චීන පැන්ඩා කතා වස්තුව

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බන් . . . එකෙක්ගෙන් කාර් එක ඉල්ලා වැන්දේ නැති එක විතරයි . . . බෑම කිව්වා බන් . . . ලබන සතියේ ලීෆ් එකක් රෙන්ට් එකට අරන් ගිහින් පරණ කාර් පදින්නේ හිඟන්නෝ, නව තාක්ෂණය තියෙන ලීෆ් එකක් ගන්න කියලා බලන්න ඔ්නි හිත වෙනස් වෙයිද කියලා . . .
    අතේ සල්ලි තියන් හොයලත් වාහන නෑ බන් . . .

    අර මම උබට කලින් දවස්ක කිව්ව නේද බුවෙක් ගාව වන් ඕනට් කරීනා එකක් තියෙනවා කියල. ඒක ගන්නනම් උගේ බව්වගේ පූසගේ ඉදන් සේරම සමූල භාතනය කරන්න වෙනවා අල්ලා හුවක්බර් කියලා...

    තව එකෙක් ගාව ප්‍රෙමියෝ 2001 ටර්බෝ එකක් තියෙනවා... තෙල් ගහන එක විතරයි මතක..:lol: හැබැයි ඔය ඕනේම අලුත් ප්‍රෙමියෝ එකකට තියල අරී දුන් විසිවෙන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්න එහෙම හදාගන්න ක්‍රමයක් කියපංකෝ නිකං මෙතන බනින්නේ නැතුව. දැන් මට තියන අව්ල තමයි කරීනා බොඩිය තියන්න චැසිය හයිය ඇතිවෙයිද?, 2c ඇන්ජිමට ඕකේ බ්‍රේක් සිස්ටම් එක ඔරොත්තු දෙයිද? ඇන්ජිම තිබ්බොත් ගියර් බොක්ස් එකත් තියන්නම ඕනිද වගේ දේවල් මචං.

    මම කිව්වේ මෙහෙමයි කෑල්ලෙක් කෑල්ල සේරම මාරු කරනවා ආන්ඩුවෙන් දුන්න නම්බර් ප්ලේට් එක ඇරෙන්න:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නව තාක්ෂණය තියෙන ලීෆ් එකක් ගන්න කියලා බලන්න ඔ්නි හිත වෙනස් වෙයිද කියලා . .

    මොනවද මනුස්සයෝ... වැඩ කරන්නේ ඔටෝ මොබයිල් ෆීල්ඩ් එකේ... රේඩියෝ කරන්නේ වාහන ගැන.. ගන්නවකෝ ලීෆ් එකක්...:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබලට තව පෙන්නන්න මරු බඩ්ඩක් තියෙනවා සොට්යේ නෝමෑඩ්... නෝමෑඩ් නෙමේ ෆුල් මෑඩ්.. වෙලාවක පොටෝ ටිකක් ගහලා ඇන්ජිමේ සද්දෙත් රෙකෝඩ් කරලා දාන්නම් රිවිව් එකක්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19170988 said:

    මම කිව්වේ මෙහෙමයි කෑල්ලෙක් කෑල්ල සේරම මාරු කරනවා ආන්ඩුවෙන් දුන්න නම්බර් ප්ලේට් එක ඇරෙන්න:baffled:

    :) අන්න ඒ වැඩේ නම් පට්ට :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19171016 said:
    උබලට තව පෙන්නන්න මරු බඩ්ඩක් තියෙනවා සොට්යේ නෝමෑඩ්... නෝමෑඩ් නෙමේ ෆුල් මෑඩ්.. වෙලාවක පොටෝ ටිකක් ගහලා ඇන්ජිමේ සද්දෙත් රෙකෝඩ් කරලා දාන්නම් රිවිව් එකක්

    :cool: එල එල
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    රත්තරං;19171016 said:
    උබලට තව පෙන්නන්න මරු බඩ්ඩක් තියෙනවා සොට්යේ නෝමෑඩ්... නෝමෑඩ් නෙමේ ෆුල් මෑඩ්.. වෙලාවක පොටෝ ටිකක් ගහලා ඇන්ජිමේ සද්දෙත් රෙකෝඩ් කරලා දාන්නම් රිවිව් එකක්

    mage car ekath ekka Nomad ekak wash kara eha patte. wash karala iwara wela start karanna hadanakota start wenne naha. ita passe thallu karala eliyata damme :shocked::sorry:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19171016 said:
    උබලට තව පෙන්නන්න මරු බඩ්ඩක් තියෙනවා සොට්යේ නෝමෑඩ්... නෝමෑඩ් නෙමේ ෆුල් මෑඩ්.. වෙලාවක පොටෝ ටිකක් ගහලා ඇන්ජිමේ සද්දෙත් රෙකෝඩ් කරලා දාන්නම් රිවිව් එකක්

    Appreciate if you could do this...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රත්තරං;19171016 said:
    උබලට තව පෙන්නන්න මරු බඩ්ඩක් තියෙනවා සොට්යේ නෝමෑඩ්... නෝමෑඩ් නෙමේ ෆුල් මෑඩ්.. වෙලාවක පොටෝ ටිකක් ගහලා ඇන්ජිමේ සද්දෙත් රෙකෝඩ් කරලා දාන්නම් රිවිව් එකක්

    nomad eka engima mitsubishilu neda? :dull: kawuru hari ehema kiwwa mathakai
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    රත්තරං;19163186 said:

    යටින් ලා කහ වර්නයෙන් පෙනෙනුයේ ගරාජයේ ටයිල් පොලවයි... වැඩි ආරක්ශාව තකා ඇන්ජිම ලනුවකින් හෝ ගැටගැසීම ඔබේ වගකීමයි.. කොටස් වල උසස් ප්‍රමිතිය ඡායාරූප වලින් මනාව පෙනේ යයි සිතමි

    1175kow.jpg

    25p1rug.jpg

    මේවගෙත් එන්ජින් ගලවගෙන වැටෙයිද මචො????

    1998 ජපන් එකක් මේ
    pqadx.jpg

    2007 ඉතාලි එකක් මේ
    2dqljc9.jpg

    මට මාර අවුල් යකෝ... මේ දවස්වල තියෙන වාහන දෙකේම එන්ජින් බක්කියෙන් යට පොළොව පේනවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    mage car ekath ekka Nomad ekak wash kara eha patte. wash karala iwara wela start karanna hadanakota start wenne naha. ita passe thallu karala eliyata damme :shocked::sorry:

    එහෙනම් උඹ ඒ සර්විස් එකට යන්න එපා... උන් වැඩේ හරියට කරන්න දන්නෙ නෑ. තැන කියන්න අනිත් අයටත් දැනගන්න.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    රත්තරං;19167820 said:
    නෑ මචෝ ඕක වික්ක ඒ දවස් වල ලක්ශයක් ද කොහෙද තියන්. ඕකේ මැකෑනිකල් පාර්ට්ස් ඕනේම එකක් අනික් සුශුකි වාහන වල තියෙනවා. චැසි නොම්බරේට කෑලි ගන්න පුලුවන්, ඕකේ මොකක් හරි මවුන්ට් එකක් (මතක නෑ ) දාන්න වෙලා මම කඩවත ඈන් මෝටර්ස් එකෙන් ගත්තා. ටාර් ගාලා දුන්න බඩු. බොඩි පාර්ට්ස් ඒඇම්ඩබ්ලිව් එකෙන් ගන්න පුලුවන්. බැලීනෝ 1300cc කල්ටස් 1500cc එකම කාර් එක. නම් දෙක වෙනස් වෙන්නේ ඇන්ජින් කැපෑසිටියට. කැමතිනම් එකක් හොයල ගන්න නියම වාහනේ. මැනුවල් නම් වඩාහොදයි:cool:

    මේ ලගදි ලාන්සර් CS1 එකක් කලා. 2007 බ්‍රෑන්ඩ් නිව් පර්මිට්. හැබැයි 1300cc බේසික් මොඩල් එක. 65000යි දුවල තිබ්බේ.ඔරිජිනල් පේන්ට්.. කම්පැනි මේන්ටේන්. ගෙනත් කට් ඇන්ඩ් පොලිශ් කලා විතරයි. ගත්තේ 16.50කට. හැබැයි විකුනනවා කියන වචනේ පිටවෙච්ච ගමන් කෑශ් දීලා ඉස්සුවා. හොද ගානකුත් හෙව්වා;)

    18කට වික්ක. හොද වාහන තියෙනවා බන්. අපේ උන් 15ක් දීලා ගන්න ට්‍රයි කරන්නේ 2001 එෆ් බී 15 එකක් හරි 2000 110 එකක් හරි. එතකොට ඉතින් සෙට් වෙන්නේ වැලගෙඩි තමා. ඒවා ගන්නවනම් අවම 17ක් දෙන්න ඕනේ

    තව සීන් එකක් කියන්නම් දන්න කියන එකක් කරීනා මී මැසි ශෙල් එකක් ගෙනාවා. ඔරිජිනල් පේන්ට් වන් ඕනර්.. ආයේ ඉතින් කතා කරන්න දෙයක් නෑ. කට් ඇන්ඩ් පොලිශ් ඕනෙත් නෑ

    මම සුපිරි නඩුවකට අහුවෙලා ඉන්නේ... බට් ඒක ගොඩදාන්න ගිහින් මාර දේවල් ටිකක් ඉගෙන ගත්තා.
    වාහන තියෙනවා... ගානකට හොයාගන්න අමාරුයි. මැනුවල් ජපන් කාර් නම් ටොපින් කන්ඩිෂන් බඩු තියෙනවා අංකල් ල ගාව අඩුවටම ගන්න පුලුවන්. හැබැයි දෙන්න ගියාම, මැනුවල් පුකේ අමාරු කාරයෙක්ම සෙට් වෙන්න ඕනි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේවගෙත් එන්ජින් ගලවගෙන වැටෙයිද මචො????

    1998 ජපන් එකක් මේ
    pqadx.jpg

    2007 ඉතාලි එකක් මේ
    2dqljc9.jpg

    මට මාර අවුල් යකෝ... මේ දවස්වල තියෙන වාහන දෙකේම එන්ජින් බක්කියෙන් යට පොළොව පේනවා

    oya japan itely ekaka yatata ringala balapan sampuurna engine eka heluwen na. meke ban melo labbak na yatin.. pare thibila mokak hari deyak athulata wisiwenna marama awadanamak thiyenawa. anika AC line wala bracket balapan. amu yakada kali. balan iddi diranne

    අර ඉස්සර ආව චයිනීස් මෝටර් සයිකල් වගේම තමා කොලිටි එක.. අර මුලින්ම ආපු චෙරි කිව් කිව් ජරාවල් ඔයිට ටිකක් හොදයි. ඒත් දැන් ඒවත් ඉවරෙටම ඉවරයි
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජොනී බට්ට;19171593 said:
    nomad eka engima mitsubishilu neda? :dull: kawuru hari ehema kiwwa mathakai

    ඔව්... ඇක්සල් අනම් නමම් බර බර ගානවා පාගද්දි.. හිටපන්කො මම ත්‍රෙඩ් එකක් දාන්නම්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම සුපිරි නඩුවකට අහුවෙලා ඉන්නේ... බට් ඒක ගොඩදාන්න ගිහින් මාර දේවල් ටිකක් ඉගෙන ගත්තා.
    වාහන තියෙනවා... ගානකට හොයාගන්න අමාරුයි. මැනුවල් ජපන් කාර් නම් ටොපින් කන්ඩිෂන් බඩු තියෙනවා අංකල් ල ගාව අඩුවටම ගන්න පුලුවන්. හැබැයි දෙන්න ගියාම, මැනුවල් පුකේ අමාරු කාරයෙක්ම සෙට් වෙන්න ඕනි.

    මැනුවල් පුකේ අමාරු කාරයෙක්ම සෙට් වෙන්න ඕනි නෑ බං. කොළඹින් පිට මැනුවල් ඇති තරම් දෙන්න පලුවුන්. විෂේශයෙන් කදුකර පලාත්වල පිරිමි හොයන්නෙම මැනුවල්. මම මේ කියන්නේ වාහන විකුණලා ලැබුනු අත්දැකීම් එක්ක.

    මොකද්ද බං බට් ඒක ගොඩදාන්න කිව්වේ. බට් කරපු වාහනයක්ද ?