චීන පැන්ඩා කතා වස්තුව

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පා සසර කළකිරෙනව දැක්කාම...:shocked:
    මේහ්.. ඡායාරූප අරගෙන අනිත්‍යය සිහි කරවන්න උදව් කළාට ඒ මහත්තයටත් ස්තූතී කිව්ව කියන්න හොඳේ...;)
    +Rep
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    මම නම් ඔය වාහනේ ගැන දන්නේ නැ, දාපු පින්තුර ටිකෙන්ම කියන්න පුළුවන් සුපිරිම තත්වයේ වාහනයක් කියල...

    ඇත්තටම ඕක අව්රුදක්වත් පදින්න පුලුවන්ද මචන්???සිරාවට අහන්නේ..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    12067278_10207765638962731_2008031867_n.jpg


    ridei rewei goo™ yai :lol::lol:

    අම්මෝ ඕකෙන් නම් ගහන්න එපෝ

    මාසයක් තැල්මට බේත් කරන්න වෙනවා

    සිංහලු මේ නොදන්න කමට අහන්නේ.. ඕකේ කැපෙන පැත්ත මාක් කරලද තියෙන්නේ?:lol::lol:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;19166530 said:
    අම්මෝ ඕකෙන් නම් ගහන්න එපෝ

    මාසයක් තැල්මට බේත් කරන්න වෙනවා

    සිංහලු මේ නොදන්න කමට අහන්නේ.. ඕකේ කැපෙන පැත්ත මාක් කරලද තියෙන්නේ?:lol::lol:

    kalu katha naki thatta sipaganna meke hama paththama asawen inne :yes:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;19163469 said:
    දවසක් බඩයි මායි ඕකේ ගමනක් යනවා. පට්ට වැස්ස... වින්ඩ්ස්ක්‍රීන් එකේ දැල්ල බැදිලා බඩා මාමි කියපි මට ඔන්න ඔය වීදුරුව පිහිදාපන් කුකුලෝහ් කියලා. මාත් ඉතින් රෙදි කෑල්ලක් හෙව්වා. මූ කියාපි මගෙන්ම අහන්නේ බලල හොයාගනින් රෙදි කෑල්ලක් කියල. ඕන්න සීට් එක යට තිබිලා රෙදි කෑල්ලක් හොයාගත්තා. අම්ම හගයි බැට් එකෙන්.. මිල්ක් බාර් එකේ නංගිගේ සූටි ජන්ගියක් කියපන්කෝ... කාර් එක පාක් කරපු වෙලාවක හුලගට ආපු එකක්ලු

    මම ඕක කාටවත් කියන්නෑ කියල පොරොන්දු උනා මිසක් නැත්නම් එලකිරියේ දානවා:)

    front defroster එක ඔන් කරන්න එපැයි බන්. :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැන්ඩා පාවිචි කරන උන්ට ගොඩක් රිදිලා වගෙ:(

    අම්මයි ගෑනිවයි ලමයින්වයි හොයාගන්න බැරි පිලිකාවක් හැදිල මැරියන් කියලත් ඔය කියන්නේ...:lol::lol::lol::lol:



    හරියට නිකන් මම ඇන්ද චිත්‍ර මේකේ දාලා වගේ


    උන් ට්‍රයි එක දෙන්නේ ගත්ත ජරාව මාකට් කරන්න. අපි ඉන්නකම් තව තව අහින්සකයෝ මේ ජරාවල් අරන් අමාරුවේ වැටෙන්න දෙන්නේ නෑ. දන්න දෙයක් කියල දීලා බේර ගන්නවා:cool::cool:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රත්තරං;19165327 said:

    උබ කියන්නේ මම රෙප් කැපුවා කියලද? ඔන්න නම දාලා 10ක් කැපුවා.. දැන් ඔප්පු උනානේ මම නෙමේ කියලා
    :lol:

    :D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අම්මෝ ඇග හිරිවැවෙනවා panda දැක්කම .......මීට වඩා හොදයි bus එකේ යනවා defender එකක් හැප්පුනත් මොනවත් වෙන්නෑනේ ...............;)

    :cool: ලේලන්ඩ් රොක්ස්....... :love::love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලක්ෂ 15කට තියෙන ජපන් කාර් එකක, යට තට්ටුවෙ, එන්ජින් බක්කියෙ එහෙම පොටෝ ටිකක් බලල දාපන්කො බලන්න.

    හොයල හොයල මේක විතරයි අඩුම මිලක එකකට හම්බ උනේ
    මේකනම් ලක්ශ 15ක් වෙන්නේ නෑ. උපරිම මිල 11.75කට යයි
    සුශුකි බැලීනෝ. මේඩ් ඉන් ජැපෑන්. 1300cc මැනුවල් ගියර් මැනුවල් වින්ඩෝ. හැටන් නැශනල් බැංකුවේ පැතුම් විමනට දුන්නේ මේවා. මේකනම් අරං විකුනලා ටිකක් කල්. අව්රුද්ද 1999.ඔරිජිනල් පේන්ට්... කොහොම හරි ලක්ශෙට අඩුවෙන් දුවල තිබ්බේ ගාන මතක නෑ. ලක්ශ 15ක් වෙද්දි මීට වඩා කන්ඩිශන් ඔප්ශන් තියෙන එකක් ගන්න පුලුවන්. දැනට මේක බලපන්. 15ට කාර් එකක් ගෙනාපු ගමන් ෆ්ලෝ බෝර්ඩ් වල හිටන් පොටෝ අරන් දාන්නම්. මේකනම් ලක්ශ 11.75ක් වටී

    මේක බේසික් නේ. මේකෙම 1500cc ෆුල් ඔප්ශන් ඔටෝ මැටික් කල්ටස් එකක් ඕනේනම් 12.50ක් 13ක් වෙයි.. හැබැයි මේකේ හොද 1300cc එක. ඔන්න පොඩි විස්තරේකුත් කිව්ව

    මේක ලගදි ආයෙම කිරිමන්ඩල පාරේ පාක් කරල තියෙනවා දැක්ක, විකුනනකොට තිබ්බට වගේම තියෙනවා දැන්..




    28b4isy.jpg


    p14pl.jpg


    2wmjdix.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි බං උඹට ඔය වාහනේ හොදක් දකින්නම බැරිද. මම කියන්නේ මිනිස්සුන්ට ඕක ගොඩ දාගන්න උපදෙසක් උඹට දෙන්නම බැරිද? හරි උඹට බැරිනම් ගත්ත එව්න් වෙනුවෙන් ඕක ගොඩදාගන්න උපදෙස් ටිකක් මම දෙන්නම්කෝ.

    1) සීට් වල තියන සුලු අඩු පාඩුව - කිසීම ගින්නක් නෑ මචංලා පරණ ජපන් කාර් එකක රිකන්ඩිෂන් සීට් සෙට් එකක් ගත්තා හයි කරා.

    2) ඩෝ හැන්ඩ්ල් එකේ අව්ල - ඕවත් කේස්ද මිත්‍රවරුනි. හාඩ්වෙයාවල තියනවා ෆැන්ට්‍රිකබඩ් වලට හයිකරන ලස්සන හැන්ඩ්ල්. එයින් හතරක් ගත්තා පොප්රිවට් මැෂින් එකක් ගත්තා රිවට් ගැහුවා. :yes:

    3) පිටිපස්සේ ට්‍රේ එකේ අව්ල - ඕක හයිය නැති එක ලොකු කේස් එකක් නෙවෙයි. එම්ඩීඑෆ් බෝඩ් එකක් ගත්තා, ගානට කැපුවා, ස්කෲ ඇන දැම්මා. බලපංකෝ ඊටපස්සේ සවිශක්තිය.

    4) එන්ජිම - දෙපැත්තට එල්අයන් දෙකක් වැල්ඩින් කරලා බොඩියට වෑල්ඩින් කරනවා. ආයි මව්න්ට් යන්නෙ නෑ.

    5) වැඩි ප්ලාස්ටික් දාර - යන්තං ඒකට නම් උඹ හොද උපදෙසක් දීලා තිබුනා.

    6) හෙඩ්ලයිට් අව්ල - ඕවත් කේස්ද මචං දැන් තියනවා පට්ට එලියක් එන එල්ඊඩී ලෑම්ප්. ඇයි උඹ දැකල නැද්ද පොලෙත් විකුණන්න තියනවා‍.

    7) ගියර් එක අනවශ්‍ය ලෙස පැද්දීම - උඩ තියන රෙක්සින් එක ගලවලා හොදට හිර වෙන්න රිජිෆෝම් ඔබනවා.

    ඔය වාහනේ ගත්ත ඇත්තෝ මේකේ තත්වෙ උසස් කරන්න තව මොනවහරි දැනගන්න ඕනිනම් අහන්න.
     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    රත්තරං;19167208 said:

    අම්මයි ගෑනිවයි ලමයින්වයි හොයාගන්න බැරි පිලිකාවක් හැදිල මැරියන් කියලත් ඔය කියන්නේ...:lol::lol::lol::lol:



    හරියට නිකන් මම ඇන්ද චිත්‍ර මේකේ දාලා වගේ


    උන් ට්‍රයි එක දෙන්නේ ගත්ත ජරාව මාකට් කරන්න. අපි ඉන්නකම් තව තව අහින්සකයෝ මේ ජරාවල් අරන් අමාරුවේ වැටෙන්න දෙන්නේ නෑ. දන්න දෙයක් කියල දීලා බේර ගන්නවා:cool::cool:

    Kelaniye physical karala engineer wuna ekata hodatama ridila wage kiyapu ekata :rofl:

    physical karala mehe job nathuwa rata gihin salli hoyala wahana gattu ekek ne uba :rolleyes:

    mama elakiriye katawath meeta kalin ohoma kiyala na, eth uba wage ali puken inna ekek ta ohoma thamai katha karanna owne.

    PS - mama hambayekuth nemei, Panda use karana ekekuth nemei, Japanese wahanayak ganna salli nathuwa riduna ekekuth nemei. mama campus yana kale Alto ekak drive kala. Awurudu 5k eka drive karala experience thiyena nisai katha kranne
     
    • Like
    Reactions: djchammi