චීන පැන්ඩා කතා වස්තුව

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මැනුවල් පුකේ අමාරු කාරයෙක්ම සෙට් වෙන්න ඕනි නෑ බං. කොළඹින් පිට මැනුවල් ඇති තරම් දෙන්න පලුවුන්. විෂේශයෙන් කදුකර පලාත්වල පිරිමි හොයන්නෙම මැනුවල්. මම මේ කියන්නේ වාහන විකුණලා ලැබුනු අත්දැකීම් එක්ක.

    මොකද්ද බං බට් ඒක ගොඩදාන්න කිව්වේ. බට් කරපු වාහනයක්ද ?

    නෑ මචන්... ෆියෙට් එක.
    ඒකේ ෆේමස් ගියර් අවුල වියදම බාගයක් අඩුවෙන් ඔරිජිනල් පාර්ස්ම දාල හදා ගත්තා.

    හින්ට් එක චෙරි කිව් කිව්.:P
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මැනුවල් පුකේ අමාරු කාරයෙක්ම සෙට් වෙන්න ඕනි නෑ බං. කොළඹින් පිට මැනුවල් ඇති තරම් දෙන්න පලුවුන්. විෂේශයෙන් කදුකර පලාත්වල පිරිමි හොයන්නෙම මැනුවල්. මම මේ කියන්නේ වාහන විකුණලා ලැබුනු අත්දැකීම් එක්ක.

    මොකද්ද බං බට් ඒක ගොඩදාන්න කිව්වේ. බට් කරපු වාහනයක්ද ?
    B8UAjaFCAAA37wr.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Alto ekath oya wagema thama machan fit and finish hari naha, seat comfortable naha, ikmanta diranawa. Oya ganata wikunana brand new wahana walata oka podu deyak.
    Viva Elite, hyundai eon wage ewa nam finish eka oita hondai eth ganan wadi.

    2nd hand japan awrudu 15-20 parana ewa thama oya ganata yanne. FB15 2nd hand oya ganata ganna baha.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්න එ්කනේ අපි කසාද බඳින්නේ නැත්තේ . . .

    මගෙ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක් ඉන්නවා එයානම් වැඩක් ඇති වාහනයක් හබවුනොත් එහෙම ආසාවට එලවලා බලනවා. ඔටෝ මැනුවල් විකාර කතා නෑ.:no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ මචන්... ෆියෙට් එක.
    ඒකේ ෆේමස් ගියර් අවුල වියදම බාගයක් අඩුවෙන් ඔරිජිනල් පාර්ස්ම දාල හදා ගත්තා.

    හින්ට් එක චෙරි කිව් කිව්.:P

    ඒ තිබිලත් ද බන් මේ චීන ජරාවල් වන දහසක් අඩුපාඩු අතරේ එක හොදක් හොයන්නේ?:sorry::sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම සුපිරි නඩුවකට අහුවෙලා ඉන්නේ... බට් ඒක ගොඩදාන්න ගිහින් මාර දේවල් ටිකක් ඉගෙන ගත්තා.
    වාහන තියෙනවා... ගානකට හොයාගන්න අමාරුයි. මැනුවල් ජපන් කාර් නම් ටොපින් කන්ඩිෂන් බඩු තියෙනවා අංකල් ල ගාව අඩුවටම ගන්න පුලුවන්. හැබැයි දෙන්න ගියාම, මැනුවල් පුකේ අමාරු කාරයෙක්ම සෙට් වෙන්න ඕනි.

    අපෝ මටනම් ඕනේ තරම් වාහන සෙට් වෙනවා...වටින්න ලැබුනම 10ක් හරි අරන් විකුනනවා. දැන් ෆික්ස්ඩ් ඩිපෝස්ට් බල්ලට ගිහින්නේ තියෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගෙ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක් ඉන්නවා එයානම් වැඩක් ඇති වාහනයක් හබවුනොත් එහෙම ආසාවට එලවලා බලනවා. ඔටෝ මැනුවල් විකාර කතා නෑ.:no::no:
    මගෙ වයිපරේටත් ආයේ ඕනේ වන්ඩියක්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mekath langadima lankawata enawalu, Alto ekata competition ekak. Habai ithin mekath indian thama.

    Renault Kwid
    Alto 800 ekata wadda gaana adui, petrol wadiyen karanawa

    1g54axd.jpg

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Mekath langadima lankawata enawalu, Alto ekata competition ekak. Habai ithin mekath indian thama.

    Renault Kwid
    Alto 800 ekata wadda gaana adui, petrol wadiyen karanawa

    Weekday ekaka paraka yanna bari wei.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    රත්තරං;19172793 said:
    ඒ තිබිලත් ද බන් මේ චීන ජරාවල් වන දහසක් අඩුපාඩු අතරේ එක හොදක් හොයන්නේ?:sorry::sorry::sorry:

    විනෝදෙට බන් විනෝදෙට... එතකොට ත්‍රේඩ් එකට සෙට් වෙලා අලුත් අලුත් ඒව දැනගන්නත් පුලුවන්.

    උඹවත් පුළුවන් නම් මට මේ ගැන විස්තරයක් දෙන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1706855

    ලෙඩ නැතුව දුවන්න පුලුවන් එක මොකක්ද?? බ්‍රෑන්ඩ් නිව් ඉම්පොර්ට් කරපු ඒව තියෙනවද?