2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වයලීනය දුක අදෝනාවා විරහව බොක්කටම දැනෙන්න දෙන්න පුලුවන් පට්ටමක සංගීත භාණඩයක් බව නොකියාම බැරිය
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රෑට කන්න තිබ්බ රෙප් ටිකට කෙලින්නද යන්නෙ...
    impatient-smiley-emoticon.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සංගීතය මිනිසුන් විසින් සොයාගත්තාද නැත්තම් අදෘශ්‍යමාන බලවේගයකින් ලෝකෙට ලැබුනද කියල කොතන හරි රිසර්ච් එකක් කෙරිල තියෙනවද බන් කිම්බුලෝ. මම ඔය ටිකක් වයන්න දන්නව උනාට ඉස්කෝලෙදි ඉගෙනගත්තේ චිත්‍ර නිසා සංගීතයේ මුල් ගැන මගේ දැනුම අන්තිමයි..

    මගේ අදහස නම් සංගීතය අදෘශ්‍යමාන බලවේගයක් විසින් ලෝකෙට දීපු දෙයක් කියල..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මාත් ආව කිඹුල් රේඩියෝ අහන්න. ප්‍රථම ප්‍රේමය ගැන කියනවා ඇහෙනවා කිඹුලා. ප්‍රථම ප්‍රේමය නම් බොහොම ශෝකාන්තයක් කිම්බුලෝ..

    :shocked: පොල් මාමි ඔයා......!! :cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාත් ආව කිඹුල් රේඩියෝ අහන්න. ප්‍රථම ප්‍රේමය ගැන කියනවා ඇහෙනවා කිඹුලා. ප්‍රථම ප්‍රේමය නම් බොහොම ශෝකාන්තයක් කිම්බුලෝ..
    පොලා මාමී :cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉස්සෙල්ල ප්‍රථම ප්‍රේමය ගැන කියවල දැන් දානවා සිතින් මා නොසැලී හිඳිද්දී කියන සින්දුව.. මෙව්වා මහා කුප්ප වැඩ බන්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වයලීනය දුක අදෝනාවා විරහව බොක්කටම දැනෙන්න දෙන්න පුලුවන් පට්ටමක සංගීත භාණඩයක් බව නොකියාම බැරිය

    ගහන්න බැරිවුනත් මං ආසම සංගීත භාන්ඩෙ. :cool:

    අපේ එක්කෙනාට උපන්දිනේට එකක් අරන් දෙන්න හිටියෙ සල්ලි නැතුව වැඩේ අවුල් වුනා..:sorry::(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගහන්න බැරිවුනත් මං ආසම සංගීත භාන්ඩෙ. :cool:

    අපේ එක්කෙනාට උපන්දිනේට එකක් අරන් දෙන්න හිටියෙ සල්ලි නැතුව වැඩේ අවුල් වුනා..:sorry::(:(

    වැඩේ කැතයි.. අපේ එක්කෙනා දන්නවනම් උඹට සල්ලි නැති වග..