රජයේ_සේවය..!!

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බෙහෙත් ගන්න ආ ලෙඩ්ඩුන්ට සලකන හැටි

    රජයේ රෝහලක බෙහෙත් දෙන ස්ථානයකදී අසරණ රෝගීන් පිරිසක් පීඩාවට පත්වන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබේ. මෙම වීඩියෝව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන්නේ බෙහෙත් පෝළිමේ රෝගීන් දිගු වෙලාවක් තිස්සේ සිටින බවයි.

    එම අවස්ථාවේ පෝළීමේ සිටින රෝගී කාන්තාවක සිය හඬ අවධි කරද්දී බෙහෙත් දෙන කවුළුව අසළ සිටින කාන්තාවක ගෑණී ගැණී කියන අයුරු ඇසෙන අතර පෙරළා එම කාන්තාවද ගෑණී කියන්නේ ඔයාලාත් ගැණිලා තමයි අපි ඔක්කොම මිනිස්සු.. යනුවෙන් පිළිතුරු දෙන අයුරුද ඇසෙන්නට තිබේ. මෙම බෙහෙත් දෙන ස්ථානය කොහේදැයි දැනගන්නට නැති අතර මෙම වීඩියෝව බැලීමෙන් එහි සිදුවන්නේ කුමක්දැයි ඔබට හඳුනා ගැනීමට හැකිය.

    පහත වීඩියෝව බලන්න.

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔයවගේ තැන් වල කොහොමත් ඔහොම තමා..මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි කකා මිනිස්සුන්ටම ගෑස් පෙන්නන සක්කිළි..සිංහල උන්ටම ඔහොමනම් වෙන උන්ට කොහොම ඇද්ද.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දිගින් දිගටම repost දාපන් මේවා තමයි මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ මුන්ගේ මහ සක්කිලි වැඩ හරියට මැරෙන්නේ ලෙඩ වෙන්නේ නැති ගානට ඕවයේ එවුන් ඉන්නේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රොහල්වල ඕ.පි.ඩි.වල එන රොගින් සන්ඛ්‍යාවට සේවය කරන්න ඉන්න එතන ඉන්න පිරිස ඉතාමත් අඩුයි. ඉතින් එහෙම තැනක පෝලිමේ ගොඩක් වෙලාවක් ඉන්න වෙන එක නම් සාමාන්‍ය දෙයක් .ඒක එතන වැඩ කරන අයගේ වැරැද්දක් නෙවෙයි පිරිස මදිකම .
    අනික මේ විඩියෝ එකේ පෙන්නන්නෙ බෙහෙත් ගන්න එක්කෙනා බනින එක මිසක් බෙහෙත් දෙන පාමසිස්ට් කරන වැරැද්දක් පෙන්නන්නෙ නෑ .
    මම හිතන්නෙ මෙතන කමෙන්ට් දාන ය ගොඩක් විඩියෝ එක බලන්නෙත් නැතුව වැඩ කරන එක්කෙනාට බැනලා කමෙන්ට්ස් දායි.
    ඒත් ලන්කාවේ sසෞඛ්‍ය ක්ෂේත්‍රයට අඩු මුදලක් වෙන් කරන්නේ අපිම පාර්ලිමේන්තුවට පත් කරපු අයම තමයි .
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    The Truth
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේවා හිරු එකේ උන්ට පේන්නෙ නැද්ද බං..
    සක්කිලි හැත්ත.. රජයෙ සේවකයො ගැන නම් කතා කරල වැඩක් නෑ..
    මුන් වැඩ කරනවට වඩා කරන්නෙ අයිස් ගහන එක..
    ඕකුන් ගන්න පඩියෙන් කලා ලේ බඩ නොයන එක පුදුමයි..
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    රොහල්වල ඕ.පි.ඩි.වල එන රොගින් සන්ඛ්‍යාවට සේවය කරන්න ඉන්න එතන ඉන්න පිරිස ඉතාමත් අඩුයි. ඉතින් එහෙම තැනක පෝලිමේ ගොඩක් වෙලාවක් ඉන්න වෙන එක නම් සාමාන්‍ය දෙයක් .ඒක එතන වැඩ කරන අයගේ වැරැද්දක් නෙවෙයි පිරිස මදිකම .
    අනික මේ විඩියෝ එකේ පෙන්නන්නෙ බෙහෙත් ගන්න එක්කෙනා බනින එක මිසක් බෙහෙත් දෙන පාමසිස්ට් කරන වැරැද්දක් පෙන්නන්නෙ නෑ .
    මම හිතන්නෙ මෙතන කමෙන්ට් දාන ය ගොඩක් විඩියෝ එක බලන්නෙත් නැතුව වැඩ කරන එක්කෙනාට බැනලා කමෙන්ට්ස් දායි.
    ඒත් ලන්කාවේ sසෞඛ්‍ය ක්ෂේත්‍රයට අඩු මුදලක් වෙන් කරන්නේ අපිම පාර්ලිමේන්තුවට පත් කරපු අයම තමයි .

    Hariayatama hari machan. Wena monawath oni ne. Poddak balapanko NHSL eke Clinic walata kohomada polima kiyala. Pissu hadenawa dakkahama. E widihata ena minissunta service eka denna attatama inna pirisa madi
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේවා හිරු එකේ උන්ට පේන්නෙ නැද්ද බං..
    සක්කිලි හැත්ත.. රජයෙ සේවකයො ගැන නම් කතා කරල වැඩක් නෑ..
    මුන් වැඩ කරනවට වඩා කරන්නෙ අයිස් ගහන එක..
    ඕකුන් ගන්න පඩියෙන් කලා ලේ බඩ නොයන එක පුදුමයි..

    :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔයවගේ තැන් වල කොහොමත් ඔහොම තමා..මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි කකා මිනිස්සුන්ටම ගෑස් පෙන්නන සක්කිළි..සිංහල උන්ටම ඔහොමනම් වෙන උන්ට කොහොම ඇද්ද.

    ලොවෙත් බන් ..!! පඩි වැඩි කරන්නයි ,අරකයි මේකයි ඉල්ලලා පාරවල් වල බැහැගෙන මුන් උත්ගොෂණ කරනවා අහිංසක මිනිහ ලෙඩ ඇදෙ බෙහෙත් පෙත්ත නැතුව දුක් විදිනවා
    මනුශ්ශ්යත්වයක් කියල ගැවිච්චි තැනක නෑ ..කාලකන්නි බල්ලෝ ..!!
    මුන්ට හෙන ගහන්න ඕනේ ..!!
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රොහල්වල ඕ.පි.ඩි.වල එන රොගින් සන්ඛ්‍යාවට සේවය කරන්න ඉන්න එතන ඉන්න පිරිස ඉතාමත් අඩුයි. ඉතින් එහෙම තැනක පෝලිමේ ගොඩක් වෙලාවක් ඉන්න වෙන එක නම් සාමාන්‍ය දෙයක් .ඒක එතන වැඩ කරන අයගේ වැරැද්දක් නෙවෙයි පිරිස මදිකම .
    අනික මේ විඩියෝ එකේ පෙන්නන්නෙ බෙහෙත් ගන්න එක්කෙනා බනින එක මිසක් බෙහෙත් දෙන පාමසිස්ට් කරන වැරැද්දක් පෙන්නන්නෙ නෑ .
    මම හිතන්නෙ මෙතන කමෙන්ට් දාන ය ගොඩක් විඩියෝ එක බලන්නෙත් නැතුව වැඩ කරන එක්කෙනාට බැනලා කමෙන්ට්ස් දායි.
    ඒත් ලන්කාවේ sසෞඛ්‍ය ක්ෂේත්‍රයට අඩු මුදලක් වෙන් කරන්නේ අපිම පාර්ලිමේන්තුවට පත් කරපු අයම තමයි .

    එකත් එක සාධයක් වෙන්න පුළුවන් මචන් .. එත් මුන් මීට වැඩ කාරුණික වෙන්න ඕනේ එක අතකින්
    අනෙක තමා සේවක පිරිස අඩුයි කියන එකක නෙමෙයි බන් හේතුව
    රජයේ ඉස්පිරිතාලෙක නැවතිලා දවස් දෙක තුනක් ඉඩහන්කෝ උබටම තෙරයි මුන්ගේ ගෑස්
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලොවෙත් බන් ..!! පඩි වැඩි කරන්නයි ,අරකයි මේකයි ඉල්ලලා පාරවල් වල බැහැගෙන මුන් උත්ගොෂණ කරනවා අහිංසක මිනිහ ලෙඩ ඇදෙ බෙහෙත් පෙත්ත නැතුව දුක් විදිනවා
    මනුශ්ශ්යත්වයක් කියල ගැවිච්චි තැනක නෑ ..කාලකන්නි බල්ලෝ ..!!
    මුන්ට හෙන ගහන්න ඕනේ ..!!

    පින් පඩිනේ බන් ගන්නේ.කරන වැඩකුත් නෑ..පුටු රත් කර කර ඉන්නවා අහිංසක මිනිස්සුන්ට ගෙම්බර් දදා.ඒ උනාට උන්ටම තමා පඩි වැඩි වෙන්නෙත්.:growl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේවා හිරු එකේ උන්ට පේන්නෙ නැද්ද බං..
    සක්කිලි හැත්ත.. රජයෙ සේවකයො ගැන නම් කතා කරල වැඩක් නෑ..
    මුන් වැඩ කරනවට වඩා කරන්නෙ අයිස් ගහන එක..
    ඕකුන් ගන්න පඩියෙන් කලා ලේ බඩ නොයන එක පුදුමයි..

    අන්කෙන්ම බන් අර වයසක අච්චි කෙනෙක් සිහිනතුව වැටුන කියල ඇහෙනවා
    මුන්ට අඩුම තරමේ මිනිසත්කම කියන දේවත් හිත් වල නැද්ද ?
    ඇගට බෙහෙත් දෙන්න කලින් හිතට බෙහෙත් කරලා ඉන්න ඕනේ කියල කතාවක් තියනවා නේ
    ඒක හොදටම ඔප්පු කරලා පෙන්නනවා රජයේ ඉස්පිරිතාලෙකට බෙහෙත් ගන්න ගියාම
    බල්ලෝ බලල්ලුන්ට වගේ කතා කරන්නේ මිනිසුන්ට ..!!
    ඩොකා ල කියන දේ ඉවසන්න පුළුවන් අර මිසි වේ#යෝ කියන කතා අහන්න ගියාම ලෙඩේ දෙක වෙනවා බන්

    :angry::angry::angry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පින් පඩිනේ බන් ගන්නේ.කරන වැඩකුත් නෑ..පුටු රත් කර කර ඉන්නවා අහිංසක මිනිස්සුන්ට ගෙම්බර් දදා.ඒ උනාට උන්ටම තමා පඩි වැඩි වෙන්නෙත්.:growl:
    ඔව් බන් ..අනෙක් රස්සා කෙසේ වෙතත් මුන්ට බන් වගතු නම් වෙන්නේ නෑ මේ මිනිසුන්ට දෙන වැඩ හිංසා වලට
    අපේ අම්මා ඉස්සර දියවැඩියාවට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගියේ
    උබ කියන්නේ සමහර දවස්වලට බෙහෙත් විදලා අත ඉදිමිලා ..!!
    කිසිම මිනිසත්කමක් නැති තිරිසන්නු ජාතියක් බන් ..!!
    කීදෙනෙක් නම් ලෙඩ වලට දුන්න බෙහෙත් වැරදිලා මැරිලා තියනවද ??

    :angry::angry::angry:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් බන් ..අනෙක් රස්සා කෙසේ වෙතත් මුන්ට බන් වගතු නම් වෙන්නේ නෑ මේ මිනිසුන්ට දෙන වැඩ හිංසා වලට
    අපේ අම්මා ඉස්සර දියවැඩියාවට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගියේ
    උබ කියන්නේ සමහර දවස්වලට බෙහෙත් විදලා අත ඉදිමිලා ..!!
    කිසිම මිනිසත්කමක් නැති තිරිසන්නු ජාතියක් බන් ..!!
    කීදෙනෙක් නම් ලෙඩ වලට දුන්න බෙහෙත් වැරදිලා මැරිලා තියනවද ??

    :angry::angry::angry:

    :(ඕකුන්ට හොද කියන උන්ටත් ඔය වගේ දෙයක් උනහම තේරෙයි.:yes:
     
    blue_in_rio

    Well-known member
  • මේවා හිරු එකේ උන්ට පේන්නෙ නැද්ද බං..
    සක්කිලි හැත්ත.. රජයෙ සේවකයො ගැන නම් කතා කරල වැඩක් නෑ..
    මුන් වැඩ කරනවට වඩා කරන්නෙ අයිස් ගහන එක..
    ඕකුන් ගන්න පඩියෙන් කලා ලේ බඩ නොයන එක පුදුමයි..

    පුද්ගලික අංශයේ සේවය කරන උබ, තුන්සිය හැටපස් දවසෙම මේක අස්සට වෙලා මක්කයි කොරන්නේ ? :sorry::sorry: