වසන්තව_මරලා

L-Smoker

Member
සිරාවට ඒ කාර් එකේ එකා නම් පව් බං වින්ඩ්ස්ක්‍රීන් එක කුඩු මං හිතන්නේ පොලු පාරට. මොන හාල් පාරුවෙක්ද මන්දා. :(
වින්ඩ්ස්ක්‍රීන් නම් කමක් නැහැ දා ගන්න පුලුවන්
දත් සෙට් එකට වැදුනා නම් ටොෆිය
:baffled:
 
L-Smoker

Member
මේ මැරිච්ච කෙනා මැරයෙක්ද බං..? මොකක් හරි කේස් එකක් තියෙන්න ඇති නේහ්.. නැත්තං මෙහෙම මරයිද.. හේතුවක් නැතුව..:sorry: මං හිතන්නෙ පොඩි මිනිස්සුන්ට සෛල දාන් ඉන්න එකෙක් වගේ..:baffled:
parallax කියන හැටියට නම් ඌ හොඳ එකෙක්ලු
සමහරවිට ආදරෙන් පොලු වලින් හුරතල් කලාද දන්නෙ නැහැ
:lol:
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    සාමාන්‍යයෙන් බං නයිට් ක්ලබ් වල ඉන්න බොඩි ගාඩ්ලා ගාව පිස්ටල් තියෙනවනේ බං. :dull:

    sirawatama bn mata hithenne dial eka danuwathwa mkt threat ekak nothibenna athi.eeta oka karati karayane.hollan inna athi bajar eka....

    mn kiynne bn me amu harak kollo 20k withara gemata bassa ekek gawa wath gun ekak na :lol::lol:

    mun nm mn hithnne aruge karati class eke set ekak wenna one.koma hari kuddo tikak kiyla hithnne.... :oo::oo:

    me kale registered nathuwa one tharan guns gnna puluwan bn.muslim parai gawa thama ewath wadiyen deal wenne.club karayek gawa nikamatawath gun ekak na kiynne oo rata harakek.... :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වින්ඩ්ස්ක්‍රීන් නම් කමක් නැහැ දා ගන්න පුලුවන්
    දත් සෙට් එකට වැදුනා නම් ටොෆිය
    :baffled:

    ශැටර්ඩ් නොවෙන්න ප්‍රොටෙක්ටර් තියෙනවනේ බං දැන් කුඩු වෙලා ශේප් වෙලා ඇති.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sirawatama bn mata hithenne dial eka danuwathwa mkt threat ekak nothibenna athi.eeta oka karati karayane.hollan inna athi bajar eka....

    mn kiynne bn me amu harak kollo 20k withara gemata bassa ekek gawa wath gun ekak na :lol::lol:

    mun nm mn hithnne aruge karati class eke set ekak wenna one.koma hari kuddo tikak kiyla hithnne.... :oo::oo:

    me kale registered nathuwa one tharan guns gnna puluwan bn.muslim parai gawa thama ewath wadiyen deal wenne.club karayek gawa nikamatawath gun ekak na kiynne oo rata harakek.... :lol::lol:

    සති දෙකකට කලියෙන් කඩු වගයක් එක්ක තම්බි දෙන්නෙක්ද කොහෙද මාට්‍ටු වෙච්ච සීන් එකක් මම දැක්කා ගොශිප් එකේ කමෙන්ට් එකක ඇත්තද දන්නේ නෑ. තම්බි සෙට් එකක්ද දන්නෙත්නෑ ගේම් දීලා තියෙන්නේ.
     
    L-Smoker

    Member
    පොලු අරන් ආවොත් කරාටි සූරයෙක් උනත් බඩුම තමා
    20ක් එක්ක අතින් පයින් ගහ ගන්න බැහැ එකක්ට ඇත්ත ජීවිතේ
    ෆිල්ම් වල වගේ එක එකා එන්නේ නැහැ
    20ක් එක පාර කෙල ගැහුවත් අරූ ලිස්සලා වැටෙනවා

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,811
    2
    115,809
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    20ක් එක්ක අතින් පයින් ගහ ගන්න බැහැ එකක්ට ඇත්ත ජීවිතේ
    ෆිල්ම් වල වගේ එක එකා එන්නේ නැහැ
    20ක් එක පාර කෙල ගැහුවත් අරූ ලිස්සලා වැටෙනවා

    ඒක ඇත්ත පොර කටෙන් කෝච්චි එන්ජිමක් එහෙමත් ඇදල තියෙනවලු ඒත් සෙට් එකක් වට උනොත් ඉවරයි.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    සති දෙකකට කලියෙන් කඩු වගයක් එක්ක තම්බි දෙන්නෙක්ද කොහෙද මාට්‍ටු වෙච්ච සීන් එකක් මම දැක්කා ගොශිප් එකේ කමෙන්ට් එකක ඇත්තද දන්නේ නෑ. තම්බි සෙට් එකක්ද දන්නෙත්නෑ ගේම් දීලා තියෙන්නේ.

    koma koma hari oka hoda dial ekak nemene.
    uge lamai nm itn hodata hadila athi kiyla hithenwa....

    me kale nm maha chaa kalayak ude nagitinakan sure na....
    athin pathin yana ekek unath kotala ynna bari nane :lol::lol:

    ape town ekek ekekta ketuwa meeeta awurudu 2kta kaln...
    uge nm hora ganu seen ekak...

    arun kadu aran awith kotaddi moo atha dala..
    athe agilith kapanma kotala :baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    20ක් එක්ක අතින් පයින් ගහ ගන්න බැහැ එකක්ට ඇත්ත ජීවිතේ
    ෆිල්ම් වල වගේ එක එකා එන්නේ නැහැ
    20ක් එක පාර කෙල ගැහුවත් අරූ ලිස්සලා වැටෙනවා

    mekai itn gun ekak thibba nm 20k neme 30k wath enne na... :lol::lol:
    uba ahala nadda ape kalin hitapu agamathithuma dimu karayage seen ekak :)

    1970 ganan walada koheda mange pakshe chanden paradila...
    koma hari anith pakshe un kadu polu aran aweilla aruge walawwa kudu karanna(oka walaw karayek :dull:)
    koma hari apu set eka waththe maimen athulata eddima aru eliyata bahala kotana thuwakkuwa aran 3,4kata pata pata gala kota kota thibbalu... 3kda koheda ethanma walakajja gahala :lol::lol:

    anith un panala duwala.... :lol::lol:

    lorry walin awilla thiyenne e kale set ekama :lol::lol:
     
    • Like
    Reactions: L-Smoker

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    koma koma hari oka hoda dial ekak nemene.
    uge lamai nm itn hodata hadila athi kiyla hithenwa....

    me kale nm maha chaa kalayak ude nagitinakan sure na....
    athin pathin yana ekek unath kotala ynna bari nane :lol::lol:

    ape town ekek ekekta ketuwa meeeta awurudu 2kta kaln...
    uge nm hora ganu seen ekak...

    arun kadu aran awith kotaddi moo atha dala..
    athe agilith kapanma kotala :baffled:

    මේකේ එකෙක් ත්‍රෙඩ් එකක දාපු පෝස්ට් එකක් මේක බං. වටිනා කියමනක් කටේ මසුරන් දාන්න වටින.

    "ශ්‍රී ලංකාව වනාහී අවුරුදු 2500 ක ප්‍රෞඩ ඉතිහාසයක් සහ අසික්කිත අනාගතයක් ඇති රටකි"

    ඇත්ත. මේ රටේ වසන එක ඉස්සරහට ශුවර්ම නෑ බං.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    parallax කියන හැටියට නම් ඌ හොඳ එකෙක්ලු
    සමහරවිට ආදරෙන් පොලු වලින් හුරතල් කලාද දන්නෙ නැහැ
    :lol:
    වෙන්න බැහැ බං.. හොඳ මනුස්සයෙක්ට කවදාවත් ඔච්චර ගැන්සියක් ඇවිත් කෙලින්නෙ නැහැ..:no: අනික මුන් සාමාන්‍ය සෙට් එකක් වගේ පේන්නෙ.. නැත්තං පොලු අරන් එන්නෑ.. කඩු, කිරිච්චි, පිස්ටල් අරන් වැඩේට බහිනව මිසක.. එහෙම නාවෙ උන් ගාව බඩු නැති නිසා.. අනිවාර්යෙන්ම මුන් මොකක් හරි බලු වැඩක් කරන්න ඇති..:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ශැටර්ඩ් නොවෙන්න ප්‍රොටෙක්ටර් තියෙනවනේ බං දැන් කුඩු වෙලා ශේප් වෙලා ඇති.
    මොකේද බං වාහනේකට කෙලින්නෙ.. CCTV සීන් එකේ මං දැක්කෙ නෑනේ එහෙම එකක්..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්ගම මනෝජ් බලපංකො.. ගමේ උන් ඌට පණ දෙන්න වගේ.. පට්ට ආදරෙයි.. මොකද ඌ ගමේ උන්ට සෑහෙන්න උදව් කරන නිසා.. ඒත් උගේ චරිතෙ අන්තිම චාටර්.. අන්තිමේ මොකද උනේ.. ඒරියා එකෙන් පිට පැන්න ගමන් ගේම දුන්නා.. මිනිහෙක්ගෙ වැරැද්දක් නැතුව කවදාවත් ඔහොම කරන්නෑ..:no:
     
    L-Smoker

    Member
    mekai itn gun ekak thibba nm 20k neme 30k wath enne na... :lol::lol:
    uba ahala nadda ape kalin hitapu agamathithuma dimu karayage seen ekak :)

    1970 ganan walada koheda mange pakshe chanden paradila...
    koma hari anith pakshe un kadu polu aran aweilla aruge walawwa kudu karanna(oka walaw karayek :dull:)
    koma hari apu set eka waththe maimen athulata eddima aru eliyata bahala kotana thuwakkuwa aran 3,4kata pata pata gala kota kota thibbalu... 3kda koheda ethanma walakajja gahala :lol::lol:

    anith un panala duwala.... :lol::lol:

    lorry walin awilla thiyenne e kale set ekama :lol::lol:

    පිටකොටුවේ සිරිල් ගජපාත
    (කැන්ඩොස් එකේ බෝර්ඩ් එකේ ඉන්නවා මෙයාගේ පුතා)
    චන්දේ ඉලලත් පැරදිලා කට්ටිය ගහන්න ඇවිත්.
    මූ එලියට බැහැල කිව්වලු
    "තුවක්කුවේ උණ්ඩ දෙකයි තියෙන්නෙ, ඔන්න එකක්" කියලා
    ඊට පස්සේ අහසට එකක් තිබ්බලු
    "මෙන්න අනික" කියලා. මිනිස්සුන්ට දික් කරලා
    උන් බය වෙලා කෑ ගහන් දුවලා
    ලක්බිමේ ඌ ගැන ලිපියක් ගියා
    ඇත දල වලින් වැඩ දාපු තුවක්කුවක් ඌට තිබිලා තියෙන්නෙ

    තුවක්කුවක් ටිබ්බා නම් එකක්වත් එන්නේ නැහැ සිරාවට
    සමහර විට තුවක්කුවක් තියෙන්නත් ඇති ක්ල්බ් එකේ
    චන්ඩිකමට එලියට බහින්න ඇති

    Similar threads