මරුසිරා;19171281 said:ළමයි පව් ඉතින්



මුං දෙන්න දැන් පිස්සු කෙලියට ඔය සිංදුව ආපු කාලේ වගේම තාමත් අහද්දි හොඳට විඳින්න පුළුවන් බං....
වීඩියෝ එකයි සිංදුවයි දෙකම.....
අනික මුං දෙන්න වෙන් උනාට එකාට එකා මඩ ගහගත්තෙ නෑ.... අර චතුරිකා, නෙහාරලා වගේ...
දෙන්න දැනටත් හොඳහිත තියන් ඉන්නවා මං හිතන්නේ


