ට හිකෙයි නේන්නම්....

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    2015 ජනවාරි 08 වන දින රාත්‍රී 12ට පෙර . . .

    රෙසින් කාර් අඩුවී ඇත . . . එවා යාමට පාරවල් හැදී ඇත . . .
    මත්තල බොල් වී ඇත . . . කඩේ කැකුළුද අඩුවී නැත . . .
    ගස්තු වැඩි වී ඇත . . . චන්දය ලන්වනතුරු රුපියල් 100ක්වත් වැඩි උනේ නැත . . .
    හමුදාව හිරේ ඇත . . . කොටි නායකයෝ හිරේ නැත . . .
    මිනී ඇත ඝාතකයෝ නැත . . . සියල්ල සියදිවි නසා ගැනීම් වී ඇත . . .
    පොලිසිය ඇත . . . නීතිය කියා දෙයක් තිබුනාද කියා දන්නෝ දන්නවා ඇත . . .
    සද්දේ නම් ඇත . . . කරන තරමක් අලුගුත්තෙරු වැඩ කරලා ඇත . . .
    උන් ආතල් එකේ ඇත . . . වියදමට අපි බදු ගෙවනු ඇත . . .
    බයියන්ට මේවා මතක නැත . . . දුමින්දට තාමත් එහෙම ඇත . . .
    මේවා දකින බයියන් මගේ ජාතකය අමතනු ඇත . . . මට නම් ගානක්වත් නැත . . .
    කීමට යමක් ඇත බයියන්ට වටිනු ඇත . . .
    කපුවා දේවාලේ රී ඇත . . . එත් බයියන්ට එකේ ගඳ දැනී නැත . . .

    පට්ට මචන්...මේකට නම් රිදෙයි :lol::lol::( 100% true :)
     
    • Like
    Reactions: chathupatiya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    පැටියා;19166775 said:
    ගංකබරයාට පුක් වී ඇත. නාමලයාට පක් වී ඇත. අපිට ගානක් වත් නැත :lol:

    හිටන් රූකඩයා වී ඇත. පොනිල් අරිනු ඇත .
    ටෝයියන්ට රෙවි ඇත. නමුත් පිළිගන්නේ නැත .

    :lol::lol::lol::lol::lol::lol::lol:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දිල්වාලේ මහින්දට පුක දෙන එක තවමත් නතරවී නැත
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    2015 ජනවාරි 08 වන දින රාත්‍රී 12ට පෙර . . .

    රෙසින් කාර් අඩුවී ඇත . . . එවා යාමට පාරවල් හැදී ඇත . . .
    මත්තල බොල් වී ඇත . . . කඩේ කැකුළුද අඩුවී නැත . . .
    ගස්තු වැඩි වී ඇත . . . චන්දය ලන්වනතුරු රුපියල් 100ක්වත් වැඩි උනේ නැත . . .
    හමුදාව හිරේ ඇත . . . කොටි නායකයෝ හිරේ නැත . . .
    මිනී ඇත ඝාතකයෝ නැත . . . සියල්ල සියදිවි නසා ගැනීම් වී ඇත . . .
    පොලිසිය ඇත . . . නීතිය කියා දෙයක් තිබුනාද කියා දන්නෝ දන්නවා ඇත . . .
    සද්දේ නම් ඇත . . . කරන තරමක් අලුගුත්තෙරු වැඩ කරලා ඇත . . .
    උන් ආතල් එකේ ඇත . . . වියදමට අපි බදු ගෙවනු ඇත . . .
    බයියන්ට මේවා මතක නැත . . . දුමින්දට තාමත් එහෙම ඇත . . .
    මේවා දකින බයියන් මගේ ජාතකය අමතනු ඇත . . . මට නම් ගානක්වත් නැත . . .
    කීමට යමක් ඇත බයියන්ට වටිනු ඇත . . .
    කපුවා දේවාලේ රී ඇත . . . එත් බයියන්ට එකේ ගඳ දැනී නැත . . .

    මේක නං පට්ට බන්. උඹ නං සිරා පොරක්. :lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    හිටන් රූකඩයා වී ඇත. පොනිල් අරිනු ඇත .
    ටෝයියන්ට රෙවි ඇත. නමුත් පිළිගන්නේ නැත .

    :lol::lol::lol::lol::lol::lol::lol:

    බයියන්ට හිකවී ඇත...
    රටට කෙලවෙනතුරු බලන් ඇත...
    තවම කෙලවී නැත..
    මුන්ට අතීතය මතක නැත...:dull:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    2015 ජනවාරි 08 වන දින රාත්‍රී 12ට පෙර . . .

    රෙසින් කාර් අඩුවී ඇත . . . එවා යාමට පාරවල් හැදී ඇත . . .
    මත්තල බොල් වී ඇත . . . කඩේ කැකුළුද අඩුවී නැත . . .
    ගස්තු වැඩි වී ඇත . . . චන්දය ලන්වනතුරු රුපියල් 100ක්වත් වැඩි උනේ නැත . . .
    හමුදාව හිරේ ඇත . . . කොටි නායකයෝ හිරේ නැත . . .
    මිනී ඇත ඝාතකයෝ නැත . . . සියල්ල සියදිවි නසා ගැනීම් වී ඇත . . .
    පොලිසිය ඇත . . . නීතිය කියා දෙයක් තිබුනාද කියා දන්නෝ දන්නවා ඇත . . .
    සද්දේ නම් ඇත . . . කරන තරමක් අලුගුත්තෙරු වැඩ කරලා ඇත . . .
    උන් ආතල් එකේ ඇත . . . වියදමට අපි බදු ගෙවනු ඇත . . .
    බයියන්ට මේවා මතක නැත . . . දුමින්දට තාමත් එහෙම ඇත . . .
    මේවා දකින බයියන් මගේ ජාතකය අමතනු ඇත . . . මට නම් ගානක්වත් නැත . . .
    කීමට යමක් ඇත බයියන්ට වටිනු ඇත . . .
    කපුවා දේවාලේ රී ඇත . . . එත් බයියන්ට එකේ ගඳ දැනී නැත . . .

    :lol::lol::lol::lol::lol::lol:
     
    රේසින් කාර් හම්බුනෙත් නැත
    දැන් පාරවල් හැදෙන්නෙත් නැත
    ගාස්තු වැඩිවී ඇත
    හමුදාව හිරේ ඇත
    කොටි හිරේ නැත - දේශපාලන හිරකරුවෝ හිරේ ඇත
    මිනී ඇත ඝාතකයෝ නැත
    පොලිසිය අනාගෙන ඇත
    සැකකරුවෝ වරද පිලිගන්නවා ඇත
    නීතිය වල් වැදී ඇත
    සද්දේ නම් ඇත
    කරන තරමක් අලුගුත්තෙරු වැඩ කරමින් ඇත
    ටෝයියන්ට මේවා මතක නැත
    දුමින්දට ආසන සංවිධායක කමක් ලැබී ඇත
    හිටං පොනිල් ගලේ රී ඇත
    ටෝයියන්ට එකේ ගඳ දැනී ඇත
    නමුත් පිළිගැනීමට අකමැතිය

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ කතාව ඇත්ත, මහින්ද පොඩි උන්ව තලලා ලොකු උන්ට ආතල් දුන්න එක. උබ පුළුවන්නම් නැහැ කියපන්,

    කොටි පැටව් යන්නේ මහ එකාගේ අඩි පාරේ මහ එකාට සැප දිලා පොඩි එකාව හිර කරලා වැඩක් නැහැ, මහ එවුන්ගේ මඟ පෙන්වීමට තමයි ඔය පොඩි උන් ටික ගියේ, මහින්ද මහත්තයා කලේ පොඩි උන්ව ඇතුලට දාල ලොකු උන්ට සැප දුන්න එක නෙමෙයිද. උබ පුළුවන්නම් නැහැ කියපන්, පොඩි උන් මහ එවුන්ව බඳවා ගත්තද, එහෙම නැත්තන් මහ එවුන් පොඩි උන්ව බලෙන් බදව ගත්තද ? ඔය පොඩි කොටි පැටව් ටික හිරේ ඉන්නකන් වෛර බදින්නේ සිංහල අපිට නෙමෙයිද ? යුද්ධ කරන්න අපිට අණදීපු උන්ට සිංහලයා අද සැප දෙනවා, උන්ගේ අණ ක්‍රියාත්මක කරපු අපිට සිංහලායා දඩුවම් දෙනවා.

    උබ කියලා තියෙන අනිතවා එක්ක මම එකඟයි මචන්

    එක හරි...මහින්දගේ ආණ්ඩුව කාලේ පොඩි මිනිහට ලැබුණු සෙතක් නම් නැහැ..මුන් කෑගැහුවට..අපේ මිනිස්සුන්ගේ තියෙන මෝඩ කම එකනේ..පක්ෂ බදාගෙන ඉන්නවා, ලැබෙන රෙද්දකුත් නැහැ..

    දැන් වාහන වැඩි උනා කියල කෑගහන්නේ ජීවිතේට වාහනයක් ගන්න හිතේ අදහසක් වත් තිබුනේ නැති උන්නේ..එකයි මිනිස්සුන්ගේ මෝඩ කම කියන්නේ..පක්ෂ ලොකු කරන් ඉන්නේ..තමන් ගැන වත් හිතන්න තරම් මොලයක් නැහැ මේ මෝඩ මිනිස්සුන්ට..

    ඇමතිලා කියන උන් එහෙට පැන පැන මෙහෙට පැන පැන උන්ගේ බඩ කට පුරවගන්නවා...අපේ මෝඩ මිනිස්සු දේශපාලන පක්ෂ බදාගෙන තියෙන දේවලුත් නැති කරගන්නවා.:dull::no:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    රේසින් කාර් හම්බුනෙත් නැත
    දැන් පාරවල් හැදෙන්නෙත් නැත
    ගාස්තු වැඩිවී ඇත
    හමුදාව හිරේ ඇත
    කොටි හිරේ නැත - දේශපාලන හිරකරුවෝ හිරේ ඇත
    මිනී ඇත ඝාතකයෝ නැත
    පොලිසිය අනාගෙන ඇත
    සැකකරුවෝ වරද පිලිගන්නවා ඇත
    නීතිය වල් වැදී ඇත
    සද්දේ නම් ඇත
    කරන තරමක් අලුගුත්තෙරු වැඩ කරමින් ඇත
    ටෝයියන්ට මේවා මතක නැත
    දුමින්දට ආසන සංවිධායක කමක් ලැබී ඇත
    හිටං පොනිල් ගලේ රී ඇත
    ටෝයියන්ට එකේ ගඳ දැනී ඇත
    නමුත් පිළිගැනීමට අකමැතිය

    රිදෙයි !!!!:lol:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    Dilwaale Auto චූන් සිගිති ආතල් Pvt. Ltd. :shocked:

    avatar520020_6.gif

    :D
     
    • Like
    Reactions: madusha.stranger

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එනම් තොපි වන් ගොන් හැත්තක් සිටින තුරු පාලකයන් ද පුකේම අරිනු ඇත.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේ රටේ ඉන්නේ මහ අලුගුත්තේරු යක්කු ටිකක්... එපා වෙලා ඔයි තියනේනේ

    මොකක් හරි දෙශපාලන ත්රෙඩ් එකක් දැම්මහම උන්ගේ පාට කන්නාඩි දාගෙන මෙතන අවිත් උඩු බුරනවා....

    යකෝ රට ගැන හිතපන්.. සිංහලයට කෙලවෙන්නේ උන්ට මේ ඔක්කෝටම වඩා ලොකු උන්ගේ අලි බඩ. කාලකන්නි... තොපිලට කෙලවුනු දවසක තේරෙයි. මහින්දයයි රනිලයයි සිරිපාලයි වටේට තියන් උඔලට ඇරල කියලා. අනේ මන්දා මුන් කවද හැදෙයිද කියලා. ලෙව කකා හිටහන් පාලකයන්ගේ පු# . උන් කවදාවත් රට ගැන හිතන්නෑ අපි උන් ලවා කරවගන්න ඔනි. උන් එහෙයි කියන පැත්තට පු# දිගෙන යන එක නෙමේ කරන්න ඔනි... මගුල...

    එපා වෙලා ඔයි තියෙන්නේ.... මගුල...........:growl::growl::growl:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    හිටන් රූකඩයා වී ඇත. පොනිල් අරිනු ඇත .
    ටෝයියන්ට රෙවි ඇත. නමුත් පිළිගන්නේ නැත .

    :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    හිටන් හිටගෙන අරිනු ඇත - පොනිල් පෙරලගෙන අරිනු ඇත
    නමුත් ටොයියන් පිලිනොගනු ඇත.
    පිළිගතහොත් බයියන් ට උන් කුජීත වූවා යැයි සිතනු ඇත.

    ජෙප්පන් මේ දෙස බලා "අපි කිව්වේ ඕක තමා" යැයි කියනු ඇත.
    නමුත් උන් ඇවිදින් කරනා ලබ්බක්ද නැත.

    ඇත්තෝ කති බොති හුකති ප්‍රීති වෙති.නැත්තෝ දුක්වෙති දත් මිටි කති උඩ බලති
    අවසානයේ මේ සිංහලයෙහි සිංහලයන් එක් නොවන තුරු හම්බන් කොච්චින් සහ දෙමළුන්ද රට අල්ලනු ඇත.
    ඉන්පසු අප දරුවන් හට ජීවත් වීමට රටක් ඉතුරු නොවනු ඇත.
     
    • Like
    Reactions: KDH

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ රටේ ඉන්නේ මහ අලුගුත්තේරු යක්කු ටිකක්... එපා වෙලා ඔයි තියනේනේ

    මොකක් හරි දෙශපාලන ත්රෙඩ් එකක් දැම්මහම උන්ගේ පාට කන්නාඩි දාගෙන මෙතන අවිත් උඩු බුරනවා....

    යකෝ රට ගැන හිතපන්.. සිංහලයට කෙලවෙන්නේ උන්ට මේ ඔක්කෝටම වඩා ලොකු උන්ගේ අලි බඩ. කාලකන්නි... තොපිලට කෙලවුනු දවසක තේරෙයි. මහින්දයයි රනිලයයි සිරිපාලයි වටේට තියන් උඔලට ඇරල කියලා. අනේ මන්දා මුන් කවද හැදෙයිද කියලා. ලෙව කකා හිටහන් පාලකයන්ගේ පු# . උන් කවදාවත් රට ගැන හිතන්නෑ අපි උන් ලවා කරවගන්න ඔනි. උන් එහෙයි කියන පැත්තට පු# දිගෙන යන එක නෙමේ කරන්න ඔනි... මගුල...

    එපා වෙලා ඔයි තියෙන්නේ.... මගුල...........:growl::growl::growl:

    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇත්තම කතාව කියන්නම්....මොනවා උනත් මේ පොස්ට් එකේ තියෙන දේ ඇත්ත...මේ ආණ්ඩුව කරන දේවල් හරියන්නේ නැහැ...මුනුත් එක විදිහක පිස්සුවක් නටන්නේ...බලපන් කොටිනව නිදහස් කරන්න හදනවා එහෙන්...උන් දේශපාලන සිරකරුවෝ නෙමෙයිනේ...රටේ නීතිය අනුව ත්‍රස්තවාදයට අනුබල දීම නිසා සිරගත වෙච්ච උන්..එවුන් කොහොමද දේශපාලන සිරකරුවෝ වෙන්නේ..

    මහින්ද හිටියනම් හැබැයි මේ වගේ දේවල් වෙන්නේ නැහැ..එහෙම නොවෙන්නේ මිනිහ ඒකාධිපතිය නිසා..මිනිහ දිගටම හිටියනම් රට ඒකාධිපති පාලනයකට යනවා අනිවාර්යෙන්...එහෙම උනොත් අපේ දරුවොන්ට තමයි විපාක ගෙවන්න වෙන්නේ රජවරුන්ට යට වෙලා...ණය අරන් අරව මෙව්වා හදල, රටේ සල්ලි වියදම් කරාට පස්සේ ඕව ගෙවන්න වෙන්නෙත් මිනිස්සුන්ටම තමයි..ඒවා තේරෙන්නේ අපේ දරුවොන්ට..ඉතින් මේ ආණ්ඩුව පාරවල් හැදුවේ නැහැ කියල නම් මම බනින්නේ නැහැ...ඉස්සෙල්ල ආර්ථිකය ගොඩ නගල, ඒ සල්ලි වලින් හදන මගුලක් හැදුවට අවුලක් නැහැ...නමුත් මේ ආණ්ඩුවේ පැහැදිලිව අවුල් ගොඩක් .තියෙනවා.

    හොරු හොරු කියපු උන් ඇමති වරු වෙලා...විරුද්ධව කතා කරපු උන් දැන් ඇමතිලා, උදා: දයාසිරි ජයසේකර...කලින් මේ අයගේ මතයට විරුද්ද උනානම් දැන් කොහොමද එකට ඉන්නේ ඇමති කම් අරන්? විකාර නේ...

    මිනිස්සු මහින්දගේ ඒකාධිපති පාලනය එලවන්න තීරණය ගත්තු එකේ වාසිය මුන් අරන් දැන් මුන් පිස්සු නටනවා...අපේ රටේ දේශපාලනය කියනේ කිසිම හරයක් නැති, පෙරේත යක්කු රජ කරන තැනක්..රටට ආදරේ මිනිස්සු නෙමෙයි රට පාලනය කරන තැන් වල ඉන්නේ...

    මුන්ටත් මෙහෙම පිස්සු නැටුවොත් වෙන්නේ ලගදීම ගෙදර යන්න තමයි...ඒ වෙනකොටත් රට ආයේ යුද පිටියක් නොකර ඉතුරු කරොත් ලොකු දෙයක් :dull:

    මං ඇත්තම කියන්නද .. මහින්ද එකාදිපතියෙක් තමා .. මහින්ද බලයේ ඉන්න කාලේ තමන්ගේ පවුල් සංස්ථාව රටේ පාලන ක්‍රියාවලියට සම්බන්ධ කරගෙන , පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක මුදල් වලින් මිලට අරගෙන , රාජ්‍ය බලය වඳුරට දැලි පිහිය අහු වුනා වගේ පාවිච්චි කරන්න පටන් ගත්ත තමා ... ඔතනදි මුලින්ම ඔය ක්‍රමය අපේ රටට පට්ටේටම ගැලපුනා මොකද යුද්ධය මේ ලංකාවේ තියෙන කාලේ ... මොකද අපේ රටේ තිබ්බ යුද්ධෙට දේශපාලන විසඳුමක් පේන තෙක් මානෙකවත් තිබ්බේ නෑ .. ඒ හින්ද ඒ වෙලාවේ කෙලින් තීරණ ගන්න පුළුවන් රජයක අවශ්‍යතාවයක් තිබ්බ නිසා අර මහින්ද ආපු එක හොඳට ගියා ... එත් යුද්ධේ ඉවර උනාට පස්සෙත් මහින්ද හැදුවේ අර බලකෙන්ද්‍රය ඉහල සිට පහලට ගමන් කරන ක්‍රමේ දිගටම පවත්වාගෙන යන්න .. අන්න ඒ ක්‍රමේ නිසාම තමයි රටේ එක කොටසක් විතරක් සදාරණයට ලක් වෙලා අනික් කොටස අසාදාරණයට ලක් උනේ .. ඉතින් ඒක වැරදි නිසා නේ මහින්දව හැමෝම පැන්නුවේ ...

    එත් දැන් තියෙන ප්‍රශ්නේ මේකයි බන් ... එදා මහින්දගේ තිබ්බ ඒ බලය ඉහල සිට පහලට ගමන් කිරීමේ ක්‍රමය වෙනස් කිරීමක් තමයි යහපාලනෙන් මිනිස්සු බලාපොරොත්තු උනේ . ඒ කිව්වේ රටේ පොඩි මිනිහට effect එකක් තියෙන වෙනසක් . ඒ කිව්වේ බලය පහල සිට ඉහලට ගමන් කරන ක්‍රමයක් ... එත් අන්තිමට උනේ මොකක්ද දන්නවද .. අර මහින්දගේ ක්‍රමේ ඒ විදිහටම කරගෙන යන පරණ ඔලු ගෙඩි ටික මාරු වෙලා අලුත් ඔලු ගෙඩි ටිකක් ආපු එක .. එතකොට ඉතින් ඇත්තටම ගත්තම රනිල් කියන්නෙත් ඒකාධිපතියෙක් තමයි :lol: හයිබ්‍රිඩ් ආණ්ඩුවක් හදාගෙන , උපක්‍රමශිලිව , අර නළුවෙක් නොවන මොලයක් පාවිච්චි කරලා ඒකාධිපතියෙක් උන කෙනෙක් තමයි රනිල් .. :)

    ඔතන දුක හිතෙන කාරණේ ඕක නෙවෙයි ... මහා සිංහලේ / ප්‍රෞඪ ඉතිහාසයක් ඇති / මහා වීරවරු හිටියයි කියන / අනික් හැම රටකටම වඩා උතුම් කියන / මිනිහෙක් ඉපදෙන්න තියෙන හොඳම රට කියන මේ ලංකාවේ ගොන් හරක් මානව සම්පතට තේරුම් ගියත් මේ දේශපාලකයෝ අපිට ඇරලා තියෙන්නේ කියල .. ඒක පිළිගන්න තරම් හයියක් නෑ .. මොකද එහෙම පිළිගත්තොත් තමන් මෙතුවක් කල් දරපු මතය වැරදි කියල පරාජිත හැඟීමක් දැනෙන නිසා .. අනේ බන් මං නං කියන්නේ ලබන ආත්මෙවත් මේ වගේ රටක ඉපදෙන්න එපා කියල මං නං :no:

    ඒ හින්ද ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලකයෝන්ගේ නෙවෙයි .. ජනතාවගේ .. ඒ වගේ ජනතාවගේ ප්‍රතිරූපයක් තමයි මේ දිල්වලේ / මේසන් බාස් / anti bbs වගේ අය .. මේ අය වගේම තවත් ඕනේ තරං දැක ගන්න පුළුවන් facebook එක පැත්තේ ගියා නං .. මොකද උන්ට තමන් ඉන්න තැනින් එලියට බැහැල බැලුවත් තමන්ට වැරදිලා කියල පිළිගන්න හයියක් නෑ :nerd:
     
    • Like
    Reactions: randext86

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    හිටන් හිටගෙන අරිනු ඇත - පොනිල් පෙරලගෙන අරිනු ඇත
    නමුත් ටොයියන් පිලිනොගනු ඇත.
    පිළිගතහොත් බයියන් ට උන් කුජීත වූවා යැයි සිතනු ඇත.

    ජෙප්පන් මේ දෙස බලා "අපි කිව්වේ ඕක තමා" යැයි කියනු ඇත.
    නමුත් උන් ඇවිදින් කරනා ලබ්බක්ද නැත.

    ඇත්තෝ කති බොති හුකති ප්‍රීති වෙති.නැත්තෝ දුක්වෙති දත් මිටි කති උඩ බලති
    අවසානයේ මේ සිංහලයෙහි සිංහලයන් එක් නොවන තුරු හම්බන් කොච්චින් සහ දෙමළුන්ද රට අල්ලනු ඇත.
    ඉන්පසු අප දරුවන් හට ජීවත් වීමට රටක් ඉතුරු නොවනු ඇත.

    එල කතාව....

    :yes::yes::yes::yes::yes:

    • Like
    Reactions: MNV

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    රේසින් කාර් හම්බුනෙත් නැත
    දැන් පාරවල් හැදෙන්නෙත් නැත
    ගාස්තු වැඩිවී ඇත
    හමුදාව හිරේ ඇත
    කොටි හිරේ නැත - දේශපාලන හිරකරුවෝ හිරේ ඇත
    මිනී ඇත ඝාතකයෝ නැත
    පොලිසිය අනාගෙන ඇත
    සැකකරුවෝ වරද පිලිගන්නවා ඇත
    නීතිය වල් වැදී ඇත
    සද්දේ නම් ඇත
    කරන තරමක් අලුගුත්තෙරු වැඩ කරමින් ඇත
    ටෝයියන්ට මේවා මතක නැත
    දුමින්දට ආසන සංවිධායක කමක් ලැබී ඇත
    හිටං පොනිල් ගලේ රී ඇත
    ටෝයියන්ට එකේ ගඳ දැනී ඇත
    නමුත් පිළිගැනීමට අකමැතිය

    රිදෙයි !!!!:lol:

    රේසින් කාර් සෙවීමක් ගැන මා පවසා නැත . . . දැන් උබ දෙනෙත් ඇර කකුල අහකට ගනු ඇත . . .
    නැවතත් මාගේ කමෙන්ට් එක බලනු ඇත . . . උබට වලිගය පෑගී ඇති බව වැටහෙනු ඇත . . .
    දැන් පාරවල් හැදෙන්නෙත් නැත . . . අරගත්තු ණය ගෙවීමට ඇත . . .
    ගාස්තු වැඩිවී ඇත . . . බැලුවම වැඩිවූ ගාස්තුවක්ද නැත . . .
    හමුදාව හිරේ ඇත . . . ජෙනරාල් හිරේ සිටි බව උබලා දන්නේද නැත . . .
    කොටි හිරේ නැත - දේශපාලන හිරකරුවෝ හිරේ ඇත . . .
    කොටියා ඇමතිවී සිට ඇත . . . පොඩි කොටියන්ට පමණක් දඩුවම් දී ඇත . . .
    මහ කොටියන්ට දේශපාලනය ගෑවිය හැක . . . පොඩි කොටියන්ට එය ගෑවිය නොහැක . . .
    දැන් මිනී ඇත ඝාතකයෝ නැත . . . එකල මිනීද ඝාතකයෝද යන දෙකම නැත . . .
    පොලිසිය අනාගෙන ඇත . . . දැන් අනාගැනීමට හෝ නීතියක් ඇත . . .
    සැකකරුවෝ වරද පිලිගන්නවා ඇත . . . එකල සැකකරුවෝද සිටියේ නැත . . . සිටිය සැක කරුවන්ට කිසිවක් මතක නැත . . .
    නීතිය වල් වැදී ඇත . . . උබට වැරදීමකින් ටයිප් වී ඇත . . .
    සද්දේ නම් ඇත . . . කරපු අලුගුත්තෙරු වැඩ උබලට අමතකව ඇත . . . ටෝයියන්ට නම් හොදට මතක ඇත . . .
    දුමින්දට ආසන සංවිධායක කමක් ලැබී ඇත . . . මට නම් ගානක්වත් නැත . . .
    කොහේ රුන්නත් අපිට ගඳ දැනෙනු ඇත . . . ගඳක් දැනුනොත් උබලා මෙන් රාජ ගඳක් ලෙස ඉවසන්නේ නැත . . . අවශ්‍ය පියවර ගෙන ගෙදර අරිනු ඇත . . .
    උබට මොලයක් නැත . . . ඇතත් එකෙන් වැඩක් නැත . . .
    අනුන්ගේ ඇහේ රොඩ්ඩ පෙනෙනු ඇත . . තමන්ගේ ඇහේ පොල් පරාලය නොපෙනෙනු ඇත . . .
    අපට රිදෙයි යයි උබලා සිතනු ඇත . . . එහෙත් අපිට ගානක්වත් නැත . . .
     
    • Like
    Reactions: topkollek

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    හිටන් හිටගෙන අරිනු ඇත - පොනිල් පෙරලගෙන අරිනු ඇත
    නමුත් ටොයියන් පිලිනොගනු ඇත.
    පිළිගතහොත් බයියන් ට උන් කුජීත වූවා යැයි සිතනු ඇත.

    ජෙප්පන් මේ දෙස බලා "අපි කිව්වේ ඕක තමා" යැයි කියනු ඇත.
    නමුත් උන් ඇවිදින් කරනා ලබ්බක්ද නැත.

    ඇත්තෝ කති බොති හුකති ප්‍රීති වෙති.නැත්තෝ දුක්වෙති දත් මිටි කති උඩ බලති
    අවසානයේ මේ සිංහලයෙහි සිංහලයන් එක් නොවන තුරු හම්බන් කොච්චින් සහ දෙමළුන්ද රට අල්ලනු ඇත.
    ඉන්පසු අප දරුවන් හට ජීවත් වීමට රටක් ඉතුරු නොවනු ඇත.

    එල කතාව....
    :yes::yes::yes::yes::yes:
    කතාව එල යයි පවසනු ඇත . . . එහෙත් අනෙකාගේ කකුළෙන්ම අදිනු ඇත . . .
    ගමේ බයියා සමග සැවොම එකවිය යුතු යයි සිතනු ඇත . . . වෙනෙකෙක් ආවොත් බාල්දිම පෙරලනු ඇත . . .
    ලක්ෂ 47 ගැන කියනු ඇත . . . ලක්ෂ 50 නොපෙනෙනු ඇත . . .
    මුන් ගනන් දන්නේ නැත . . . එතන ලක්ෂ තුනක් වැඩි ඇත . . .
    වැඩි පැත්තට එකතු වී රට ගොඩගත යුතුව ඇත . . . අඩු පැත්තේ සිට බාල්දිම පෙරලණු ඇත . . .
    ලොකෙට පරකාසේ කියනු ඇත . . . එහෙත් ගෙදරට මරගාතේම වී ඇත . . .
    ජනවාරියේ 58ක් ලැබී ඇත . . . අගොස්තුවේ 47 දක්වා අඩුවී ඇත . . .
    58ට 47ට අඩුවී ඇත . . . මුන් ඒක පිලිගන්නේද නැත . . .
    බලේ සිටියදීම එලවා ඇත . . . එත් යන්නේම නැත . . .