☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    shik asawata ekek dekke na ne ape peththe :(
    sarawita, bulto nam echara asa na. bombai motai, boondi nam fatta :love:

    බූන්දි ගන්නකොට පැණි බූන්දි ගන්න ඕන.. එවුව ගලවද්දී ඇතුලෙන් පැණි බේරෙනවා... ගොඩක් එවුවයි තියෙන්නේ සීනි.. එවුව වැඩක් නැහැ.... හයියට තියෙන එවුවත් වැඩක් නැහැ.... මේ පැත්තේ ආවම එනවකො.. බයේ ඇති අපි මුහුණ දකීවි කියල නේද.:lol: දොදොල් මස්කට් සප්ලයි කරන්නම්... සීනි උණු කරලා හදපුව නෙවි.. කිතුල් පැණි දාපුවා... නියම කිතුල් පැණි...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    දැන් දෙනව කිව්වනන් දෙන්න ලෑස්ති වෙලා හිටපිය.. මම එනවා.. මට හොද කළු දොදාල් කිලෝ 20 ක් විතර ඔනි:growl::growl::growl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    kuma,ivey,labu,kimbul aiyalas math yanawa.... hawas wela ennam :D

    (kumarayo gihin ara album tika hadapan.. paw ara minissu :dull: :P)

    හා නංගි.. මෙහෙට නම් වහින්න වගේ... ගොරවනවත් එක්ක... ඔයාට ඉතින් හවස කියන්නේ අපිට මහා රෑ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් දෙනව කිව්වනන් දෙන්න ලෑස්ති වෙලා හිටපිය.. මම එනවා.. මට හොද කළු දොදාල් කිලෝ 20 ක් විතර ඔනි:growl::growl::growl:

    Aiyoo labus..:(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    සන්තෝසයි.... මමත් දැන් අවුරුදු 10 ක ඉදල එහෙම තමයි. මගේ නෝනත්.. හැබැයි සමහරු බොරු තර්ක හදාගෙන මස් කන එක නිවැරදි කරන්න සාධාරණීකරණය කරන්න හදනවා.. බොරු බයිල බණ කිය කිය... බුදුහාමුදුරුවො දේශනා කරා කිය කිය...බුදුහාමුදුරුවො පවා අනුභව කරල ඒකට සහය දුන්න කිය කිය. හැබැයි හිතේ මනුස්සකමක් තියෙන එකෙක්ට අර උඹ කිව්ව වගේ සතෙක් මැරෙණව බලන් ඉන්න බැහැ තමන් වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව... මිනිස්සු පෙරේතකමට කබරගොයත් තලගොයා කරගන්නවා බන් දැන් සමාජෙ.. ඕවා කතා කරාම අපි වැරදි වෙනවා... එලකිරි එකේ දැන් කතා කරන්නත් බයයි ඔය සම්බන්ධයෙන්..:dull:

    වැඩපලේ එවුන් මට අද හිනා උනා උදේ කන්න ගිහින් මම තනියම කෑවේ.... වෙනද එයාල එක්ක කන්නේ... ඒත් හොදි ටිකක් වත් කන්නේ නෑ කියල හිතාගෙන ඉන්න නිසා තනියම කෑවේ... වෙනදට වඩා කෑම රසයි වගේ දැනුනා...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බූන්දි ගන්නකොට පැණි බූන්දි ගන්න ඕන.. එවුව ගලවද්දී ඇතුලෙන් පැණි බේරෙනවා... ගොඩක් එවුවයි තියෙන්නේ සීනි.. එවුව වැඩක් නැහැ.... හයියට තියෙන එවුවත් වැඩක් නැහැ.... මේ පැත්තේ ආවම එනවකො.. බයේ ඇති අපි මුහුණ දකීවි කියල නේද.:lol: දොදොල් මස්කට් සප්ලයි කරන්නම්... සීනි උණු කරලා හදපුව නෙවි.. කිතුල් පැණි දාපුවා... නියම කිතුල් පැණි...

    Owa mathak karanna epa bola..:angry::(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled: ඇවිත් අැදිගත්තනන් කොහෙන් කොහෙන් හරි...:baffled:

    ස්තූතියි ස්තූතියි. ඔන්න එහෙනම් ඉඩ තියෙන තැනක් බලල ඈදිගත්ත. දැන් මොක ද මෙතන වෙන්නෙ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩපලේ එවුන් මට අද හිනා උනා උදේ කන්න ගිහින් මම තනියම කෑවේ.... වෙනද එයාල එක්ක කන්නේ... ඒත් හොදි ටිකක් වත් කන්නේ නෑ කියල හිතාගෙන ඉන්න නිසා තනියම කෑවේ... වෙනදට වඩා කෑම රසයි වගේ දැනුනා...

    දවස් තුන හතරක් යනකල් ටිකක් අමාරු වෙයි.ළග ඉන්න එකාගෙ චිකන් එකේ සුවද-මාලු කෑල්ලෙ සුවද දැනෙන්දි ටිකක් අප්සට් වෙයි.ගණන් ගන්න එපා ඉවසපන්.. සතියක් දෙකක් යද්දි උඹට අප්පිරියම වෙයි ඒ මලකුණු....:)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් දෙනව කිව්වනන් දෙන්න ලෑස්ති වෙලා හිටපිය.. මම එනවා.. මට හොද කළු දොදාල් කිලෝ 20 ක් විතර ඔනි:growl::growl::growl:

    කිලෝ 20ක් කාට කන්නද.... ටිකක් ලොකු පෙත්තක් කනකොට බඩ පිරෙනවා... රටකජු දාල, පුහුලන් කජු දාල, මුදරප්පලම් දාල හදන්නේ.... අපේ අඳුරන ඇන්ටි කෙනෙක් කරන්නේ වැඩේ.... සෙට් කරලා දෙන්නම්... මේ දවස් වල සුද්දෝ එන නිසා උන් කනවා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ස්තූතියි ස්තූතියි. ඔන්න එහෙනම් ඉඩ තියෙන තැනක් බලල ඈදිගත්ත. දැන් මොක ද මෙතන වෙන්නෙ?

    අද මාතෘකාව මයිසෙල්ෆ්.. දැන් ඔයාගෙ වාරෙ... කතාවක් පවත්වන්න:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද මාතෘකාව මයිසෙල්ෆ්.. දැන් ඔයාගෙ වාරෙ... කතාවක් පවත්වන්න:)

    මම ඒ මයිසෙල්ෆ් කියන පොර ගැන දන්නෙ නැහැනෙ :shocked::shocked: ඒක නිසා කතා කරන්න බෑ :no:
     
    Status
    Not open for further replies.