Labusge awasane ehenan..![]()
මෙහෙ විදුලි කොටනවා අකුණු ගහනවා අක්කේ...
මම යනවා එහෙනම්...
හුලඟයි වැස්සයි වැඩි වෙනවා එන්න එන්නම්...
අද තෙමි තෙමි තමයි කන්න ගෙන්න වෙන්නේ...
නයිට් එකනේ...
මම ගිහින් එන්නම් කට්ටිය සේරටම කිවුව හොඳේ... සුභ දවසක්.... ගෙරෙවුවේ නැත්නම් රෑට එන්නම්..

මටත් ඕක නිතරම හිතෙනවා...දැනට මෙහෙම ඉඳලා හිටලා ආවට කසදායක් බැඳල දරුවෙක් මල්ලෙක් හදාගෙන බිසී වෙනකොට අපිටත් මේකට එන්න බැරි වෙයි... 






