sinhalese youtube video over 1 million views

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පැටියා;19176511 said:
නිදහස් පක්සෙන් එන හැම එකාගෙම මොකක් හරි ෆෝල්ට් එකක් තියනවා. කලින් හිටපු එකා කම්බ හොරා. දැං එකා අම්බ පිනා :lol:[/QUOTE]

podhu janayage kamattha ne ban:cool:
matanam danna Hora hodai ,nodanna pinekta wada:(
dan ithin wena de balan inno arenna karanna puluwan deyak tiyenawaye:dull:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

කොහොමද රනිලගෙ ගේම? පිනාව දාලා හොරාව ගෙදර යැවුවා. දැං නිල නොවන ජනාධිපති රනිල්. විධායකයයි ව්‍යවස්ථාදායකයයි දෙකම පොර කොහොම හැන්ඩ්ල් කරනවද මන්දා :lol:
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පැටියා;19176514 said:
කොහොමද රනිලගෙ ගේම? පිනාව දාලා හොරාව ගෙදර යැවුවා. දැං නිල නොවන ජනාධිපති රනිල්. විධායකයයි ව්‍යවස්ථාදායකයයි දෙකම පොර කොහොම හැන්ඩ්ල් කරනවද මන්දා :lol:

awurudu ganak gahapu gema kohomahari itu una nennam.ranil kiyanne ithin bala tanhawe inna mala perethaya ne.
oya dan korala tiyena tikama madi da neda?:lol:
paw asarana minissu.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
awurudu ganak gahapu gema kohomahari itu una nennam.ranil kiyanne ithin bala tanhawe inna mala perethaya ne.
oya dan korala tiyena tikama madi da neda?:lol:
paw asarana minissu.
මම කිවුවෙ ඌ ගහපු ගේමෙ හැටියට ඌ සුපිරි ඩයල් එක කියලා. මහින්දලට මෛත්‍රීලට හැරෙන්නවත් පුලුවනෑ රනිලා එක්ක.

මිනිස්සු එදත් අසරණයි අදත් අසරණයි. මහින්ද විතරක් හොරාකෑවහම ඇතියෑ. අනික් මිනිස්සුත් හොරාකන්න එපෑ :rofl:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;19176511 said:
    නිදහස් පක්සෙන් එන හැම එකාගෙම මොකක් හරි ෆෝල්ට් එකක් තියනවා. කලින් හිටපු එකා කම්බ හොරා. දැං එකා අම්බ පිනා :lol:
    මූ මරු රූකඩේ බං.. පොන්න ඇඩ් දෙන්නෙ..:lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පැටියා;19176520 said:
    මම කිවුවෙ ඌ ගහපු ගේමෙ හැටියට ඌ සුපිරි ඩයල් එක කියලා. මහින්දලට මෛත්‍රීලට හැරෙන්නවත් පුලුවනෑ රනිලා එක්ක.

    මිනිස්සු එදත් අසරණයි අදත් අසරණයි. මහින්ද විතරක් හොරාකෑවහම ඇතියෑ. අනික් මිනිස්සුත් හොරාකන්න එපෑ :rofl:

    ow ithin awurudu ganaka prathipala ne.:dull:
    matath oya paksha walin nam wedak ne.eth konda pana tibuna ekama nayakayekutta hitapu ekama nayakaya Mahinda Rajapaksha witharai.
    okkotama ona une mahinda gedara yawanna ne.:)
    dan ithin,tiyena hakura raka ganne wage thamai.eeta wada Option ekak apita naha ne
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ow ithin awurudu ganaka prathipala ne.:dull:
    matath oya paksha walin nam wedak ne.eth konda pana tibuna ekama nayakayekutta hitapu ekama nayakaya Mahinda Rajapaksha witharai.
    okkotama ona une mahinda gedara yawanna ne.:)
    dan ithin,tiyena hakura raka ganne wage thamai.eeta wada Option ekak apita naha ne
    මහින්ද ජනවාරි 8 පැරදුනේ නැතත් කවදා හරි මැරෙනවනේ. ඒක හින්දා හිත හදාගන්න :rofl:

    බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නෙ සියල්ල අනිත්‍යයි කියලා. :P