2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතනද සැඟව ගියේ..:(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :love::love:

    E wagemai "jeewithe kawiyak"nanda Malini mahathmiyage..:love:
    ඒක තමා මගේ ආත්ම ප්‍රකාශනය විදියට මම දකින ගීතය.....
    සෙනෙහසින් රැදි හුන් නෙක දන
    පලා යයි නොකියාම ඈතට
    පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ
    කවුරු නම් ළං වේ ද තනියට

    ජීවිතේ කවියක්!:(
     
    • Like
    Reactions: Elysium

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කරපු ගොන් කම් වලින් එකක් තමයි වයලින් ගහන එක නැවත්වීම :(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුළක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

    ඔහුට පුදන්නට පූජාසනයේ
    නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවඳ කොහේ කොතැනද රැඳුනේ

    ආ මඟ වරදී ඔබද ඔහුද මා
    දෛවයෙ තුංමංසල හමුවේ
    බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
    කඳුලක් නෑ දෙනයන පිපුනේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවසඳ තේමා ගීතය මතක නැද්ද එකත් සුපිරියි අමරදේව නන්දා මාලනි
    තිබේ..තිබේ...
    බේස් කොලිටි එක ගන්න දෙයක් නෑ...
    හොදම ශ්‍රවය ඉංජිනේරුවෙක් වන යසස් බණ්ඩාර කිව්වා හදන්න බෑ කියලා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හයියෝ ඉවරයි...:sorry:

    බොහොම ස්තූතියි කිඹුල් මාමේ..:D:D පතුලටම කිඳාබහින වැඩසටහනක් අද..:cool::cool:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අවසඳ සම්පූර්ණයෙන් ඉවර කරන්නේ නැතුව නාට්ටිය නැවැත්තුව නේද


    ඔව් දේශපාලකයන්ට අපහාස වෙනවා කියලා තහනම් කලා :lol:මොනවා වුනත් සෝමරත්න දිසානායක අපේ ටෙලි කලාව වෙනුවෙන් ලොකු සේවයක් කලා
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කරපු ගොන් කම් වලින් එකක් තමයි වයලින් ගහන එක නැවත්වීම :(

    හරිම අපරාදයක් බන්. ෆෙඩ් නැති නිසා තනියම ඉගෙනගන්න බැරි උනා මට. ගිටාර් එක තනියම ඉගෙනගත්තට වයලින් එක තනියම ඉගෙනගන්න බැහැ නේද..
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ලස්සන කටහඩ අහන්නේ නැතුව ඉන්නේ කොහොමද සති දෙකක් කිඹුල් මාමේ :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes:e sinduwa Mona tharan e nattiyata galapenawada kiyala hithenawa ahaddi..:)

    සමාවෙන්න ඕෆ් ටොපික් යවනවා.. ගජමන් නෝනව මග දාල ගිහින් තිබුනේ මොකක්හරි හේතුවක් ඇතුව කියල නැන්දට හිතිල නැද්දෙ. මං කියන්නෙ ඉස්සරහට වෙන්න තියන සිද්දි ටික දැනගෙන වගේ. මට ඔය කතාව මතක්වෙද්දි මුලින්ම හිතෙන දෙයක්.:dull: