☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    බැරි වෙලාවත් පිටු පෙරලද්දී මේ කොමෙන්ට් ටික දැක්කොතින් කුඩු කාරයෙක් පොලිස් කාරයෙක්ට අහු වෙලා බේරුනා සැපයි කියාවි....

    :lol: :lol: :lol:
    wediya mukuth kiyanna honda na, mata mekita kiyala kakuluwo hadaganna thiyenawa awama :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    podi wadak set unooo:rofl: man giyoo akkila 2 and okkama tama
    9.gif

    හරි සුදුපැටියෝහ් :baffled::baffled::baffled:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    පෙරා?? මේ අපේ කෝච්චි පෙරා?? හීනෙන් තමයි
    ඊයෙ ෆිල්ම් එකකට යන්න කතා කරා මට.. මම කිව්වා මටත් එක්ක ටිකට් ගනින් කියල.. පොර තනියම ගිහින් මාව දාලා..ජුදාස්....:(:(
    මම දන්නව ඇයි කියල..අපි්ත් එක්ක ගියාම පොරට එයාගෙ හාමිනේ එක්ක මුකු්ලු කර කර ජොගි දාන්න බැහැනෙ හෝල් එකේ:growl::growl:

    honda wade ! :lol::lol::rofl:pera honda wedak karala thiyenne :P
    oyata ehema karata pera mata ehema karanne na ne :love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    thattu 3n pallehata mage gedara tiyena badu tika okkoma pallehata adinna ona.

    උඩින් අප්ලෝඩ් කරල පහළින් ඩවුන්ලෝඩ් කරගන්න බැරිවෙයිද? වැස්ස නිසා ඩේටා ට්‍රාන්ස්ෆර් ස්පීඩ් එක අඩු වෙයි.ඒත් ග්‍රැවිටි එක නිසා අවුලක් නැති වෙයි..

    උඹ කොහෙද ඉන්නේ..අපි කොහොමද ඒ වැඩේට උදව් කරන්නෙ.?? ඔය ලොකු ලොකු ඒවා බාල්කයක් දාලා ලනුවක් දිගේ පහලට යවන්න බැරිද?
     
    Status
    Not open for further replies.