වසන්තව_මරලා

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,359
    3,694
    113
    Maligawatta
    රාත්‍රි සමාජ ශාලාවක්, පූජනීය නගරයක පවත්වාගෙන යාම පිලිබඳව ගම්වාසීන් සමඟ තිබූ ආරවුලක් දුර දිග යාමක් බව කඩ පනහ ප්‍රදේශයේ සිටින මගේ මිතුරකු කියා සිටියේය. ඔහුට අනුව, වසන්ත පෙරේරා (සමාජ සම්මුති අනුව ) "හොඳ" යැයි සම්මත කෙනෙකු නොවේ. මෙම රාත්‍රී සමාජ ශාලවට පාසල් ලමුන් වුවද පැමිනෙන බවත්, ගෙවන මුදලට සරිලන කිසිදු සේවාවක් නොලැබෙන භවත් ආරංචි වේ.
    වසන්තගේ සිරුරේ හා කීතු කීතු වූ මුහුනේ චායාරූපයක්ද මගේ මිතුරා එවා තිබුනි. මිනිස්කමට නිගරුවන නිසා මෙතැන පල නොකරමි

    :growl::growl::growl:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මගේ එහේ යාලුවෙක්ගේ අක්ක නර්ස්. ඒ අක්ක ඉඳල තියෙන්නේ බොඩි එක ගේන කොට ඕපීඩි එකේ. අක්කටත් තාම අප්සෙට් ලු ඒක දැකල. ඒ පැත්තේ ඩයල් කියන්නේ මරපු එක හොන්ඳයි කියලලු. මොන වැරදි උනත් ඉතින් ඔහොම මරපු එක නම් චාර්ටර්.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙයාගෙ තාත්ත ලංකාවෙ හිටපු සීරියස් කිලර් කෙනෙක්ලු නේද?? ආරංචියෙ විදිහට මිනිහ ඩොක්ටර් කෙනෙක්... එයා ලගට බෙහෙත් ගන්න ආපු අයව මරල හංගනවලු... එක පාරක් මුදලාලි කෙනෙක්ව මරල මොරිස් මයිනර් කාර් එකක් එක්කම වලදාල තිබ්බලු
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මගේ එහේ යාලුවෙක්ගේ අක්ක නර්ස්. ඒ අක්ක ඉඳල තියෙන්නේ බොඩි එක ගේන කොට ඕපීඩි එකේ. අක්කටත් තාම අප්සෙට් ලු ඒක දැකල. ඒ පැත්තේ ඩයල් කියන්නේ මරපු එක හොන්ඳයි කියලලු. මොන වැරදි උනත් ඉතින් ඔහොම මරපු එක නම් චාර්ටර්.

    මෙයාගෙ තාත්ත ලංකාවෙ හිටපු සීරියස් කිලර් කෙනෙක්ලු නේද?? ආරංචියෙ විදිහට මිනිහ ඩොක්ටර් කෙනෙක්... එයා ලගට බෙහෙත් ගන්න ආපු අයව මරල හංගනවලු... එක පාරක් මුදලාලි කෙනෙක්ව මරල මොරිස් මයිනර් කාර් එකක් එක්කම වලදාල තිබ්බලු

    :shocked:
     
    Jul 12, 2012
    186
    14
    0
    Dead Planet
    මෙයාගෙ තාත්ත ලංකාවෙ හිටපු සීරියස් කිලර් කෙනෙක්ලු නේද?? ආරංචියෙ විදිහට මිනිහ ඩොක්ටර් කෙනෙක්... එයා ලගට බෙහෙත් ගන්න ආපු අයව මරල හංගනවලු... එක පාරක් මුදලාලි කෙනෙක්ව මරල මොරිස් මයිනර් කාර් එකක් එක්කම වලදාල තිබ්බලු

    :shocked:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙයාගෙ තාත්ත ලංකාවෙ හිටපු සීරියස් කිලර් කෙනෙක්ලු නේද?? ආරංචියෙ විදිහට මිනිහ ඩොක්ටර් කෙනෙක්... එයා ලගට බෙහෙත් ගන්න ආපු අයව මරල හංගනවලු... එක පාරක් මුදලාලි කෙනෙක්ව මරල මොරිස් මයිනර් කාර් එකක් එක්කම වලදාල තිබ්බලු

    ලක්බිම පත්තරේ ඔය වගේ කතාවක් කියෙව්ව මතකයි.
    හැබැයි සිරියල් කිලර් කෙනෙක් නෙවෙයි.තමන්ට මුල්‍යමය වාසි ගන්න මුදලාලි කෙනෙක් ඔය වගෙ මැරුවා කියලා තිබ්බේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මෙයාගෙ තාත්ත ලංකාවෙ හිටපු සීරියස් කිලර් කෙනෙක්ලු නේද?? ආරංචියෙ විදිහට මිනිහ ඩොක්ටර් කෙනෙක්... එයා ලගට බෙහෙත් ගන්න ආපු අයව මරල හංගනවලු... එක පාරක් මුදලාලි කෙනෙක්ව මරල මොරිස් මයිනර් කාර් එකක් එක්කම වලදාල තිබ්බලු

    කැලැත්තාවේ සොයිසා නේද,පොර දොස්තර නෙමේ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    karana kalata paw mihiriya mee se - widina kalata duk dadiweyi gini se.:):):)

    man me yaka gena danne ne.:no:
    thaman me athme karapu dewaluth samaharawita mekata hethu wennethi.:sorry::sorry:

    swargastha wenna kiyala thama kiyanna thiyenne.:nerd::nerd::(
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රාත්‍රි සමාජ ශාලාවක්, පූජනීය නගරයක පවත්වාගෙන යාම පිලිබඳව ගම්වාසීන් සමඟ තිබූ ආරවුලක් දුර දිග යාමක් බව කඩ පනහ ප්‍රදේශයේ සිටින මගේ මිතුරකු කියා සිටියේය. ඔහුට අනුව, වසන්ත පෙරේරා (සමාජ සම්මුති අනුව ) "හොඳ" යැයි සම්මත කෙනෙකු නොවේ. මෙම රාත්‍රී සමාජ ශාලවට පාසල් ලමුන් වුවද පැමිනෙන බවත්, ගෙවන මුදලට සරිලන කිසිදු සේවාවක් නොලැබෙන භවත් ආරංචි වේ.
    වසන්තගේ සිරුරේ හා කීතු කීතු වූ මුහුනේ චායාරූපයක්ද මගේ මිතුරා එවා තිබුනි. මිනිස්කමට නිගරුවන නිසා මෙතැන පල නොකරමි

    :growl::growl::growl:

    Police, please investigate the Muslim extremists in the area. Couple of weeks ago two muslim youths were arrested with several swords.

    :growl::growl::growl:

    gossip eke comment daane mokada ulama....:lol::lol::lol:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    mu hena keriyek ban club ekakta genu tikak dagena minissu mankolla kana eka kale, munut mini maruwo tama,anunge genu horakan karala tirisan weda karapu un, muge tattat ehema dial ekak lu, karma is bitch

    ganu dushanaya krpu katha, minissunta chandikam krpu katha nm boru mcn. ehema chandi kauruth na mehe nm thama. oka dagena hitya kyla paare yana minissu u balen adan athulata dagaththe nane. rates wadi kathawa aththa. eth minissu kamaththenne ethanata ynne rates wadi unath. mata penne uba ghn ridichcha anatha kukulek wage hoda gaanakata kelawela
     
    Similar threads