Aniwaaryen akke, aaye meka inna ayyalaa mallilaata Good morning kiyanne na![]()

12 ta withara msg karai gdm akki kiyala 
අයියලා කොහේද මේකේ.මල්ලිලා ටිකකුයි අංකල්ලා ගොඩකුයිනේ ඉන්නේ

Uncle la godakඅයියලා කොහේද මේකේ.මල්ලිලා ටිකකුයි අංකල්ලා ගොඩකුයිනේ ඉන්නේ




ohoma kiyana eka hari nahane hith ridenawane![]()




Aniwaaryen akke, aaye meka inna ayyalaa mallilaata Good morning kiyanne na![]()
අපි නම් ත්රෙඩ් එකට එන්න කලින්ම කියල ආවේ..
Ow akke thaama nidi athi![]()
![]()
Ko ada ara saka bambarey? Thama ekita ude wela nethuwa ethi...12 ta withara msg karai gdm akki kiyala
![]()


ah ow nennamඅපි නම් ත්රෙඩ් එකට එන්න කලින්ම කියල ආවේ..

අයියලා කොහේද මේකේ.මල්ලිලා ටිකකුයි අංකල්ලා ගොඩකුයිනේ ඉන්නේ
Ow akke thaama nidi athi
eyenam awilla thibba hawaswelaa
ah ow nennam![]()
Man kathaa karanna akamthi topic ekak malli enisa mokuth nokiyaa innamඕක දාලා තියෙන පොයින්ට් එක අල්ල ගන්න.පිරිමින්ට ගෑනු ගණිකාවෝ ආශ්රය කරන්න ඕනි කියන කී දෙනෙක් කැමති වෙයිද තමන්ගේ කෙල්ල,බිරිඳ පිරිමි ගණිකාවක් ආශ්රය කරනවට.ගෑනු උනත් හැඟීම් දැනීම් තියෙනවනේ.

අයියල මල්ලිලට වඩා අත්දැකීම් බහුල අන්කල් ලට නේ පුටේ... ඔයාගේ පැත්තෙන් බැලුවම මේකේ ඉන්න අයියල මල්ලිලා මොනවද දන්නේ... උදේට නැගිටිනවා හදල දෙන තේ ඒක බොනවා ගෙදර වියදමින් ඉන්ටර්නෙට් එනවා. ගෙදර වියදමින් යාලුවෝ එක්ක ඇවිදිනවා... අංකල්ලා එහෙම නැහැනේ... තමන්ගේ රැකියාවෙන් ඒ දේවල් සේරම කරන්නේ.....

Ow akke thaama nidi athi
eyenam awilla thibba hawaswelaa
ah ow nennam![]()
)අයියල මල්ලිලට වඩා අත්දැකීම් බහුල අන්කල් ලට නේ පුටේ... ඔයාගේ පැත්තෙන් බැලුවම මේකේ ඉන්න අයියල මල්ලිලා මොනවද දන්නේ... උදේට නැගිටිනවා හදල දෙන තේ ඒක බොනවා ගෙදර වියදමින් ඉන්ටර්නෙට් එනවා. ගෙදර වියදමින් යාලුවෝ එක්ක ඇවිදිනවා... අංකල්ලා එහෙම නැහැනේ... තමන්ගේ රැකියාවෙන් ඒ දේවල් සේරම කරන්නේ....
ඉතින් පුටේ, අර එක්සෑම් එකක් ගැන කිවුවේ අන්න ඒ පේපර් ටික එයා අහනවා pdf විදියට තමයි දෙන්න වෙන්නේ කියල... කමක් නැහැනේ.. ස්කෑන් කරලා හදල එවුවම මම දෙන්නම්.
Aniwaa aniwaaඅයියල මල්ලිලට වඩා අත්දැකීම් බහුල අන්කල් ලට නේ පුටේ... ඔයාගේ පැත්තෙන් බැලුවම මේකේ ඉන්න අයියල මල්ලිලා මොනවද දන්නේ... උදේට නැගිටිනවා හදල දෙන තේ ඒක බොනවා ගෙදර වියදමින් ඉන්ටර්නෙට් එනවා. ගෙදර වියදමින් යාලුවෝ එක්ක ඇවිදිනවා... අංකල්ලා එහෙම නැහැනේ... තමන්ගේ රැකියාවෙන් ඒ දේවල් සේරම කරන්නේ....
ඉතින් පුටේ, අර එක්සෑම් එකක් ගැන කිවුවේ අන්න ඒ පේපර් ටික එයා අහනවා pdf විදියට තමයි දෙන්න වෙන්නේ කියල... කමක් නැහැනේ.. ස්කෑන් කරලා හදල එවුවම මම දෙන්නම්.


Apoo apinam honda lamay niwadu dawas walath 6ta nakitinava
මම නැගිට්ටෙත් 10.30ට විතර


Hehe viber pennath na.. Hawas wela ewi..
Math den yanawa Nangi... Akkalage gewal pethata oluwa dala ennam (cake eka genakan balan inne)

