වසන්තව_මරලා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ලොක්කයිය;19177535 said:
    වසන්ත ඇලෙක්සැන්ඩර් වික්‍රමද සොයිසා

    2nkow1c.jpg

    අප්පට සිරි කරීම සින් එක
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ]
    උගෙන් අහපුවාම ඌ කියන්නේ සිද්දියට අදාල දේවල් නෙවෙයි බං....

    ක්ලබ් එකේ කෙල්ලො ඌට කතා කරල කියන දේවල්...

    මේ වැස්සෙ ඕව අහල ඉන්නෙ කෝමද බං :(

    :lol:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලොක්කයිය;19177591 said:
    සීන් එකනම් මොකක්ද දන්නේ නෑ. නින්ජල වගේ ඇඳගෙන ඇවිත් තියෙන්නෙලු සෙට් එක.

    අප්පට සිරි.එහෙනම් උන්ටත් කරාටේ එහෙම පුළුවන් ඇති.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mu hena keriyek ban club ekakta genu tikak dagena minissu mankolla kana eka kale, munut mini maruwo tama,anunge genu horakan karala tirisan weda karapu un, muge tattat ehema dial ekak lu, karma is bitch
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දන්න තරමින් මෙයා එච්චර හොඳ මනුස්සයෙක් නෙමෙයිලු. අපරාදේ ඉතින් දක්ෂතාවේ තියාගෙන ඒකෙන් දෙයක් කරගෙන හිටියනම්. නිවන් සුව ලැබේවා..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔය නයිට් ක්ලබ් වලට හෙන කේස් ගොඩක් ගියා මං හිතන්නේ.. පොර මං දන්න තරමින් එච්චරම හොඳ පොරක් නෙමේ.:dull:

    muge club eka hoda pot ekak neme neda...
    podi kello ehema genalla hena seen godak giya...
    moo hena maraya wagene hitiyeth itn....
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,846
    9,584
    113
    හිකිලා තියෙන්නේ..කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න කියලා කියන්නේ ඔන්න ඕකට තමා..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,752
    6,196
    113
    🇨🇦🍁
    චොප්පා වෙන්න දීල නෙහෙ :baffled: ආපු සෙට් එක මුව බය කරන්න නෙමෙයි මරන්නම තමයි ඇවිල්ල තියෙන්නේ :( RIP
     

    Similar threads