ගෙවල් කොහෙද, වැලිගම මාතර ගාල්ල පැත්තේ නම් එන්න පුළුවන්...
hehe ela ela thanx wachanetath ban.
ගෙවල් කොහෙද, වැලිගම මාතර ගාල්ල පැත්තේ නම් එන්න පුළුවන්...
shik asawata ekek dekke na ne ape peththe![]()
sarawita, bulto nam echara asa na. bombai motai, boondi nam fatta![]()
දොදොල් මස්කට් සප්ලයි කරන්නම්... සීනි උණු කරලා හදපුව නෙවි.. කිතුල් පැණි දාපුවා... නියම කිතුල් පැණි...බූන්දි ගන්නකොට පැණි බූන්දි ගන්න ඕන.. එවුව ගලවද්දී ඇතුලෙන් පැණි බේරෙනවා... ගොඩක් එවුවයි තියෙන්නේ සීනි.. එවුව වැඩක් නැහැ.... හයියට තියෙන එවුවත් වැඩක් නැහැ.... මේ පැත්තේ ආවම එනවකො.. බයේ ඇති අපි මුහුණ දකීවි කියල නේද.දොදොල් මස්කට් සප්ලයි කරන්නම්... සීනි උණු කරලා හදපුව නෙවි.. කිතුල් පැණි දාපුවා... නියම කිතුල් පැණි...



kuma,ivey,labu,kimbul aiyalas math yanawa.... hawas wela ennam![]()
(kumarayo gihin ara album tika hadapan.. paw ara minissu![]()
)
දැන් දෙනව කිව්වනන් දෙන්න ලෑස්ති වෙලා හිටපිය.. මම එනවා.. මට හොද කළු දොදාල් කිලෝ 20 ක් විතර ඔනි![]()


සන්තෝසයි.... මමත් දැන් අවුරුදු 10 ක ඉදල එහෙම තමයි. මගේ නෝනත්.. හැබැයි සමහරු බොරු තර්ක හදාගෙන මස් කන එක නිවැරදි කරන්න සාධාරණීකරණය කරන්න හදනවා.. බොරු බයිල බණ කිය කිය... බුදුහාමුදුරුවො දේශනා කරා කිය කිය...බුදුහාමුදුරුවො පවා අනුභව කරල ඒකට සහය දුන්න කිය කිය. හැබැයි හිතේ මනුස්සකමක් තියෙන එකෙක්ට අර උඹ කිව්ව වගේ සතෙක් මැරෙණව බලන් ඉන්න බැහැ තමන් වෙනුවෙන් සෘජුව හෝ වක්රව... මිනිස්සු පෙරේතකමට කබරගොයත් තලගොයා කරගන්නවා බන් දැන් සමාජෙ.. ඕවා කතා කරාම අපි වැරදි වෙනවා... එලකිරි එකේ දැන් කතා කරන්නත් බයයි ඔය සම්බන්ධයෙන්..![]()
බූන්දි ගන්නකොට පැණි බූන්දි ගන්න ඕන.. එවුව ගලවද්දී ඇතුලෙන් පැණි බේරෙනවා... ගොඩක් එවුවයි තියෙන්නේ සීනි.. එවුව වැඩක් නැහැ.... හයියට තියෙන එවුවත් වැඩක් නැහැ.... මේ පැත්තේ ආවම එනවකො.. බයේ ඇති අපි මුහුණ දකීවි කියල නේද.දොදොල් මස්කට් සප්ලයි කරන්නම්... සීනි උණු කරලා හදපුව නෙවි.. කිතුල් පැණි දාපුවා... නියම කිතුල් පැණි...



ඇවිත් අැදිගත්තනන් කොහෙන් කොහෙන් හරි...
![]()
වැඩපලේ එවුන් මට අද හිනා උනා උදේ කන්න ගිහින් මම තනියම කෑවේ.... වෙනද එයාල එක්ක කන්නේ... ඒත් හොදි ටිකක් වත් කන්නේ නෑ කියල හිතාගෙන ඉන්න නිසා තනියම කෑවේ... වෙනදට වඩා කෑම රසයි වගේ දැනුනා...

දැන් දෙනව කිව්වනන් දෙන්න ලෑස්ති වෙලා හිටපිය.. මම එනවා.. මට හොද කළු දොදාල් කිලෝ 20 ක් විතර ඔනි![]()
ස්තූතියි ස්තූතියි. ඔන්න එහෙනම් ඉඩ තියෙන තැනක් බලල ඈදිගත්ත. දැන් මොක ද මෙතන වෙන්නෙ?

අහ අයියා අපි ඉන්නව. උයාට කොහොම ද?![]()



අද මාතෘකාව මයිසෙල්ෆ්.. දැන් ඔයාගෙ වාරෙ... කතාවක් පවත්වන්න![]()



අද මාතෘකාව මයිසෙල්ෆ්.. දැන් ඔයාගෙ වාරෙ... කතාවක් පවත්වන්න![]()
අද මාතෘකාව මයිසෙල්ෆ්.. දැන් ඔයාගෙ වාරෙ... කතාවක් පවත්වන්න![]()

ඒක නිසා කතා කරන්න බෑ 