Nissan Patrol Y60

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
Patrol 160 මොඩල් එක ගැනත් විස්තර ටිකක් දාන්නකෝ අයියේ... :) ගෙදර පාවිච්චියට හොඳයිද.. (කොටයකට හිත ගිහින් තියෙන්නේ) :D

kota ewa ganna epa ban :baffled:
 

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
රත්තරං;18291497 said:
IDG - Van modifications ත්‍රෙඩ් එකේ නොදැක්ක උන්ට. තාම ඇන්ජිම බිම. ඇන්ජිම හදලා පේන්ට් කරන්න ඕනේ

4477CC patrol Auto

මේ වෑන් මොඩිෆිකේශන් ත්‍රෙස් එකේ කලින් දාපු පොටෝ ටික එක තැනකට ගත්තේ


IMG_2753.jpg

image.jpg

image.jpg

allah_huwakbar_1.jpg

allah_huwakbar_2.jpg

allage_walla_2.jpg

allage_walla_1.jpg

IMG_3740.jpg

IMG_3739.jpg

පට්ට
හදලා ඉවර වෙලා මඩේ දාමු නේ ද ??
 

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
රත්තරං;18525845 said:
හදල ඉවරයි මචන්:yes::yes::yes:

වෑන් මොඩිෆිකේශන් ත්‍රෙඩ් එකේ පොටෝ දැම්මා


තාම ෆන් එකක් ගන්න සෙට් උනේ නෑ

බොරු කියන්න ඕනේ නැහැ.. දැක්ක ගමන් සැහෙන වෙලා බලාගෙනම හිටියා.. :yes::yes:
 

79Dami

Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    මෙන්න රත්තරන් මචන් , මම ඉන්න පැත්තෙනුත් පොඩි info ටිකක්
    මෙහෙ ලෝකල් උන්ට පිස්සු වගේ නිසාන් පැට්‍රොල් එකට, ඉවසන්න බැරි ඉන්දියන් **** පුතාලත් මේවා පදිනවා දැක්කම
    Dubai Police seize Nissan Patrol powered by jet fuel

    http://www.drivearabia.com/news/2012/08/23/dubai-police-seize-nissan-patrol-powered-by-jet-fuel/