Best Joke Song in Sri Lanka

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
M4wg10C.jpg
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මුං දෙන්න දැන් පිස්සු කෙලියට ඔය සිංදුව ආපු කාලේ වගේම තාමත් අහද්දි හොඳට විඳින්න පුළුවන් බං.... :)
වීඩියෝ එකයි සිංදුවයි දෙකම.....

අනික මුං දෙන්න වෙන් උනාට එකාට එකා මඩ ගහගත්තෙ නෑ.... අර චතුරිකා, නෙහාරලා වගේ...

දෙන්න දැනටත් හොඳහිත තියන් ඉන්නවා මං හිතන්නේ
 
Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    :yes::):)