සමහර වාහන වල අංක වල එකතුව අසුභ කියන්නේ ඇත්තද?
අංක ටික එකතු කරාම කොහොමද 13 වගේ එන්නේ? එහෙමනම් 1+3=4 වෙනවනේ.
den lankawe number plate walata 13 hedena widihata ewanne na...
![]()
9+8+8+9=7 lucky 7 Blast
![]()
3+0+8+6=8 Lucky 8 blast

නම්බර් එකක් කොහොමද බන් අසුභ වෙන්නේ?
මොන හුත්තේ කතාවක්ද බන්?
කොහොමත් DMT එකෙන් දෙන්නේ නැති අංක වගයක් තියෙනවා
හේතුවක් දන්නේ නෑ. අංක වගයක් blacklist කරලා ගහල තියෙනවා
නාරාහේන්පිට ගියානම් බලාගන්න තිබ්බා මට හරියටම මතක නෑ
![]()
3+0+8+6=8 Lucky 8 blast
![]()
9+8+8+9=7 lucky 7 Blast





ගමgay;19171261 said:එහෙනම් මේ වගේ නම්බර්ස් වෙන්ඩ ඇති නේ.
den lankawe number plate walata 13 hedena widihata ewanne na...
ගමgay;19170459 said:ඒත් කොහොමද මචන් 13 හැදෙන්නෙ? 1+3=4 කියල ගන්නෙ නැත්ද?