බෙහෙත් ගන්න ආ ලෙඩ්ඩුන්ට සලකන හැටි
රජයේ රෝහලක බෙහෙත් දෙන ස්ථානයකදී අසරණ රෝගීන් පිරිසක් පීඩාවට පත්වන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබේ. මෙම වීඩියෝව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන්නේ බෙහෙත් පෝළිමේ රෝගීන් දිගු වෙලාවක් තිස්සේ සිටින බවයි.
එම අවස්ථාවේ පෝළීමේ සිටින රෝගී කාන්තාවක සිය හඬ අවධි කරද්දී බෙහෙත් දෙන කවුළුව අසළ සිටින කාන්තාවක ගෑණී ගැණී කියන අයුරු ඇසෙන අතර පෙරළා එම කාන්තාවද ගෑණී කියන්නේ ඔයාලාත් ගැණිලා තමයි අපි ඔක්කොම මිනිස්සු.. යනුවෙන් පිළිතුරු දෙන අයුරුද ඇසෙන්නට තිබේ. මෙම බෙහෙත් දෙන ස්ථානය කොහේදැයි දැනගන්නට නැති අතර මෙම වීඩියෝව බැලීමෙන් එහි සිදුවන්නේ කුමක්දැයි ඔබට හඳුනා ගැනීමට හැකිය.
පහත වීඩියෝව බලන්න.

ඕකුන්ට හොද කියන උන්ටත් ඔය වගේ දෙයක් උනහම තේරෙයි.