චීන පැන්ඩා කතා වස්තුව

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19166530 said:
    අම්මෝ ඕකෙන් නම් ගහන්න එපෝ

    මාසයක් තැල්මට බේත් කරන්න වෙනවා

    සිංහලු මේ නොදන්න කමට අහන්නේ.. ඕකේ කැපෙන පැත්ත මාක් කරලද තියෙන්නේ?:lol::lol:

    :lol: හැංකොකා ජබොක්...... :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    රත්තරං;19167262 said:
    හොයල හොයල මේක විතරයි අඩුම මිලක එකකට හම්බ උනේ
    මේකනම් ලක්ශ 15ක් වෙන්නේ නෑ. උපරිම මිල 11.75කට යයි
    සුශුකි බැලීනෝ. මේඩ් ඉන් ජැපෑන්. 1300cc මැනුවල් ගියර් මැනුවල් වින්ඩෝ. හැටන් නැශනල් බැංකුවේ පැතුම් විමනට දුන්නේ මේවා. මේකනම් අරං විකුනලා ටිකක් කල්. අව්රුද්ද 1999.ඔරිජිනල් පේන්ට්... කොහොම හරි ලක්ශෙට අඩුවෙන් දුවල තිබ්බේ ගාන මතක නෑ. ලක්ශ 15ක් වෙද්දි මීට වඩා කන්ඩිශන් ඔප්ශන් තියෙන එකක් ගන්න පුලුවන්. දැනට මේක බලපන්. 15ට කාර් එකක් ගෙනාපු ගමන් ෆ්ලෝ බෝර්ඩ් වල හිටන් පොටෝ අරන් දාන්නම්. මේකනම් ලක්ශ 11.75ක් වටී

    මේක බේසික් නේ. මේකෙම 1500cc ෆුල් ඔප්ශන් ඔටෝ මැටික් කල්ටස් එකක් ඕනේනම් 12.50ක් 13ක් වෙයි.. හැබැයි මේකේ හොද 1300cc එක. ඔන්න පොඩි විස්තරේකුත් කිව්ව

    මේක ලගදි ආයෙම කිරිමන්ඩල පාරේ පාක් කරල තියෙනවා දැක්ක, විකුනනකොට තිබ්බට වගේම තියෙනවා දැන්..

    28b4isy.jpg

    p14pl.jpg

    2wmjdix.jpg

    thanx for da reply macho. Is this for sale?
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ඇයි බං උඹට ඔය වාහනේ හොදක් දකින්නම බැරිද. මම කියන්නේ මිනිස්සුන්ට ඕක ගොඩ දාගන්න උපදෙසක් උඹට දෙන්නම බැරිද? හරි උඹට බැරිනම් ගත්ත එව්න් වෙනුවෙන් ඕක ගොඩදාගන්න උපදෙස් ටිකක් මම දෙන්නම්කෝ.

    1) සීට් වල තියන සුලු අඩු පාඩුව - කිසීම ගින්නක් නෑ මචංලා පරණ ජපන් කාර් එකක රිකන්ඩිෂන් සීට් සෙට් එකක් ගත්තා හයි කරා.

    2) ඩෝ හැන්ඩ්ල් එකේ අව්ල - ඕවත් කේස්ද මිත්‍රවරුනි. හාඩ්වෙයාවල තියනවා ෆැන්ට්‍රිකබඩ් වලට හයිකරන ලස්සන හැන්ඩ්ල්. එයින් හතරක් ගත්තා පොප්රිවට් මැෂින් එකක් ගත්තා රිවට් ගැහුවා. :yes:

    3) පිටිපස්සේ ට්‍රේ එකේ අව්ල - ඕක හයිය නැති එක ලොකු කේස් එකක් නෙවෙයි. එම්ඩීඑෆ් බෝඩ් එකක් ගත්තා, ගානට කැපුවා, ස්කෲ ඇන දැම්මා. බලපංකෝ ඊටපස්සේ සවිශක්තිය.

    4) එන්ජිම - දෙපැත්තට එල්අයන් දෙකක් වැල්ඩින් කරලා බොඩියට වෑල්ඩින් කරනවා. ආයි මව්න්ට් යන්නෙ නෑ.

    5) වැඩි ප්ලාස්ටික් දාර - යන්තං ඒකට නම් උඹ හොද උපදෙසක් දීලා තිබුනා.

    6) හෙඩ්ලයිට් අව්ල - ඕවත් කේස්ද මචං දැන් තියනවා පට්ට එලියක් එන එල්ඊඩී ලෑම්ප්. ඇයි උඹ දැකල නැද්ද පොලෙත් විකුණන්න තියනවා‍.

    7) ගියර් එක අනවශ්‍ය ලෙස පැද්දීම - උඩ තියන රෙක්සින් එක ගලවලා හොදට හිර වෙන්න රිජිෆෝම් ඔබනවා.

    ඔය වාහනේ ගත්ත ඇත්තෝ මේකේ තත්වෙ උසස් කරන්න තව මොනවහරි දැනගන්න ඕනිනම් අහන්න.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;19163222 said:
    මම මේ නොදන්න කමට අහන්නේ... මොකක්ද බන් මේ අව් රුදු 15ක් පරන මේ ජපන් ලඩ්ඩ... බ්‍රෑන්ඩ් නිව් පැන්ඩා රාජයෙක් වගේද මේ ජරාවල්

    සීට් වල කිසිම අපේ කමක් නෑ... එදා රජ දරුවෝ ඉදන් උන්න ගල් ආසන වගේ තියෙන්න ඕනේ අපිට:cool:

    419575-500x374.jpg

    DSC03960.JPG

    උඹ ඕකෙ සයිඩ් මිරර්ස් එහෙම බැලුවෙ නැද්ද? අපෙ ගෙදර දවසක් මයික්‍රො එකක් නවත්තලා ගියා මට ඒක පාරට දාන්න උනා අපෙ වාහනෙ ගන්න. අපෙ ගෙදර ලගම පාරට දාන්න ඕනෙ රිවර්ස් කරලා කානුව ලගමයි. මම මිරර් එක හදාගන්න බැලුවා බිම පේන තරමට. කොහෙ, ඒක හදන්න බෑ. අන්තිමට මම ජනෙලෙ ඇරලා හැරිල බලන්න ගිහින් මගෙ කොන්ද ඇමැට්ටුනා මරුවට ම.

    අව් 20 විතර පරණ වෑන් හොදයිනෙ බන්.

    image.jpg
    image.jpg
    BF445052_0ba73c.jpg

    මගෙ කාර් ගැන වැඩි ආසාවක් නෑ.
     
    Last edited:

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මමත් මේ දවස් වල පොඩි කාර් එකක් හොයනව ගන්න මචං දැන් නම් diahatsu charade එකක් ගන්න තමයි ආසාව තියෙන්නේ.

    diahatsu charade එකක් ගන්න හේතු

    01.වැඩිය use වෙන්නෙ නෑ ඒක නිසා 6.5 lak වලට වඩා වාහනයකට යට කරන්න බෑ
    02. යන ගමනක් නොතෙමි යන්න ඕන ඒනිසා threewheel ගන්නත් බෑ
    03. ආරක්ෂාව පැත්තෙනුත් හොදයි කියල හිතෙනවා

    පොඩ්ඩක් දියන්කො කොරවෙලා යන්න උපදෙස් ටිකක්
    ;)
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    රත්තරං;19167262 said:
    හොයල හොයල මේක විතරයි අඩුම මිලක එකකට හම්බ උනේ
    මේකනම් ලක්ශ 15ක් වෙන්නේ නෑ. උපරිම මිල 11.75කට යයි
    සුශුකි බැලීනෝ. මේඩ් ඉන් ජැපෑන්. 1300cc මැනුවල් ගියර් මැනුවල් වින්ඩෝ. හැටන් නැශනල් බැංකුවේ පැතුම් විමනට දුන්නේ මේවා. මේකනම් අරං විකුනලා ටිකක් කල්. අව්රුද්ද 1999.ඔරිජිනල් පේන්ට්... කොහොම හරි ලක්ශෙට අඩුවෙන් දුවල තිබ්බේ ගාන මතක නෑ. ලක්ශ 15ක් වෙද්දි මීට වඩා කන්ඩිශන් ඔප්ශන් තියෙන එකක් ගන්න පුලුවන්. දැනට මේක බලපන්. 15ට කාර් එකක් ගෙනාපු ගමන් ෆ්ලෝ බෝර්ඩ් වල හිටන් පොටෝ අරන් දාන්නම්. මේකනම් ලක්ශ 11.75ක් වටී

    මේක බේසික් නේ. මේකෙම 1500cc ෆුල් ඔප්ශන් ඔටෝ මැටික් කල්ටස් එකක් ඕනේනම් 12.50ක් 13ක් වෙයි.. හැබැයි මේකේ හොද 1300cc එක. ඔන්න පොඩි විස්තරේකුත් කිව්ව

    මේක ලගදි ආයෙම කිරිමන්ඩල පාරේ පාක් කරල තියෙනවා දැක්ක, විකුනනකොට තිබ්බට වගේම තියෙනවා දැන්..

    28b4isy.jpg

    p14pl.jpg

    2wmjdix.jpg
    12 kata withara ganna puluwan hoda car ekak. mamath padala thiyanwa petrol suwadatath yanawa.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි බං උඹට ඔය වාහනේ හොදක් දකින්නම බැරිද. මම කියන්නේ මිනිස්සුන්ට ඕක ගොඩ දාගන්න උපදෙසක් උඹට දෙන්නම බැරිද? හරි උඹට බැරිනම් ගත්ත එව්න් වෙනුවෙන් ඕක ගොඩදාගන්න උපදෙස් ටිකක් මම දෙන්නම්කෝ.

    1) සීට් වල තියන සුලු අඩු පාඩුව - කිසීම ගින්නක් නෑ මචංලා පරණ ජපන් කාර් එකක රිකන්ඩිෂන් සීට් සෙට් එකක් ගත්තා හයි කරා.

    2) ඩෝ හැන්ඩ්ල් එකේ අව්ල - ඕවත් කේස්ද මිත්‍රවරුනි. හාඩ්වෙයාවල තියනවා ෆැන්ට්‍රිකබඩ් වලට හයිකරන ලස්සන හැන්ඩ්ල්. එයින් හතරක් ගත්තා පොප්රිවට් මැෂින් එකක් ගත්තා රිවට් ගැහුවා. :yes:

    3) පිටිපස්සේ ට්‍රේ එකේ අව්ල - ඕක හයිය නැති එක ලොකු කේස් එකක් නෙවෙයි. එම්ඩීඑෆ් බෝඩ් එකක් ගත්තා, ගානට කැපුවා, ස්කෲ ඇන දැම්මා. බලපංකෝ ඊටපස්සේ සවිශක්තිය.

    4) එන්ජිම - දෙපැත්තට එල්අයන් දෙකක් වැල්ඩින් කරලා බොඩියට වෑල්ඩින් කරනවා. ආයි මව්න්ට් යන්නෙ නෑ.

    5) වැඩි ප්ලාස්ටික් දාර - යන්තං ඒකට නම් උඹ හොද උපදෙසක් දීලා තිබුනා.

    6) හෙඩ්ලයිට් අව්ල - ඕවත් කේස්ද මචං දැන් තියනවා පට්ට එලියක් එන එල්ඊඩී ලෑම්ප්. ඇයි උඹ දැකල නැද්ද පොලෙත් විකුණන්න තියනවා‍.

    7) ගියර් එක අනවශ්‍ය ලෙස පැද්දීම - උඩ තියන රෙක්සින් එක ගලවලා හොදට හිර වෙන්න රිජිෆෝම් ඔබනවා.

    ඔය වාහනේ ගත්ත ඇත්තෝ මේකේ තත්වෙ උසස් කරන්න තව මොනවහරි දැනගන්න ඕනිනම් අහන්න.

    ඇත්ත... මට ඔලුවට ආවේ නෑනේ ඔය ටික

    මචන් ඕකට කරීනා එකක බොඩියක් තියලා 2c ඇන්ජිමක් තිබ්බොත් මොකෝ...:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Kelaniye physical karala engineer wuna ekata hodatama ridila wage kiyapu ekata :rofl:

    physical karala mehe job nathuwa rata gihin salli hoyala wahana gattu ekek ne uba :rolleyes:

    mama elakiriye katawath meeta kalin ohoma kiyala na, eth uba wage ali puken inna ekek ta ohoma thamai katha karanna owne.

    PS - mama hambayekuth nemei, Panda use karana ekekuth nemei, Japanese wahanayak ganna salli nathuwa riduna ekekuth nemei. mama campus yana kale Alto ekak drive kala. Awurudu 5k eka drive karala experience thiyena nisai katha kranne

    කව්ද ගොන් වස්සෝ ඇල්ටෝ ගැන කිව්වේ? දැන් පැන්ඩත් හදන්නේ ඉන්දියන් සුශුකි සමාගමෙන්ද?:lol::lol::lol::lol::lol::lol:

    රිදිල තියෙන්නේ කාටද කියලා පේනවා:lol::lol::lol:
    මගෙ වයිෆුයි ලමයිනුයි අම්මයි ගැන කතා කරල ඉවරද?:lol::lol::lol:
    මගෙ කොලිෆිකේශන් ගැන උබට කියන්න ඕනේ නෑ. මිට්සුබිශි එකෙන් බලල තමයි මාව ගත්තේ.. උබෙන් ජොබ් එකක් ගන්න එන දවසට සේරම සෙටිෆිකේට් ටික අරන් එන්නම්:lol::lol:. ඉන්ජිනියර් කෙනෙක් උනේ පිසිකල් ඩිග්‍රියෙන්ද නැද්ද කියන එක "තාත්තා සහ ජීවිතය" ත්‍රෙඩ් එකේ කියල ඇති. ඔච්චරම පුකේ අමාරුවක් තියෙනවනම් ගිහින් බලහං:lol::lol:

    චීන ලදරමක් නිසා ඔච්චර රිදවගන්න එපා සහෝ. ඕක මොකෙක් හරි ඔටුවෙක් හොයලා අපි විකුනමු. දැන් නාදා ඉදපන්:(:(
     
    • Like
    Reactions: ජොසී

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    thanx for da reply macho. Is this for sale?

    නෑ මචෝ ඕක වික්ක ඒ දවස් වල ලක්ශයක් ද කොහෙද තියන්. ඕකේ මැකෑනිකල් පාර්ට්ස් ඕනේම එකක් අනික් සුශුකි වාහන වල තියෙනවා. චැසි නොම්බරේට කෑලි ගන්න පුලුවන්, ඕකේ මොකක් හරි මවුන්ට් එකක් (මතක නෑ ) දාන්න වෙලා මම කඩවත ඈන් මෝටර්ස් එකෙන් ගත්තා. ටාර් ගාලා දුන්න බඩු. බොඩි පාර්ට්ස් ඒඇම්ඩබ්ලිව් එකෙන් ගන්න පුලුවන්. බැලීනෝ 1300cc කල්ටස් 1500cc එකම කාර් එක. නම් දෙක වෙනස් වෙන්නේ ඇන්ජින් කැපෑසිටියට. කැමතිනම් එකක් හොයල ගන්න නියම වාහනේ. මැනුවල් නම් වඩාහොදයි:cool:

    මේ ලගදි ලාන්සර් CS1 එකක් කලා. 2007 බ්‍රෑන්ඩ් නිව් පර්මිට්. හැබැයි 1300cc බේසික් මොඩල් එක. 65000යි දුවල තිබ්බේ.ඔරිජිනල් පේන්ට්.. කම්පැනි මේන්ටේන්. ගෙනත් කට් ඇන්ඩ් පොලිශ් කලා විතරයි. ගත්තේ 16.50කට. හැබැයි විකුනනවා කියන වචනේ පිටවෙච්ච ගමන් කෑශ් දීලා ඉස්සුවා. හොද ගානකුත් හෙව්වා;)

    18කට වික්ක. හොද වාහන තියෙනවා බන්. අපේ උන් 15ක් දීලා ගන්න ට්‍රයි කරන්නේ 2001 එෆ් බී 15 එකක් හරි 2000 110 එකක් හරි. එතකොට ඉතින් සෙට් වෙන්නේ වැලගෙඩි තමා. ඒවා ගන්නවනම් අවම 17ක් දෙන්න ඕනේ

    තව සීන් එකක් කියන්නම් දන්න කියන එකක් කරීනා මී මැසි ශෙල් එකක් ගෙනාවා. ඔරිජිනල් පේන්ට් වන් ඕනර්.. ආයේ ඉතින් කතා කරන්න දෙයක් නෑ. කට් ඇන්ඩ් පොලිශ් ඕනෙත් නෑ

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    12 kata withara ganna puluwan hoda car ekak. mamath padala thiyanwa petrol suwadatath yanawa.

    ඔව් හොදට පැට්‍රල් කරනවා, මේක 1300cc මැනුවල්.. හොදටම පැට්‍රල් කලා. පොඩි කාර් එක නිසා 1300cc ඇන්ජිම තමා ගැලපෙන්නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් මේ දවස් වල පොඩි කාර් එකක් හොයනව ගන්න මචං දැන් නම් diahatsu charade එකක් ගන්න තමයි ආසාව තියෙන්නේ.

    diahatsu charade එකක් ගන්න හේතු

    01.වැඩිය use වෙන්නෙ නෑ ඒක නිසා 6.5 lak වලට වඩා වාහනයකට යට කරන්න බෑ
    02. යන ගමනක් නොතෙමි යන්න ඕන ඒනිසා threewheel ගන්නත් බෑ
    03. ආරක්ෂාව පැත්තෙනුත් හොදයි කියල හිතෙනවා

    පොඩ්ඩක් දියන්කො කොරවෙලා යන්න උපදෙස් ටිකක්
    ;)

    හොදට බලලා කාපු නැති හරියට මේන්ටේන් කරපු එකක් ගනින්.එච්චරයි... ස්ටාලට් වලටත් ඇහැ ගහන් ඉදපන්. පෙට්‍රල් සුවදටත් දුවන වාහන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උඹ ඕකෙ සයිඩ් මිරර්ස් එහෙම බැලුවෙ නැද්ද? අපෙ ගෙදර දවසක් මයික්‍රො එකක් නවත්තලා ගියා මට ඒක පාරට දාන්න උනා අපෙ වාහනෙ ගන්න. අපෙ ගෙදර ලගම පාරට දාන්න ඕනෙ රිවර්ස් කරලා කානුව ලගමයි. මම මිරර් එක හදාගන්න බැලුවා බිම පේන තරමට. කොහෙ, ඒක හදන්න බෑ. අන්තිමට මම ජනෙලෙ ඇරලා හැරිල බලන්න ගිහින් මගෙ කොන්ද ඇමැට්ටුනා මරුවට ම.

    අව් 20 විතර පරණ වෑන් හොදයිනෙ බන්.

    image.jpg
    image.jpg
    BF445052_0ba73c.jpg

    මගෙ කාර් ගැන වැඩි ආසාවක් නෑ.

    මම ඕක එලවලා බැලුවේ නෑ බන්... කන්නාඩිය මීටර් නෑ

    මචන් වෑන් වල ටැක්ස් අඩු කරනවයි කියන්නේ:eek:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    රත්තරං;19167838 said:
    හොදට බලලා කාපු නැති හරියට මේන්ටේන් කරපු එකක් ගනින්.එච්චරයි... ස්ටාලට් වලටත් ඇහැ ගහන් ඉදපන්. පෙට්‍රල් සුවදටත් දුවන වාහන

    උබනම් එල කොල්ලෙක් මචං උබ කියන සිංහල මේකේ ඉන්න වුන්ට තේරෙන්නේ නෑ බන්.ඔය chines ගොඩවල් වලට කර ගහන්නේ එකයි:no::no:

    මට charade එකක් set වෙලා තියෙන්නෙ 6.80 කියනවා ගනන් වැඩිද ඒ ගානට
    වාහනේ නම් එලට තියෙනවා
    parts එහෙම හොයා ගන්න අවුලක් නැද්ද මචන් :dull: