IKMAN.LK මුදල් අය කරය් .......

raman2

Well-known member
  • Feb 16, 2009
    9,671
    11,687
    113
    මම සල්ලි දෙන්නෙ මොකටෙයි... ඔහොම්මම, ඔය තියෙන විදියටම සයිට් එක මට දෙනවනම් ඇඩ් දාන එවුන්ගෙන් සල්ලි සත පහක් නොගෙන සයිට් එක දුවන හැටි මම දන්නව. උන්ට දැන් මදන ගාය ගහල,, මුලින් වියදම් කරපුව එකපාර හොයන්න පටන් අරන්... ඒකයි දැන් වෙලා තියෙන්නෙ..
    ikman ekaa wiyadam karapuwaa dan hoyalaa iwarat athi bannn

    lankawee ad, adsense okoma maseta 30laks hewwot 360laks per year..
    un 500laks wageluu wiyadam kaleee okkomaa... ekiyanee dantamat gaana coverrr... :rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මොනව හදන්නද බං? උඹල ඉක්මන් එක නිසා හම්බුකරන මිනිස්සු වෙන්න ඇති. හැබැයි උඹලම හිතල බලපල්ල, ඉක්මන් එකේ ඔය තියෙන රැස් ගියපු දවසට උඹල අනිවාම වෙන සයිට් එකකට යනව. එදාටත් මේ ත්‍රෙඩ් එක මේ විදියටම තිබ්බොත් උඹලගෙ කතාව වෙනස් වේවි. ඒක තමයි ස්වාභාවය.
    ඔන්ලයින් සොක්කො ඉකමන් එක වහනකන් බලාගෙන හිටියට, වාහන බිස්නස් කරන උදවිය,ලෑන්ඩ් සේල් කරන උදවිය ඉක්මන් එකට වැහෙන්න දෙන්නෙ නැහැ. ඒක තමයි ඇත්ත.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    apple orange compare karanna ba
    apita elakiri eken vasiyak tiyenavada? na ne?
    namuth ikman eken eke badu dana unta vasiyak tiyenava
    eka nisa unta keeyak hari denna puluwan kamak tiyenne one
    laksa 30+ vasiyak tiyenakota, 0.6lak vath vikunanna udau karapu tanata denna bari na, u amu lobayek

    මෙහෙමයි මචන්... ඇපල් ඔරේන්ජ් කම්පෙයාර් කරා නෙවෙයි, ඒත් හිතපන්,, එළකිරිය මේ තත්වෙට එන්න කොච්චර දේවල් කරන්න ඇත්ද? එළකිරියෙත් සාමාජිකයො කොච්චර ඉන්නවද? කාලෙක ඇලෙක්සා රෑන්කින්වල ලංකාවෙ මුල් 10 අතරෙ එළකිරිය තිබ්බෙ. දැන් ටිකක් පස්සට ගිහින් තමයි. ඒත් සැලකියයුතු තැනක ඉන්නව... ඒ දවස්වල ලේටස්ට්ම මියුසික් වීඩියෝ, එම්.පී.ත්‍රී. ඩවුන්ලෝඩ් කරන්න තිබුණ තැනක් තමයි එළකිරිය. මුන් ඒවටත් සල්ලි ගත්තනම්, එක්කො අද මුනුත් කෝටිපතියො. එක්කො මිනිස්සුන්ට එපා වෙනව..
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    Terms/Privacy policy නොදන්න උඹ ඉක්මන් එක කරන්න:lol:

    කොහෙන් හිනාවෙන්නද කියන්නෙ:rofl:

    ටර්ම්ස්, ප්‍රයිවසි තමයි සයිට් එකකට වැදගත්ම.. අනිත් ඒවට හෙණ ගැහුණත් කමක් නැද්ද? ඒව හරියට තියෙන සයිට් එකකද දැන් මේ උඹ ලොක්ක වෙලා දොඩවන්නෙ?
     
    උඹ GTRZද?
     
    උඹ කිව්ව නිසාම මම සයිට් ගානකම බැලුව මචන්.. හැම එකකම වගේ තියෙන්නෙ එකම කතන්දරේ.. සමහර ඒවල දාල තියෙන කම්පැනි මොන රටේ ලියාපදිංචි කරපුවද කියල හොයන්නවත් නෑ.. ලංකාවෙ බිස්නස් රෙජිස්ට්‍රියෙත් නෑ එහෙම කම්පැනි.. ඕනිමනම් මටත් එහෙම එකක් කොපි කරල පොඩ්ඩක් එඩිට් කරල දාන්න පුළුවන්.. වැඩක් නැති නිසා කරන්නෙ නෑ...කරන වැඩේ පිළිවෙලකට කරනව.. ලඟදිම කම්පැනියක් විදියට රෙජිස්ටර් කරල වැඩේ කරන් යනව..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ටර්ම්ස්, ප්‍රයිවසි තමයි සයිට් එකකට වැදගත්ම.. අනිත් ඒවට හෙණ ගැහුණත් කමක් නැද්ද? ඒව හරියට තියෙන සයිට් එකකද දැන් මේ උඹ ලොක්ක වෙලා දොඩවන්නෙ?
    ඔව් සයිට් එකේ නීතියයි, සයිට් එකට බැඳන මිනිස්සුන්ගෙ විස්තරවලට මොකද වෙන්නෙ කියන එකයි එංක එකට තියෙන්නෙ. අනිත්ව ඔක්කොම ඊටපස්සෙ:)

    මම සයිට් කරල තියෙනවද නැද්ද කියල දන්න උදවිය දන්නව. පෙන්න පෙන්න දඟලන්න ඕන නැහැ:P
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මෙහෙමයි මචන්... ඇපල් ඔරේන්ජ් කම්පෙයාර් කරා නෙවෙයි, ඒත් හිතපන්,, එළකිරිය මේ තත්වෙට එන්න කොච්චර දේවල් කරන්න ඇත්ද? එළකිරියෙත් සාමාජිකයො කොච්චර ඉන්නවද? කාලෙක ඇලෙක්සා රෑන්කින්වල ලංකාවෙ මුල් 10 අතරෙ එළකිරිය තිබ්බෙ. දැන් ටිකක් පස්සට ගිහින් තමයි. ඒත් සැලකියයුතු තැනක ඉන්නව... ඒ දවස්වල ලේටස්ට්ම මියුසික් වීඩියෝ, එම්.පී.ත්‍රී. ඩවුන්ලෝඩ් කරන්න තිබුණ තැනක් තමයි එළකිරිය. මුන් ඒවටත් සල්ලි ගත්තනම්, එක්කො අද මුනුත් කෝටිපතියො. එක්කො මිනිස්සුන්ට එපා වෙනව..

    sira kathawa
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    ඔව් සයිට් එකේ නීතියයි, සයිට් එකට බැඳන මිනිස්සුන්ගෙ විස්තරවලට මොකද වෙන්නෙ කියන එකයි එංක එකට තියෙන්නෙ. අනිත්ව ඔක්කොම ඊටපස්සෙ:)

    මම සයිට් කරල තියෙනවද නැද්ද කියල දන්න උදවිය දන්නව. පෙන්න පෙන්න දඟලන්න ඕන නැහැ:P

    දැන් ඔය නීතියටයි, විස්තර සුරකින එකටයි කොහේ, කවුද වගකියන්නෙ? උඹ රෙජිස්ටර් වෙලා ඉන්න සයිට්වල අයිතිකාරයො හරි, ඒ ටර්ම්ස්, ප්‍රයිවසි දාපු එවුන් හරි උඹ ජීවිතේටවත් දැකල තියෙනවද? ඒ නීතියට කෙළවිච්ච දවසට උඹ කාවද හොයන් යන්නෙ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    දැන් ඔය නීතියටයි, විස්තර සුරකින එකටයි කොහේ, කවුද වගකියන්නෙ? උඹ රෙජිස්ටර් වෙලා ඉන්න සයිට්වල අයිතිකාරයො හරි, ඒ ටර්ම්ස්, ප්‍රයිවසි දාපු එවුන් හරි උඹ ජීවිතේටවත් දැකල තියෙනවද? ඒ නීතියට කෙළවිච්ච දවසට උඹ කාවද හොයන් යන්නෙ?
    මට උඹත් එක්ක හුරතල් වෙන්න වෙලාවක් නැහැ. කියන දේ තේරෙන්නෙ නැත්නම් google.com කියල සයිට් එකක් තියෙනව. ඒකෙන් බලපන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    මටත් ඇමතුවා , මම මල අතේ තියන් ඉන්න වෙලාවක
    මම කිවා ආහ්හ් , ග්වන්න ඔනාද ? එහෙනම් මගේ ඒවා ඩිලීට් කොරන්න කියලා
    කියලා විනාඩි පහක් ගියේ නැහැ , ඔක්කොම මකලා
    ආයෙම දැම්ම , පැය හයක් විතර තිබිලා මකලා

    ආයෙත් දැන්මා අයි ඩියක් නැතුව මෙන්න තියෙනවා

    මුන් ඇරගන්නවා ඇති සාර්ථකව , මේ පෙඩ් ඇඩ්ස් සින් එකෙන් (මිනිස්සු කහනවාට සිට කරන්නේ නැහැ , උන් කරන්නේ බිස්නස් එකක් , එත් මුන්ට මේක කරන්න ක්‍රම තියෙනවා , බිස්නස් පර්පස් එකෙන්ම කරන අයාගෙන සල්ලි ගන්න එක
    ඒ වගේම රුපියල 50 හැටේ කෑලි සයිට් එකෙන් අහක් කරන එක

    ඔය මොනවා කිවත් ඔය සයිට් එක තව මාස හයක් දුවන්නේ නැහැ , ලංකාවේ මිනිස්සු නිකන් දෙනවාට ඇඩ්ස් දැම්මට ගෙවලා දැයි ඔන්න කියලා :rofl:

    මෙහෙම දේකුත් තියනවා බන් ෆ්‍රී දුන්න පලියටම මිනිස්සු ඇඩ් දාන්නෙත් නැහැ සල්ලි ගත්ත පලියටම ඇඩ් අයින් කරන්නෙත් නැහැ හොදම උදාහර තමයි autolanka සහ topjobs මේ දෙකම සල්ලි ගන්නවා ඒත් වාහනයක් හරි ජොබ් එකක් හරි හොයන්න හදනකොට මුලින්ම මතක් වෙන්නෙ ඔය දෙක. අනිත් එක ඔය දෙකේ සල්ලි දිල ඇඩ් දාන නිසා ඇඩ් ශුවර්. ඉක්මන් එකේ නම හැදිලා ඉවරයි. කාර් සේල් කාරයො ටිකයි ලෑන්ඩ් සේල් කාරයො ටිකයි හිටියත් ඔය සයිට් එක තියෙයි බන් අනිත් එවුන් ඇඩ් දැම්මත් නැතත්. දැන් ඕකට යන්න බැරි තැනට වෙලා තියෙන්නේ ඕන එකයි අනිත් එකයි සේරම ඇඩ් දාන නිසා. මගේ යාලුවෙක් හිටියා ඌ කාර් එක විකුනන්න ඒ ජාතියෙම කාර් ගනනාවක බොරු ඇඩ් සෑහෙන ගානක් වැඩි ගනන් වලට දාල උගේ එක අර දාපු ගනන් වලට වඩා අඩුවෙන් (හැබැයි සාමාන්‍ය මාකට් ප්‍රයිස් එකට වඩා වැඩියෙන්) දාලා විකුන්නා. ඕක සල්ලි අරගෙන කරාම ඔය වැඩක් නැති එවුන් ටික ඔක දමලා ගහලා යනවා එතකොට අන්තිමට ඉතුරු වෙන්නෙ වැලියුබල් කස්ටමර්ස්ලා/විසිටර්ස්ලා විතරයි ඒකෙන් උන්ට ට්‍රැෆික් එක අඩු වුනාට එන සේරම වැලියුබල් එවුන්.

    ඉක්මන් එක සිරා ගේමක් ගැහුවා මට පේන විදියට මේවා සෑහෙන්න බලපෑවා ඕක අද තියන තැනට එන්න
    පටන් ගත්තු ගමන් ඇට්ටි හැලෙන මාකටින් කැම්පේන් එකක් කරා ටීවී ඇඩ්/රේඩියෝ ඇඩ් වලින් තමයි සෑහෙන්න අය මේකට ආවේ (දැන් ඒතරම් මාකට් කරන්නේ නැහැ නේ)
    මුල ඉදන් ඇඩ් රිවීව් කරා
    සයිට් එක පට්ට ෆාස්ට් ලෝඩ් වෙනවා. ඩයලොග් එකේ නෙට් ස්ලෝ වුනත් ඉක්මන් එක ලෝඩ් වෙනවා අච්චර ඇඩ් ගානක් තිබිලත් සර්ච් එක ෆිල්ටර් එහෙම ඉනස්ටන්ට් වෙනවා නේ
    සයිට් එක මාර සිම්පල්

    මෙහෙම කරපු සයිට් එකකට කම්පෙටිශන් එකක් දෙන්න නං මේ වගේම කරන්න වෙනවා එහෙම නැතුව බාගෙට හදලා, ශෙයාර්ඩ් හොස්ටින් එකක හොස්ට් කරලා ෆ්‍රී ඇඩ් දුන්න පලියට මිනිස්සු එන්නේ නැහැ.
     
    Last edited:

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    මට උඹත් එක්ක හුරතල් වෙන්න වෙලාවක් නැහැ. කියන දේ තේරෙන්නෙ නැත්නම් google.com කියල සයිට් එකක් තියෙනව. ඒකෙන් බලපන්

    :yes::yes::yes:
     
    sahathika aththa :)
     
    ඔව්.. එක අතකට උන් කරන වැඩේ හරි.. දැන් ඉක්මන් එකේ ගොඩක් වැටෙන්නෙ බොරු ඇඩ්ස්.. කොල්ලො විහිලුවටත් ඇඩ්ස් දානව.. එක අතකට උන්ගෙ ක්‍රමේ නිසා සයිට් එකට යන එන අය අඩු වුණත්, ඒ දේවල්වල පාලනයක් ඇතිවේවි..
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔන්ලයින් සොක්කො ඉකමන් එක වහනකන් බලාගෙන හිටියට, වාහන බිස්නස් කරන උදවිය,ලෑන්ඩ් සේල් කරන උදවිය ඉක්මන් එකට වැහෙන්න දෙන්නෙ නැහැ. ඒක තමයි ඇත්ත.

    ow eka hari.ehemanam e wage loku busnes karana ayagen vitarak salli illuwa nam neda hari.aneka ban api dekala wath nathi ikman shop ekatalu salli illanne.api aka matinam mokatada balen illanne.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    ow eka hari.ehemanam e wage loku busnes karana ayagen vitarak salli illuwa nam neda hari.aneka ban api dekala wath nathi ikman shop ekatalu salli illanne.api aka matinam mokatada balen illanne.

    බලෙන් ඉල්ලන්නෙ, සල්ලි හදිස්සියක් වෙන්න ඇති..
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    කොහොමහරි මම කියන්නෙ මෙච්චරයි. උඹල ඉක්මන් එක හරහ බිස්නස් කරල සල්ලි හම්බුකරගනිල්ල.. හැබැයි ඉක්මන් එකට සල්ලි පුදන්න යන්න අවශ්යය නෑ.. උන් මේ වෙනකොටත් වියදම් කරා වගේ ඩබල් හොයල ඇත්තෙ අනිවාම...