එතකොට ගසලි කියන්නේ ටොපොලොජිගෙ ෆේක් එකක්ද? ඒකිනන් කිඹුලගෙ ගජ යාලුවා...



එතකොට ගසලි කියන්නේ ටොපොලොජිගෙ ෆේක් එකක්ද? ඒකිනන් කිඹුලගෙ ගජ යාලුවා...



කෙළවල්ලන් හට ප්‍රේම කරන්නෙකු වන මාගේ හිත රිදුනි....
මම මෙහෙන් ගන්නේ කිලෝව 800කට ආසන්න ගානකට!![]()


ඉන්නවකෝ කට්ටියගේ කටවල් ටික අවුස්සන්නම් මම.. ඔයි වගේ දේවල් එක්ක ඉස්සර පොඩි කාලේ කාපු අච්චාරු වර්ග එහෙම තියෙන ට්‍රේඩ් එකක් අරින්නම්කො...
කොහොමත් දැන් පැරිස් හවස ඇවිත් අන්තිමට කොමෙන්ට් කරපු තැන ඉඳල බලන් යද්දී මම කියපුව බලල ජාතිය අමතාවී...


ඇඩ්මින් තනිකඩ ටොක් දුන්නට රැවටෙන්නහ් එපා හතර වටේ ගැනු ලමයි ...
ඔය තනිකඩව ඉන්නෙහ් බදින්නෙහ් කාවද කියලා ශුවර් නැතුව ...
දැන්නම් කාසියක් හරි උඩදාලා තොරගන්න තමාහ් වෙන්නෙහ්![]()

ආහ් මාලිංග අයියා නම් දන්නවා ඇති තක්කෙටම... 2006 සෙට් එකනේහ්...![]()
ගසලි බැන් උනෙහ් ශම්මි ගියාට පස්සේ
ගසලිගෙයි ටොපොලොජිගෙයි අතරේ සම්බන්ධයක් නැහ් ....එතකොට ගසලි කියන්නේ ටොපොලොජිගෙ ෆේක් එකක්ද? ඒකිනන් කිඹුලගෙ ගජ යාලුවා...
ඉන්නවකෝ කට්ටියගේ කටවල් ටික අවුස්සන්නම් මම.. ඔයි වගේ දේවල් එක්ක ඉස්සර පොඩි කාලේ කාපු අච්චාරු වර්ග එහෙම තියෙන ට්‍රේඩ් එකක් අරින්නම්කො...
කොහොමත් දැන් පැරිස් හවස ඇවිත් අන්තිමට කොමෙන්ට් කරපු තැන ඉඳල බලන් යද්දී මම කියපුව බලල ජාතිය අමතාවී...


wedi wenne ne my love adu wenakota fill karanawa tank eka![]()


asai da?
ubath onenam waren machan.
ubata una ewath ekka owa monada
ammo machan wihilu hode
Tho ahuweyako mata..bonchi kadanawa wage kadanne..
Tho nan..yako Dan kasada bandala neh inne..danwath Tikak thanpath weyan..
![]()

ගසලිගෙයි ටොපොලොජිගෙයි අතරේ සම්බන්ධයක් නැහ් ....


ගසලිවත් බෑන් කළා පස්සෙ

ලබු අය්යා වැලිගම කොයි හරියේදගෙවල් කොහෙද, වැලිගම මාතර ගාල්ල පැත්තේ නම් එන්න පුළුවන්...

තිල්ස් කියලා සිංදු දාන ළමයෙක් හිටියා.. ඒ ළමයට වෙච්ච දෙයක් නෑ...
එයා තාම එළකිරි ඉන්නව හිටපු ගමන් එනව යනව මං හිතන්නෙ. පෝස්ට් දානවනම් දැක්කෙ නෑ. ළඟදි ඇවිත් තිබුණ ද කියලත් දන්නෙ නෑ හැබැයි. එයානම් ගොඩක් වටින සිංදු ත්‍රේඩ් දැම්ම. පොඩි අයගෙ සිංදු, පැරණි නාට්‍ය ගීත වගේ ඒව.
කියද්දි මට මතක් වෙන්නේ.. ඔව් නේන්නම්.. හද්ද පරන සිංදු දැම්මා... හොඳ ළමයෙක්.
දන්නෙ නැහැනෙ. එයාගෙ නමද ඒක?![]()
මම විහිළු දන්නවා බං...
කොහොම උනත් මෙතන සෙට් එක ගියා නම් ගෙදර බඩු ටික කෑල්ලෙන් කෑල්ල ගලවගන්න තිබුන... මේ වගේ කතා කර කරම...
