වසන්තව_මරලා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    20k ekka mona gehelida yako :dull: mu weda danna hinda sure ekata nikannam merenna nethuwa athi gahanna athi 6-7 denekuta adu kedenna

    ඒක ඇත්ත එකෙකුට විස්සක් කෙලින්න ආපු එක මහ පොන්න වැඩක්.සමහරවිට එහෙම එන්නත් ඇත්තේ මූ වැඩකරු කියලා දන්නා නිසා..
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    lamai club yana ekatanam muta banala vadak na, lamainva hadaganna ona. dan podi seen valatath ginnak natuva marala danava
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පොර ටිකක් මැරය කියලනම් අහල තියනවා. අතුරුගිරියේ තිබ්බ ඩියුන කියල එකක් එකෙත් වැඩ කරපු උන් මනේග්ර් ලා අහල පහල උන්ටත් ලොකු ලයින් එක දාගෙන තමයි ඉදලා තියෙන්නේ. එක පාරක් සිකුරිටි කෙනක් අරක්කු ගන්න අපු කොල්ල්ක්ට ගහලා උව කපල කොටලා මරල දැම්ම එට පස්සේ වහල දැම්ම එක. ඔයවෙග් තමයි බන් හැම තැනම. ලංකාවේ මිනිසුන් ක්ලබ් එකකට ගිහින් ආතල් එක තමාන්ගේ මහන්සිය නිවගෙන් රිලක්ස් කරන්න එන්න මානසිකත්වයකට හැදිලා නැහැ. එතින් ඔයවගේ ඒවා පවත්වන යන්න හරි අමාරුයි,]]
     
    :(:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔක්කොටම කලියෙන් සිංහල හරියට ටයිප් කරන්න ඉගෙන ගනින් බං. :growl::growl:

    රිදෙයි මේකට නම් :lol::lol:

    මෙහෙම සීන් එකක් තියෙනවා මොන කරාතේ වැඩ්ඩා උනත් වයසට යද්දි ගොඩක් කරාතේ මාර්ටර්ලා කරන්නේ ගෝලයෝ දම්මලා ප්‍රැක්ටිස් කරන එක. කකුලක් උස්ස ගන්න බැරි බ්ලැක් බෙල්ට් කරාතේ මාස්ටර්ලා මම දැකලා තියෙනවා. ගොඩක් උන් බ්ලැක් ගත්තම ඩාන් 2 - 3 කින් නවතිනවා නැත්නම් බොරුවට පෝස්ටර් වල 7 ත් දාන් 6 ත් ඩාන් ගගා දාලා තියෙනවා. 10 th Dan ගන්න වයස 65 ක් හෝ 70 ක් පැනලා තියෙන්න ඕනේ කියන්නෙත් ඒකයි මතක හැටියට නම්.

    අහිංසක මනුස්සයෙක්ව නිකන් මරන්නේ නෑනේ බං. මේ මනුස්සයා මැරිච්ච එක හොඳයි කියලා අනුරාධපුරේ උන් කියන්නේ. මගේ යාලුවෙක්ට කෝල් කරලා සීන් එක ඇහුවා. උන් වත් තවම දන්නේ නෑ හේතුවක්. නමුත් ඌත් ගත් කටටම කිව්වේ අපෝ ඕකා මැරිච්ච එකමයි බං හොඳ කියලා.
     
    හේතුව දැනගත්තොත් කියපන්..:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මෙයාට නම් ඩාන් 5 ඩෝන් 4යි ලු :)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy

    ඩී ජේ කියල මුන් නටල තියෙන්නේ ලයිව් ෂෝ රෙකෝඩින් වලටද කොහෙද :lol::lol:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කොහොමද බන් ඔහොම කපලා කොටලා දාන්නේ... :shocked::shocked:
    හිතාගන්න බැහැ මිනිස්සු කොහොම ඔහොම මරනවද කියලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහොමද බන් ඔහොම කපලා කොටලා දාන්නේ... :shocked::shocked:
    හිතාගන්න බැහැ මිනිස්සු කොහොම ඔහොම මරනවද කියලා

    මිනිස්සු නෙමෙයි සොම්බි 20 ක් ඇවිත් මරලා තියෙන්නේ. :frown:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    හෆ්ෆා මූනයි ඔලුවයි චප්ප කරලා දාලා බන්.. :shocked: මමත් අහලා තියෙන විදියට පොර චන්ඩි කමෙන් මිනිස්සු බය කරගෙන හිටපු පොරක්. බුදු දහමේ දේශනා කරලා තියෙන්නේ මේක තමයි..

    කරන කලට පව් මිහිරිය මී සේ
    විදින කලට දුක් ගිනි වෙයි දැඩි සේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ මාර කැපිල්ලක්නේ..:shocked::shocked: වැඩි විස්තර දන්න කෙනෙක් කියන්ඩෝ...
     
    L-Smoker

    Member
    ඔතන ගණිකාවෝ නැති දවසට
    පාරේ ක්ලාස් ඇරිලා යන කෙල්ලෝ බලෙන් උස්සන් එන
    සීන් එකක් තියෙනවා
    උස්සලා ඔතනට එන ලොක්කන්ට විකුණලා
    ලක්ෂයක් එක්ක ගෙදරට දෙනවලු
    එකපාරක් කෙල්ලෙක් උස්සලා
    ඒකිගේ තාත්තයි අයියයි ඇවිත්
    උන් දෙන්නට මූ ගහලා කකුල් කඩලා තිබ්බා
    තව පාරක් කෙල්ලෙක් උස්සලා
    පස්සේ වාහනේකට යටකරලා තිබ්බා
    මූ හෙන අමුතු එකක්
    පාරේ මිනිහෙක් මූට ඔළුව නැවේ නැත්තම්
    මඟදිම ගහනවාලු ඔලු පැලෙන්න
    ගොඩක් උන් මූ එද්දි වෙන කොහෙ හරි පාරකට හැරෙනවාලු
    මම හොඳටම දන්න යාලුවෙක් ගෙ වයිෆ්වත්
    මූ බලෙන් උස්සලා විකුණලා තිබුනා
    ඌ පොලිසි ගියාට වැඩක් උනේ නැහැ
    වයිෆ් පන්සල් ගිහින් එද්දි තමා උස්සලා තිබ්බෙ
    ඇඳුම් වල එහෙම් ලේ වැක්කෙරිලා තිබුනා
    ඌ ඇඳුම් පෙන්නුවා මට
    ඒ ගැනිට මානසික ප්‍රථිකාරත් දුන්න
    උන් දැන් කිරිබත් හදනවා ඇති

    සාමාන්‍යයෙන් මිනිහෙක් ගහලා මරන එක පව්
    මරනවා නම් එක පාර ඔලුවට වෙඩි තියලා මරන්න ඕන
    ඒට් මෙහෙම එකක් නම් ගහලා මැරුවට කමක් නැහැ
    මූ කෙල්ලෝ කීයක් උස්සලා ඇද්ද

    Similar threads