මමත් ජොලියට වගේ පොඩි Video කෑල්ලක් කරා. පුළුවන් විදිහට office එකේ වැඩ අස්සේ Windows Movie Maker එකෙන් පොඩියට Edit පාරකුත් දාගත්තා. හොඳයි ද දන්නේ නැහැ. අවුලක් නැහැ වගේ නම් බලල Comment එකක් දාන්නකෝ.
480p ඉඳන් ඉහලට quality එක වැඩියෙන් පෙනෙයි
මම කොල්ල තමයි ඔක්කොම කරේ ඉතින්

Direct Link
https://www.youtube.com/watch?v=acRF_mXhKfY
480p ඉඳන් ඉහලට quality එක වැඩියෙන් පෙනෙයි
මම කොල්ල තමයි ඔක්කොම කරේ ඉතින්

Direct Link
https://www.youtube.com/watch?v=acRF_mXhKfY
ta siri ape un wena rata walin sl genanawa uba mehen ohata aragena 