ජොසී;19180863 said:People would rather believe than know.
එහෙම තමා බං මිනිස්සු උනාම.. දැන් බලපං කොණ්ඩයට කී දෙනෙක් නම් දෙස් තිව්වද.. එල්ලලා මරන්න කිව්වද.. අන්තිමේ ඌට අනුකම්පා කරනවා ඒ බැනපු උන්ම..
ජොසී;19180863 said:People would rather believe than know.
cctv දැක්කම පේනවා , ආපු සෙට් එක , නොර්මල් සෙට් එකක් , ඕන ඔෆීෂියල් මැරයන් හෝ අන්ඩර් වර්ල්ඩ් වෙන්න බැහැ , නිඅක්න් ලපටි සිපයි සෙට් එකක් .....
උඹට පයිත්තියන්ද බන්. නිකන් මේ වලි දා ගන්න ලපටි සිපයි නෙමේ බන් ඇවිල්ල තියෙන්නෙ. අනිවා ප්‍රොෆෙෂනල්. උඹ හිතනවද ඔය වගෙ නිතරම සෙනඟ යන පොට් එකක , සී සී ටී වී තියෙනවා කියල දන්න මූත් මැරය කියල දන්න එකේ ලපටි සිපයි එයි කියල. එහෙම නම් ගන් එකෙන් දෙන්නෙක් ඇවිල්ලා බයික් එකකින් කෙලල දාලා යනවනේ. මුන් ටික බලපන්කො කිසිම ටෙන්ෂන් එකක් නැතුව සෙල්ලමක් කරනවා වගේ ගේම දීලා යන්නෙ. අනිත් එක ලපටි සිපයි වැඩේ කරා නම් මාරු වෙලා යනවා සල්ලි, අරක්කු උස්සන්න මොලයක් තියේද ඔය වෙලාවේ.
මේක නිකන් භීතියට පත් කරන්න වගේ කරල තියෙන්නේ. ඇටෙන්ෂන් එක වැඩි වෙන්නත් එක්ක කරල තියෙන්නේ. ගන් එකෙන් තිබ්බ නම් මෙච්චර ඇටෙන්ෂන් එකක් එන්නේ නෑනේ. මූ ඕකට ආපූ ආමි ලොක්කෙක්ට වත් දර්ශනයක් දැම්මද දන්නේ නෑ. ෆොර්ස්ස් ගේමක්දෝ කියලත් හිතෙනවා.

කැලැත්තාවේ සොයිසා නේද,පොර දොස්තර නෙමේ
ලක්බිම පත්තරේ ඔය වගේ කතාවක් කියෙව්ව මතකයි.
හැබැයි සිරියල් කිලර් කෙනෙක් නෙවෙයි.තමන්ට මුල්‍යමය වාසි ගන්න මුදලාලි කෙනෙක් ඔය වගෙ මැරුවා කියලා තිබ්බේ
උගේ පුතා අඩන හැටි බලපන්කො.පව් බන්.
Math ahala thiyenava , mans gana. kalatthave soysa ellum gas giya nedha? kalatthave soysa kocchara ganan thibbath ellum gas giye bayen kaa gasaminlu.Wasantha kiyanne kalaththawe zoysa ge puthaa....
Kalaththawe Zoysa kiyanne nikan pablo escabar sri lanka version eka wage dial ekak....
ahala balapan koo oya 70-80 kaale uge wada...
මේක තියෙන්නේ පුජා නගරේ නෙමෙයි බං
Math ahala thiyenava , mans gana. kalatthave soysa ellum gas giya nedha? kalatthave soysa kocchara ganan thibbath ellum gas giye bayen kaa gasaminlu.

වොට්සන් පොලිසිය නොමග යැවීමේ අරමුණින්
ගමේ සෙට් එකක් කියල පෙන්න මුන් කඩු පොලු අරන් අවා වෙන්න බැරිද![]()
මොළයක් තියෙන එකක්
මිනිහෙක් මැරුවට පස්සේ අරක්කු උස්ස උස්ස ඉන්නවද?
ෆෝසස් වල මෙච්චර නාකි උන් ඉන්නවද?
පැන්ෂන් ෆෝස් වෙන්නැති
අනිවාර්යයෙන් ප්ලැන් කරපු එකා මොළකාරයෙක්
ඒත් එවපු උන් ගොන්
. මම කිව්වේ ආපු උන්ට මොලේ තියෙනව කියල නෙමේ ගොනෝ. ආපු උන් ගමේ ලපයි සිපයි වෙන්න බෑ කියල. ප්‍රොෆෙෂනල් ගේම් කාරයෝ. නැත්නම් ඉතින් ෆොර්සස්. කොහෙද බන් නාකි උන් ඉන්නෙ. උඹ හෙනටම ඇසියුම් කරල දේවල් කියනවනෙ. මට නිකමට හිතෙනවා උඹ මේක ගැන මොනා හරි දන්නවා කියල. හිටපන් සී.අයි.ඩී එකට තෝව සැකයි කියල කියන්න ඕනේ
. උඹ දේවල් හෙනටම මවලා කියනවා. එක්කෝ උඹ දෙකයි පණහේ ඇටෙන්ෂන් හිඟන්නෙක්.ඇටෙන්ෂන් ගන්න නන් දොඩවනවා. එහෙම නැත්නම් උඹ මොනා හරි දන්නවා වගේ. මට පේන්නේ නම් දෙවෙනි සීන් එක.
මම නයිට් ක්ලබ් සම්ප්‍රදාය ගැන දන්නේ නෑ බං. මම ගිහින් නෑ. නිකමට ඇහුවේ.

වොට්සන් පොලිසිය නොමග යැවීමේ අරමුණින්
ගමේ සෙට් එකක් කියල පෙන්න මුන් කඩු පොලු අරන් අවා වෙන්න බැරිද![]()
මෙයාගෙ තාත්ත ලංකාවෙ හිටපු සීරියස් කිලර් කෙනෙක්ලු නේද?? ආරංචියෙ විදිහට මිනිහ ඩොක්ටර් කෙනෙක්... එයා ලගට බෙහෙත් ගන්න ආපු අයව මරල හංගනවලු... එක පාරක් මුදලාලි කෙනෙක්ව මරල මොරිස් මයිනර් කාර් එකක් එක්කම වලදාල තිබ්බලු



හම්බයො සෙට් එකක් එකතු වෙලා මිනිහව මරල තියෙන්නෙ
uba kiyanava u parayek kiyala,thava ekek kiyanava u ehema na kiyalaඔතන ගණිකාවෝ නැති දවසට
පාරේ ක්ලාස් ඇරිලා යන කෙල්ලෝ බලෙන් උස්සන් එන
සීන් එකක් තියෙනවා
උස්සලා ඔතනට එන ලොක්කන්ට විකුණලා
ලක්ෂයක් එක්ක ගෙදරට දෙනවලු
එකපාරක් කෙල්ලෙක් උස්සලා
ඒකිගේ තාත්තයි අයියයි ඇවිත්
උන් දෙන්නට මූ ගහලා කකුල් කඩලා තිබ්බා
තව පාරක් කෙල්ලෙක් උස්සලා
පස්සේ වාහනේකට යටකරලා තිබ්බා
මූ හෙන අමුතු එකක්
පාරේ මිනිහෙක් මූට ඔළුව නැවේ නැත්තම්
මඟදිම ගහනවාලු ඔලු පැලෙන්න
ගොඩක් උන් මූ එද්දි වෙන කොහෙ හරි පාරකට හැරෙනවාලු
මම හොඳටම දන්න යාලුවෙක් ගෙ වයිෆ්වත්
මූ බලෙන් උස්සලා විකුණලා තිබුනා
ඌ පොලිසි ගියාට වැඩක් උනේ නැහැ
වයිෆ් පන්සල් ගිහින් එද්දි තමා උස්සලා තිබ්බෙ
ඇඳුම් වල එහෙම් ලේ වැක්කෙරිලා තිබුනා
ඌ ඇඳුම් පෙන්නුවා මට
ඒ ගැනිට මානසික ප්‍රථිකාරත් දුන්න
උන් දැන් කිරිබත් හදනවා ඇති
සාමාන්‍යයෙන් මිනිහෙක් ගහලා මරන එක පව්
මරනවා නම් එක පාර ඔලුවට වෙඩි තියලා මරන්න ඕන
ඒට් මෙහෙම එකක් නම් ගහලා මැරුවට කමක් නැහැ
මූ කෙල්ලෝ කීයක් උස්සලා ඇද්ද


mokenda bn uge muna kapala thiyenneවෙන්න බැහැ බං.. හොඳ මනුස්සයෙක්ට කවදාවත් ඔච්චර ගැන්සියක් ඇවිත් කෙලින්නෙ නැහැ..අනික මුන් සාමාන්‍ය සෙට් එකක් වගේ පේන්නෙ.. නැත්තං පොලු අරන් එන්නෑ.. කඩු, කිරිච්චි, පිස්ටල් අරන් වැඩේට බහිනව මිසක.. එහෙම නාවෙ උන් ගාව බඩු නැති නිසා.. අනිවාර්යෙන්ම මුන් මොකක් හරි බලු වැඩක් කරන්න ඇති..

aiyoo salli,padirine bn








