Nonkok



නිදහස් පක්සෙන් එන හැම එකාගෙම මොකක් හරි ෆෝල්ට් එකක් තියනවා. කලින් හිටපු එකා කම්බ හොරා. දැං එකා අම්බ පිනා

නිදහස් පක්සෙන් එන හැම එකාගෙම මොකක් හරි ෆෝල්ට් එකක් තියනවා. කලින් හිටපු එකා කම්බ හොරා. දැං එකා අම්බ පිනාපැටියා;19176511 said:
[/QUOTE]


කොහොමද රනිලගෙ ගේම? පිනාව දාලා හොරාව ගෙදර යැවුවා. දැං නිල නොවන ජනාධිපති රනිල්. විධායකයයි ව්‍යවස්ථාදායකයයි දෙකම පොර කොහොම හැන්ඩ්ල් කරනවද මන්දාpodhu janayage kamattha ne ban
matanam danna Hora hodai ,nodanna pinekta wada
dan ithin wena de balan inno arenna karanna puluwan deyak tiyenawaye![]()

පැටියා;19176514 said:කොහොමද රනිලගෙ ගේම? පිනාව දාලා හොරාව ගෙදර යැවුවා. දැං නිල නොවන ජනාධිපති රනිල්. විධායකයයි ව්‍යවස්ථාදායකයයි දෙකම පොර කොහොම හැන්ඩ්ල් කරනවද මන්දා![]()

මම කිවුවෙ ඌ ගහපු ගේමෙ හැටියට ඌ සුපිරි ඩයල් එක කියලා. මහින්දලට මෛත්‍රීලට හැරෙන්නවත් පුලුවනෑ රනිලා එක්ක.awurudu ganak gahapu gema kohomahari itu una nennam.ranil kiyanne ithin bala tanhawe inna mala perethaya ne.
oya dan korala tiyena tikama madi da neda?
paw asarana minissu.

පැටියා;19176511 said:නිදහස් පක්සෙන් එන හැම එකාගෙම මොකක් හරි ෆෝල්ට් එකක් තියනවා. කලින් හිටපු එකා කම්බ හොරා. දැං එකා අම්බ පිනා![]()

පැටියා;19176520 said:මම කිවුවෙ ඌ ගහපු ගේමෙ හැටියට ඌ සුපිරි ඩයල් එක කියලා. මහින්දලට මෛත්‍රීලට හැරෙන්නවත් පුලුවනෑ රනිලා එක්ක.
මිනිස්සු එදත් අසරණයි අදත් අසරණයි. මහින්ද විතරක් හොරාකෑවහම ඇතියෑ. අනික් මිනිස්සුත් හොරාකන්න එපෑ![]()


මහින්ද ජනවාරි 8 පැරදුනේ නැතත් කවදා හරි මැරෙනවනේ. ඒක හින්දා හිත හදාගන්නow ithin awurudu ganaka prathipala ne.
matath oya paksha walin nam wedak ne.eth konda pana tibuna ekama nayakayekutta hitapu ekama nayakaya Mahinda Rajapaksha witharai.
okkotama ona une mahinda gedara yawanna ne.
dan ithin,tiyena hakura raka ganne wage thamai.eeta wada Option ekak apita naha ne

