පාවිච්චිකරලා තියනවද? :Tire Repair Tool Kit

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පාවිච්චිකරලා තියනවද? :Tire Repair Tool Kit

    flat-tyre-how-to-emergency-fix.jpg

    මචෝ, ඔයාල කවුරුහරි Tire Repair Tool Kit පාවිච්චිකරලා තියනවද? දැන් hybrid vehicle වල ගොඩක් වෙලාවට spare wheel එකක් නැතුව එන්නේ Repair Tool Kit නේද?:baffled::baffled::baffled:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oka use karata passe tyre eka ivarai mchn.athule glue godai.oka tiyenne aluth tire ekak dagannakan witarai.mewa cost cutting and vehicle eke weight eka adu karanna hadapuwa.nothing works better than a spare wheel.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    oka use karata passe tyre eka ivarai mchn.athule glue godai.oka tiyenne aluth tire ekak dagannakan witarai.mewa cost cutting and vehicle eke weight eka adu karanna hadapuwa.nothing works better than a spare wheel.

    සිරාවටම !!! nothing works better than a spare wheel:nerd::nerd::nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩකරන විදිහ බලන්න ඕනි නිසා පාවිච්චි කරලා තියනවා.
    ඔය පොම්පේ උඩ තියන මූඩිය ගලවලා අර බෝතලේ ඒ මුඩියේ ත්‍රෙඩ් එකට හයිකරලා ලයිටර් සොකට් එකට පොම්පේ ප්ලග් එක ගහන්න ඕනේ. ඒ ගැන විස්තරයක් පොම්පෙත් එක්ක තියන උපදෙස් පත්‍රිකාවේ තියනවා. ඒකේ නිර්දේශ කරන්නේ ඇනයක් එහෙම ඇනුනොත් ඒක අදින්නේ නැතුව ඇතුලටම දාලා ඕක පාවිච්චි කරන්න. නමුත් අපේ රටට නම් ඕක ගැලපෙන්නෙ නෑ. ඔය වාහනවල ස්පෙයාවිල් එකක් එන්නේ නැති එක පාඩුවක්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    meka galapenne nath nam mokakda bn wisaduma

    ස්පෙයාවීල් එකක්, ජැක් එකක් වාහනේ තියාගන්න එක තමයි බං.
    පොඩි පැච් එකකට ඕක විසදුමක් තමයි. නමුත් ඉතිං වියදම වැඩිනේ බං.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    වැඩකරන විදිහ බලන්න ඕනි නිසා පාවිච්චි කරලා තියනවා.
    ඔය පොම්පේ උඩ තියන මූඩිය ගලවලා අර බෝතලේ ඒ මුඩියේ ත්‍රෙඩ් එකට හයිකරලා ලයිටර් සොකට් එකට පොම්පේ ප්ලග් එක ගහන්න ඕනේ. ඒ ගැන විස්තරයක් පොම්පෙත් එක්ක තියන උපදෙස් පත්‍රිකාවේ තියනවා. ඒකේ නිර්දේශ කරන්නේ ඇනයක් එහෙම ඇනුනොත් ඒක අදින්නේ නැතුව ඇතුලටම දාලා ඕක පාවිච්චි කරන්න. නමුත් අපේ රටට නම් ඕක ගැලපෙන්නෙ නෑ. ඔය වාහනවල ස්පෙයාවිල් එකක් එන්නේ නැති එක පාඩුවක්.

    correct!! this is a horrible cost-cutting effort :growl:

    [You must spread some Reputation around before giving it to Mr.Tom again.]
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka

    ස්පෙයාවීල් එකක්, ජැක් එකක් වාහනේ තියාගන්න එක තමයි බං.
    පොඩි පැච් එකකට ඕක විසදුමක් තමයි. නමුත් ඉතිං වියදම වැඩිනේ බං.

    ekane bn rim ekai tyre ekai wenama ganna wenawa ne meka nam honda wisandumak kiyala hithanne na ape lankawata
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Bump මචං...
    ජැක් ඵකයි, වීල් brush ඵකයි තමයි තාමත්... :P