකක් ගත්තා හයි කරා.
2) ඩෝ හැන්ඩ්ල් එකේ අව්ල - ඕවත් කේස්ද මිත්‍රවරුනි. හාඩ්වෙයාවල තියනවා ෆැන්ට්‍රිකබඩ් වලට හයිකරන ලස්සන හැන්ඩ්ල්. එයින් හතරක් ගත්තා පොප්රිවට් මැෂින් එකක් ගත්තා රිවට් ගැහුවා.
3) පිටිපස්සේ ට්‍රේ එකේ අව්ල - ඕක හයිය නැති එක ලොකු කේස් එකක් නෙවෙයි. එම්ඩීඑෆ් බෝඩ් එකක් ගත්තා, ගානට කැපුවා, ස්කෲ ඇන දැම්මා. බලපංකෝ ඊටපස්සේ සවිශක්තිය.
4) එන්ජිම - දෙපැත්තට එල්අයන් දෙකක් වැල්ඩින් කරලා බොඩියට වෑල්ඩින් කරනවා. ආයි මව්න්ට් යන්නෙ නෑ.
5) වැඩි ප්ලාස්ටික් දාර - යන්තං ඒකට නම් උඹ හොද උපදෙසක් දීලා තිබුනා.
6) හෙඩ්ලයිට් අව්ල - ඕවත් කේස්ද මචං දැන් තියනවා පට්ට එලියක් එන එල්ඊඩී ලෑම්ප්. ඇයි උඹ දැකල නැද්ද පොලෙත් විකුණන්න තියනවා.
7) ගියර් එක අනවශ්‍ය ලෙස පැද්දීම - උඩ තියන රෙක්සින් එක ගලවලා හොදට හිර වෙන්න රිජිෆෝම් ඔබනවා.
ඔය වාහනේ ගත්ත ඇත්තෝ මේකේ තත්වෙ උසස් කරන්න තව මොනවහරි දැනගන්න ඕනිනම් අහන්න.

Kelaniye physical karala engineer wuna ekata hodatama ridila wage kiyapu ekata
physical karala mehe job nathuwa rata gihin salli hoyala wahana gattu ekek ne uba
mama elakiriye katawath meeta kalin ohoma kiyala na, eth uba wage ali puken inna ekek ta ohoma thamai katha karanna owne.
PS - mama hambayekuth nemei, Panda use karana ekekuth nemei, Japanese wahanayak ganna salli nathuwa riduna ekekuth nemei. mama campus yana kale Alto ekak drive kala. Awurudu 5k eka drive karala experience thiyena nisai katha kranne

. ඉන්ජිනියර් කෙනෙක් උනේ පිසිකල් ඩිග්රියෙන්ද නැද්ද කියන එක "තාත්තා සහ ජීවිතය" ත්‍රෙඩ් එකේ කියල ඇති. ඔච්චරම පුකේ අමාරුවක් තියෙනවනම් ගිහින් බලහං

thanx for da reply macho. Is this for sale?

12 kata withara ganna puluwan hoda car ekak. mamath padala thiyanwa petrol suwadatath yanawa.
මමත් මේ දවස් වල පොඩි කාර් එකක් හොයනව ගන්න මචං දැන් නම් diahatsu charade එකක් ගන්න තමයි ආසාව තියෙන්නේ.
diahatsu charade එකක් ගන්න හේතු
01.වැඩිය use වෙන්නෙ නෑ ඒක නිසා 6.5 lak වලට වඩා වාහනයකට යට කරන්න බෑ
02. යන ගමනක් නොතෙමි යන්න ඕන ඒනිසා threewheel ගන්නත් බෑ
03. ආරක්ෂාව පැත්තෙනුත් හොදයි කියල හිතෙනවා
පොඩ්ඩක් දියන්කො කොරවෙලා යන්න උපදෙස් ටිකක්![]()
උඹ ඕකෙ සයිඩ් මිරර්ස් එහෙම බැලුවෙ නැද්ද? අපෙ ගෙදර දවසක් මයික්‍රො එකක් නවත්තලා ගියා මට ඒක පාරට දාන්න උනා අපෙ වාහනෙ ගන්න. අපෙ ගෙදර ලගම පාරට දාන්න ඕනෙ රිවර්ස් කරලා කානුව ලගමයි. මම මිරර් එක හදාගන්න බැලුවා බිම පේන තරමට. කොහෙ, ඒක හදන්න බෑ. අන්තිමට මම ජනෙලෙ ඇරලා හැරිල බලන්න ගිහින් මගෙ කොන්ද ඇමැට්ටුනා මරුවට ම.
අව් 20 විතර පරණ වෑන් හොදයිනෙ බන්.
![]()
![]()
![]()
මගෙ කාර් ගැන වැඩි ආසාවක් නෑ.

රත්තරං;19167838 said:හොදට බලලා කාපු නැති හරියට මේන්ටේන් කරපු එකක් ගනින්.එච්චරයි... ස්ටාලට් වලටත් ඇහැ ගහන් ඉදපන්. පෙට්‍රල් සුවදටත් දුවන වාහන