චීන පැන්ඩා කතා වස්තුව

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Mekath langadima lankawata enawalu, Alto ekata competition ekak. Habai ithin mekath indian thama.

    Renault Kwid
    Alto 800 ekata wadda gaana adui, petrol wadiyen karanawa

    1g54axd.jpg

    :baffled::baffled:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    කව්රු මොනා කිවත් වැඩක් නෑ එළකිරියේ රත්තරං චාටර් කිවොත් චටර්ම තමයි :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Honda CRZ ei mechchara ganan??

    CRZ එකේ මාකට් එක ගැන දන්නේ නෑ.

    ස්පෝර්ට් සීන් එකකටත් නැති හයිබ්‍රිඩ් දොර දෙකේ කාර් එකක් මොකටද බන්?:baffled:
    ස්ටාලට් ග්ලැන්සා එකක් අරන් ෆුල් මොඩිෆයි කරපන්කෝ වෙඩි තිබ්බා වගේ අරින්න:)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    රත්තරං;19173302 said:
    CRZ එකේ මාකට් එක ගැන දන්නේ නෑ.

    ස්පෝර්ට් සීන් එකකටත් නැති හයිබ්‍රිඩ් දොර දෙකේ කාර් එකක් මොකටද බන්?:baffled:
    ස්ටාලට් ග්ලැන්සා එකක් අරන් ෆුල් මොඩිෆයි කරපන්කෝ වෙඩි තිබ්බා වගේ අරින්න:)

    මචන් ඇත්තම සීන් එක.. තොපි ප්‍රියස් 25ට යනව කිව්ව නිසා. මේ දොර දෙකේ ලබ්බ 18කටවත් යනව කියල හිතුවෙ. මට නෙවි මචන්, නෝනට
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    හිනාව නවත්ත ගන්න බැරි උනා සමහර ඒව කියවද්දි...:lol::lol::lol:
    Rep+
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් ඇත්තම සීන් එක.. තොපි ප්‍රියස් 25ට යනව කිව්ව නිසා. මේ දොර දෙකේ ලබ්බ 18කටවත් යනව කියල හිතුවෙ. මට නෙවි මචන්, නෝනට
    ගොන් මෝඩ ලොජික් එකක්නේ බන්...:lol:

    කොමන් සෙන්ස්නේ බන්. 2007 ප්‍රියස් එකේ කියෙන්නේ මුල්ම කාලේ ෆස්ට්, සෙකන්ඩ් ජෙනරේශන් ටොයොටා හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය. ඔය හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය අද තියෙන එක නෙමේ හෙට තියෙන්නේ. පරන වෙච්ච එක සදා අනාතයි..,CR-Z එක හදන්න ගත්තේ 2010..2010 වෙද්දි ප්‍රියස් තර්ඩ් ජෙනරේශන් එකත් ඇවිත්..

    අනිත් කරුන

    ප්‍රියස් එක මිඩ් සයිස් හැච් බැක් එකක් එකක් CR-Z හයිබ්‍රිඩ් ස්පොර්ට් කූප් එකක්... කොටින්ම ඔය දෙක හයිබ්‍රිඩ් කිරීමේ අරමුන එතනදිම වෙනස්

    උබ දැන් ඔය දෙකද කම්පෙයාර් කලේ? කාල දෙකක්, යුග දෙකක්, වාහන කාන්ඩ දෙකක්, තාක්ශන මට්ටම් දෙකක්,වාහනය නිශ්පාදනය කිරීමේ අරමුනු දෙකක්, අරමුනු දෙකකට භාවිතා කරන වාහනයක්

    ඔහොමද අපි කියන අනික්වත් තේරුම් ගත්තේ? පුදුමයක් නෑ එහෙනම්
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19173424 said:

    මමත් ඔය ටික කීවා . . .
    Formula 1 KERS vs HEV කියද්දි . . .
    Same basic theory, but totally different technologies and purposes. . .
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    too much technology . . . .
    E46 එකක් අරන් S54 එකක් තියමු . . .
    මචන්.. පේන්ට් එකට උඩින් ලාවට දැල්ල වගේ වැදිච්ච ස්ප්‍රේ පේන්ට් පාරක් යවන්න විදිහක් නැද්ද? මුලු වාහනේම තියෙනවා පොඩි පොඩි සුදු පාට ඩොට්. කන්ස්ට්‍රක්ශන් සයිට් එකකින් හෝ ගරාජ් එකකින් ඇවිත් වැදිල තියෙන්නේ. එක සමානව මුලු වාහනේම වැදිලා බන්. හෙන පොඩි තිත්. ඇයිසොප්‍රොපයිල් ඇල්කොහොල් දැම්මා, හොද කාර් වොශ් එකක් දැම්මා ඒත් හරිගියේ නෑ..WD40 වලින් ට්‍රයි එකක් දාන්නද?(කට් ඇන්ඩ් පොලිශ් නොකර ක්‍රමයක් )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් ඔය ටික කීවා . . .
    Formula 1 KERS vs HEV කියද්දි . . .
    Same basic theory, but totally different technologies and purposes. . .

    ඔහොම උන් තමා කියන්නේ දැන් ප්‍රියස් ඇක්වා විතරක් නෙමේ අලුත් BMW, MB, Porsche, Maserati, Ferrari ත් හයිබ්‍රිඩ් කියලා:lol::lol::lol::lol::lol::lol::lol::lol:උන් හිතන් ඉන්නේ ඒවටත් මෝටර් අමුනලා තියෙන්නේ පැට්‍රල් මිලි ලීටර් 100ට හිගාකන්න කියලා...

    පෝර්ච් එකේ ට්වින් ටර්බෝ මොඩල් එකයි හයිබ්‍රිඩ් මොඩල් එකයි ගත්තහම උන් හිතන්නේ කොරොල්ලා එකයි ප්‍රියස් එකයි ගත්තහම ප්‍රියස් ගන්න උන් තෙල් බින්දුවට හූල්ලන්න ගන්න අරමුනම පෝර්ච් එකේ හයිබ්‍රිඩ් එක එක ගන්න එකා ගන්නවා කියල..:lol::lol:

    පුදුමයක් නෑ.. මගෙ ජීවිතේට ලංකාවේ එකෙක් කාර් එකක් පෙන්නලා පෙට්‍රල් කීයක් කරනවද කියලා මිසක් අඩුම ආසාවට අඩුමමමමමම තරමේ වෙන මොකූත් ඕනේ නෑ මේක හෝස් පවර් කීයක්ද කියලවත් අහල නෑ මේ වෙනකන්
     
    Last edited:

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    රත්තරං;19173496 said:

    පුදුමයක් නෑ.. මගෙ ජීවිතේට ලංකාවේ එකෙක් කාර් එකක් පෙන්නලා පෙට්‍රල් කීයක් කරනවද කියලා මිසක් අඩුම ආසාවට අඩුමමමමමම තරමේ වෙන මොකූත් ඕනේ නෑ මේක හෝස් පවර් කීයක්ද කියලවත් අහල නෑ මේ වෙනකන්

    සිරා කතාව ලොක්කා.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රත්තරං;19173496 said:
    ඔහොම උන් තමා කියන්නේ දැන් ප්‍රියස් ඇක්වා විතරක් නෙමේ අලුත් BMW, MB, Porsche, Maserati, Ferrari ත් හයිබ්‍රිඩ් කියලා:lol::lol::lol::lol::lol::lol::lol::lol:උන් හිතන් ඉන්නේ ඒවටත් මෝටර් අමුනලා තියෙන්නේ පැට්‍රල් මිලි ලීටර් 100ට හිගාකන්න කියලා...

    පෝර්ච් එකේ ට්වින් ටර්බෝ මොඩල් එකයි හයිබ්‍රිඩ් මොඩල් එකයි ගත්තහම උන් හිතන්නේ කොරොල්ලා එකයි ප්‍රියස් එකයි ගත්තහම ප්‍රියස් ගන්න උන් තෙල් බින්දුවට හූල්ලන්න ගන්න අරමුනම පෝර්ච් එකේ හයිබ්‍රිඩ් එක එක ගන්න එකා ගන්නවා කියල..:lol::lol:

    පුදුමයක් නෑ.. මගෙ ජීවිතේට ලංකාවේ එකෙක් කාර් එකක් පෙන්නලා පෙට්‍රල් කීයක් කරනවද කියලා මිසක් අඩුම ආසාවට අඩුමමමමමම තරමේ වෙන මොකූත් ඕනේ නෑ මේක හෝස් පවර් කීයක්ද කියලවත් අහල නෑ මේ වෙනකන්

    ane me gena pehedili karala denna puluwan nam sehenna watinawa.
    math oya Porsche,Benz ewayin hybrid gahala thiyenne thel aduwata karanna witharak kiyala hithan hitiye...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19173466 said:
    මචන්.. පේන්ට් එකට උඩින් ලාවට දැල්ල වගේ වැදිච්ච ස්ප්‍රේ පේන්ට් පාරක් යවන්න විදිහක් නැද්ද? මුලු වාහනේම තියෙනවා පොඩි පොඩි සුදු පාට ඩොට්. කන්ස්ට්‍රක්ශන් සයිට් එකකින් හෝ ගරාජ් එකකින් ඇවිත් වැදිල තියෙන්නේ. එක සමානව මුලු වාහනේම වැදිලා බන්. හෙන පොඩි තිත්. ඇයිසොප්‍රොපයිල් ඇල්කොහොල් දැම්මා, හොද කාර් වොශ් එකක් දැම්මා ඒත් හරිගියේ නෑ..WD40 වලින් ට්‍රයි එකක් දාන්නද?(කට් ඇන්ඩ් පොලිශ් නොකර ක්‍රමයක් )

    Paint Dots ද?
    Rubbing කම්පවුන්ඩ් ටිකක් දාලා බලපන් . . .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19173496 said:
    ඔහොම උන් තමා කියන්නේ දැන් ප්‍රියස් ඇක්වා විතරක් නෙමේ අලුත් BMW, MB, Porsche, Maserati, Ferrari ත් හයිබ්‍රිඩ් කියලා:lol::lol::lol::lol::lol::lol::lol::lol:උන් හිතන් ඉන්නේ ඒවටත් මෝටර් අමුනලා තියෙන්නේ පැට්‍රල් මිලි ලීටර් 100ට හිගාකන්න කියලා...

    පෝර්ච් එකේ ට්වින් ටර්බෝ මොඩල් එකයි හයිබ්‍රිඩ් මොඩල් එකයි ගත්තහම උන් හිතන්නේ කොරොල්ලා එකයි ප්‍රියස් එකයි ගත්තහම ප්‍රියස් ගන්න උන් තෙල් බින්දුවට හූල්ලන්න ගන්න අරමුනම පෝර්ච් එකේ හයිබ්‍රිඩ් එක එක ගන්න එකා ගන්නවා කියල..:lol::lol:

    පුදුමයක් නෑ.. මගෙ ජීවිතේට ලංකාවේ එකෙක් කාර් එකක් පෙන්නලා පෙට්‍රල් කීයක් කරනවද කියලා මිසක් අඩුම ආසාවට අඩුමමමමමම තරමේ වෙන මොකූත් ඕනේ නෑ මේක හෝස් පවර් කීයක්ද කියලවත් අහල නෑ මේ වෙනකන්

    මම ඉන්නවා . . . හැමවෙලේම අංක එක්ක තමා අපි කතා කරන්නේ . . .
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    Ade me dawswala wahana market eka pissu wagene ban.. Mokakda karanna hoda?.. me dawswala ganna eka awl da?

    30k wage budget ekata wahanayak ganna baluwe?.. hoda toyota car ekak suggest karapanko... budget eken passe wenakal baluwoth da hoda?.. :nerd::nerd::nerd:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    රත්තරං;19173424 said:
    ගොන් මෝඩ ලොජික් එකක්නේ බන්...:lol:

    කොමන් සෙන්ස්නේ බන්. 2007 ප්‍රියස් එකේ කියෙන්නේ මුල්ම කාලේ ෆස්ට්, සෙකන්ඩ් ජෙනරේශන් ටොයොටා හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය. ඔය හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය අද තියෙන එක නෙමේ හෙට තියෙන්නේ. පරන වෙච්ච එක සදා අනාතයි..,CR-Z එක හදන්න ගත්තේ 2010..2010 වෙද්දි ප්‍රියස් තර්ඩ් ජෙනරේශන් එකත් ඇවිත්..

    අනිත් කරුන

    ප්‍රියස් එක මිඩ් සයිස් හැච් බැක් එකක් එකක් CR-Z හයිබ්‍රිඩ් ස්පොර්ට් කූප් එකක්... කොටින්ම ඔය දෙක හයිබ්‍රිඩ් කිරීමේ අරමුන එතනදිම වෙනස්

    උබ දැන් ඔය දෙකද කම්පෙයාර් කලේ? කාල දෙකක්, යුග දෙකක්, වාහන කාන්ඩ දෙකක්, තාක්ශන මට්ටම් දෙකක්,වාහනය නිශ්පාදනය කිරීමේ අරමුනු දෙකක්, අරමුනු දෙකකට භාවිතා කරන වාහනයක්

    ඔහොමද අපි කියන අනික්වත් තේරුම් ගත්තේ? පුදුමයක් නෑ එහෙනම්

    ඒක එච්චර හිතුවෙ නෑ බ්‍රෝ.... විලි ලැජ්ජයි.