ikman ekaa wiyadam karapuwaa dan hoyalaa iwarat athi bannnමම සල්ලි දෙන්නෙ මොකටෙයි... ඔහොම්මම, ඔය තියෙන විදියටම සයිට් එක මට දෙනවනම් ඇඩ් දාන එවුන්ගෙන් සල්ලි සත පහක් නොගෙන සයිට් එක දුවන හැටි මම දන්නව. උන්ට දැන් මදන ගාය ගහල,, මුලින් වියදම් කරපුව එකපාර හොයන්න පටන් අරන්... ඒකයි දැන් වෙලා තියෙන්නෙ..
lankawee ad, adsense okoma maseta 30laks hewwot 360laks per year..
un 500laks wageluu wiyadam kaleee okkomaa... ekiyanee dantamat gaana coverrr...





