☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඕක දාලා තියෙන පොයින්ට් එක අල්ල ගන්න.පිරිමින්ට ගෑනු ගණිකාවෝ ආශ්‍රය කරන්න ඕනි කියන කී දෙනෙක් කැමති වෙයිද තමන්ගේ කෙල්ල,බිරිඳ පිරිමි ගණිකාවක් ආශ්‍රය කරනවට.ගෑනු උනත් හැඟීම් දැනීම් තියෙනවනේ.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අයියලා කොහේද මේකේ.මල්ලිලා ටිකකුයි අංකල්ලා ගොඩකුයිනේ ඉන්නේ

    අයියල මල්ලිලට වඩා අත්දැකීම් බහුල අන්කල් ලට නේ පුටේ... ඔයාගේ පැත්තෙන් බැලුවම මේකේ ඉන්න අයියල මල්ලිලා මොනවද දන්නේ... උදේට නැගිටිනවා හදල දෙන තේ ඒක බොනවා ගෙදර වියදමින් ඉන්ටර්නෙට් එනවා. ගෙදර වියදමින් යාලුවෝ එක්ක ඇවිදිනවා... අංකල්ලා එහෙම නැහැනේ... තමන්ගේ රැකියාවෙන් ඒ දේවල් සේරම කරන්නේ....

    ඉතින් පුටේ, අර එක්සෑම් එකක් ගැන කිවුවේ අන්න ඒ පේපර් ටික එයා අහනවා pdf විදියට තමයි දෙන්න වෙන්නේ කියල... කමක් නැහැනේ.. ස්කෑන් කරලා හදල එවුවම මම දෙන්නම්.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඕක දාලා තියෙන පොයින්ට් එක අල්ල ගන්න.පිරිමින්ට ගෑනු ගණිකාවෝ ආශ්‍රය කරන්න ඕනි කියන කී දෙනෙක් කැමති වෙයිද තමන්ගේ කෙල්ල,බිරිඳ පිරිමි ගණිකාවක් ආශ්‍රය කරනවට.ගෑනු උනත් හැඟීම් දැනීම් තියෙනවනේ.
    Man kathaa karanna akamthi topic ekak malli enisa mokuth nokiyaa innam :sorry:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අයියල මල්ලිලට වඩා අත්දැකීම් බහුල අන්කල් ලට නේ පුටේ... ඔයාගේ පැත්තෙන් බැලුවම මේකේ ඉන්න අයියල මල්ලිලා මොනවද දන්නේ... උදේට නැගිටිනවා හදල දෙන තේ ඒක බොනවා ගෙදර වියදමින් ඉන්ටර්නෙට් එනවා. ගෙදර වියදමින් යාලුවෝ එක්ක ඇවිදිනවා... අංකල්ලා එහෙම නැහැනේ... තමන්ගේ රැකියාවෙන් ඒ දේවල් සේරම කරන්නේ.....

    :yes: :yes: :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අයියල මල්ලිලට වඩා අත්දැකීම් බහුල අන්කල් ලට නේ පුටේ... ඔයාගේ පැත්තෙන් බැලුවම මේකේ ඉන්න අයියල මල්ලිලා මොනවද දන්නේ... උදේට නැගිටිනවා හදල දෙන තේ ඒක බොනවා ගෙදර වියදමින් ඉන්ටර්නෙට් එනවා. ගෙදර වියදමින් යාලුවෝ එක්ක ඇවිදිනවා... අංකල්ලා එහෙම නැහැනේ... තමන්ගේ රැකියාවෙන් ඒ දේවල් සේරම කරන්නේ....

    ඉතින් පුටේ, අර එක්සෑම් එකක් ගැන කිවුවේ අන්න ඒ පේපර් ටික එයා අහනවා pdf විදියට තමයි දෙන්න වෙන්නේ කියල... කමක් නැහැනේ.. ස්කෑන් කරලා හදල එවුවම මම දෙන්නම්.

    කමක් නෑ .PDF කරලා එවන්න.
    මේ කතාව මම ගැනනම් වැරදියි.මම ඉන්ටනෙට් එන්නේ,කන්නේ හැමදේම කරන්නේ මම උපයන දෙයින්.ගෙදර අයට කන්න දෙන්නෙත් මම
    .
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අයියල මල්ලිලට වඩා අත්දැකීම් බහුල අන්කල් ලට නේ පුටේ... ඔයාගේ පැත්තෙන් බැලුවම මේකේ ඉන්න අයියල මල්ලිලා මොනවද දන්නේ... උදේට නැගිටිනවා හදල දෙන තේ ඒක බොනවා ගෙදර වියදමින් ඉන්ටර්නෙට් එනවා. ගෙදර වියදමින් යාලුවෝ එක්ක ඇවිදිනවා... අංකල්ලා එහෙම නැහැනේ... තමන්ගේ රැකියාවෙන් ඒ දේවල් සේරම කරන්නේ....

    ඉතින් පුටේ, අර එක්සෑම් එකක් ගැන කිවුවේ අන්න ඒ පේපර් ටික එයා අහනවා pdf විදියට තමයි දෙන්න වෙන්නේ කියල... කමක් නැහැනේ.. ස්කෑන් කරලා හදල එවුවම මම දෙන්නම්.
    Aniwaa aniwaa :):)

    මම නැගිට්ටෙත් 10.30ට විතර
    Apoo apinam honda lamay niwadu dawas walath 6ta nakitinava :P;)
     
    Status
    Not open for further replies.