මම පදින්නේ 1993 marino GT එකක්.. හැබැයි 5 සපීඩ්. 4AGE Silvertop. කන පැලෙන්න යනවා .. හැබැයි ඉතින් ගහන පැට්රොල් එපත්ත බලල මේ පැත්ත බලද්දී ඉවරයි![]()
මම වගේම තවත් හිඟන්නෙක් . . . හමුවීම සතුටක් . . .
නිව් ටෙක්නොලජි ලීෆ් පදින උන් අපි වගේ පරණ කාර් පදින උන්ව දකින්නේ එහෙම . . .




