Snorkeling in Maldives - My Video

Udith9

Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    මමත් ජොලියට වගේ පොඩි Video කෑල්ලක් කරා. පුළුවන් විදිහට office එකේ වැඩ අස්සේ Windows Movie Maker එකෙන් පොඩියට Edit පාරකුත් දාගත්තා. හොඳයි ද දන්නේ නැහැ. අවුලක් නැහැ වගේ නම් බලල Comment එකක් දාන්නකෝ.

    480p ඉඳන් ඉහලට quality එක වැඩියෙන් පෙනෙයි

    මම කොල්ල තමයි ඔක්කොම කරේ ඉතින්:lol::lol:;)

    Direct Link
    https://www.youtube.com/watch?v=acRF_mXhKfY
     
    • Like
    Reactions: chathu05

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    tfs
    11.gif
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නියමයි මචන්. ගෝප්‍රෝ හීරෝ 3ද 4ද? එඩිට් කරන්න ගෝප්‍රෝ සයිට් එකේම උන්ගේ ප්‍රෝග්‍රෑම් එක තියනවා. හැබැයි මේකත් හොඳයි
     
    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    :eek: ta siri ape un wena rata walin sl genanawa uba mehen ohata aragena :cool:

    Naha loku aiya..Maldives walin gaththoth LKR 12,000/-k withara wadi..mata ganna hithuna..ee welawema cousin ta salli yawala aragena ena ekek ge athe genna gatta. natnam Dubai, Singapore wage adu athi
     
    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    නියමයි මචන්. ගෝප්‍රෝ හීරෝ 3ද 4ද? එඩිට් කරන්න ගෝප්‍රෝ සයිට් එකේම උන්ගේ ප්‍රෝග්‍රෑම් එක තියනවා. හැබැයි මේකත් හොඳයි

    GoPro Hero 4 Silver එකෙන් ගත්තේ. GoPro Editor එකෙන් Editකරන්න පොඩ්ඩක් performance වැඩි computer එකක් ඕනේ . මම office එකේ වැඩ අස්සේ office computer එකෙන් කරේ .
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    GoPro Hero 4 Silver එකෙන් ගත්තේ. GoPro Editor එකෙන් Editකරන්න පොඩ්ඩක් performance වැඩි computer එකක් ඕනේ . මම office එකේ වැඩ අස්සේ office computer එකෙන් කරේ .

    අහ එළ මචන්. තව හොඳ වීඩියෝ ටිකක් ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. ;)
     
    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    අහ එළ මචන්. තව හොඳ වීඩියෝ ටිකක් ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. ;)

    ඔව්. හෙට තව resort එකකට යනවා.Snorkeling kit එක ready කරගෙන ඉන්නේ :).video එකක් කරලා දාන්නම් පුළුවන් උනාම .:lol:;)
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔව්. හෙට තව resort එකකට යනවා.Snorkeling kit එක ready කරගෙන ඉන්නේ :).video එකක් කරලා දාන්නම් පුළුවන් උනාම .:lol:;)

    uba male wala job ekak karanwada?