තහනම් පුතා ගිනි අවි ලග තබා ගැනීම. ලංකාවේ නීතිය අනුව ගිනිඅවි දෙන්නේ වගා ආරක්ෂාවට, ජිවීත තර්ජනයක් තියෙනවා නම් ආත්මාරක්ෂාවට, බැංකු සහ මුල්‍යම දේවල් ප්‍රවාහනයට ඒ වගේ විශේෂිත කාරණා සදහා විතරයි. නිත්‍යානුකුලව නයිට් ක්ලබ් ආරක්ෂා කරන්න ගිනි අවි දෙන්නේ නෑ බං. හොද ගිනි අවි නීතියක් මං නම් දකින විදියට ඒක.
hm eka wenathi athi habai ආත්මාරක්ෂාවට kiyala hari wu gawa gun ekek thiya ganna tibba karate dhannawa kayala nikan inna athi

habai oka gamee nikan inna baiyek karpu ekak neme face cover karagena pohora ura dhagena anna tikak ooluwak thiyana ekek dipu gamak
anith wun wade denakan wu gedara inna athi
thwa mole thiyanawanm gamme set ekek wenuwata eka eka pathiwela inna wun ekathi karala game denawa

nattnm kawaru hari desapaluwekata night club ekta hitha gihin da dan naha
oka loku seen ekak wenna bha natnm bike eke 2nk awilla gun waling gamea dila yanne





බිල් පවා දන්නව
මං හිතන්නෙ පොඩි මිනිස්සුන්ට සෛල දාන් ඉන්න එකෙක් වගේ..