වකුගඩු_වල_ඇති_ගල්_ඉවත්_කිරීමට_ප්‍රතිකර්ම..

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වකුගඩු_වල_ඇති_ගල්_ඉවත්_කිරීමට_ප්‍රතිකර්ම..

    වකුගඩු වල ඇති වන ගල් නොසළකා හැරීම ඉතා ගැටළුකාරී මෙන්ම භයානක තත්වයන්ට මඟපාදන්නකි. කිමද වකුගඩු යනු ශරීරයේ ඇති වැදගත්ම අවයවයකි. එමඟින් රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරමින් ඒවා ශරීරයෙන් බැහැර කරවීමේ ක්‍රියාවලියටද දායක වේ.

    01. රට මෑ –

    රට මෑ කරල් ගෙන එයින් ඇට වෙන් කරගෙන ඒවා පිරිසිඳු උණු වතුරේ පැය 6ක් තම්බා ගන්න. පසුව පානය කරන්න.

    113.jpg

    02. සැල්දිරි යුෂ –

    ප්‍රෝටීන හා vitamin C බහුල සැල්දිරි යුෂ පානය කිරීමෙන් ඉතා පහසුවෙන් වකුගඩු වල ඇති ගල් ඉවත් කරවයි.

    28.jpg

    03. Basil Juice –

    තුල්සි හෝ බැසිල් ශාකයේ කොළ ඔබගේ ඕනෑම සෞඛ්‍ය ගැටළුවකට යහපත් වේ. බැසිල් කොළ අඹරාගෙන එයට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය වතුර කෝප්පයකට එක් කරන්න. මේ පානය දිනපතා උදෑසන හිස්බඩ පානය කරන්න.

    39.jpg

    04. දෙළුම් යුෂ –

    දෙළුම් යුෂ පානය කිරීමද වකුගඩු වල ඇති ගල් ඉවත් කරවයි.

    48.jpg

    05. Horsetail Tea –

    දිනකට Horsetail Tea කොප්ප 3-4ක් පානය කිරීම වකුගඩු වල ඇති වන ගල් වලට ස්වාභාවික ප්‍රතිකර්මයකි.

    57.jpg

    06. ආහාර වේල වෙනස් කරන්න –

    සෞඛ්‍යමත් නොවන ආහාර වේලක් විවිධ ආකාරයේ ගැටළු වලට මඟ පාදයි. ඔබ වකුගඩු වල ඇති වන ගල් වලින් පීඩා විඳී නම් ඔබගේ ආහාර වේලෙන් තෙල් සහිත ආහාර ඈත් කර තැබීම යහපත්ය. මේද රහිත ආහාර හා දියරමය ආහාර දෛනික වේලට එක් කර ගත යුතුය.

    63.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එළ....

    හැදෙයි කියල බයක් තියනවා... :oo:

    වතුර වල පට්ට කිවුලක් තියෙන්නේ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mageth stone ekak tiyenawa mchn.But this depends on the type of stone you have.ubata uric acid stones tiyenawanan mewa biwwata kamak ne ewa diyawenawa.but calcium stones(99% mewa) ewata delum and green tea wage ewa hodama ne, stone eka loku wenawa thawa.so dockek gen ahala bona eka thamai hodama.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    mageth stone ekak tiyenawa mchn.But this depends on the type of stone you have.ubata uric acid stones tiyenawanan mewa biwwata kamak ne ewa diyawenawa.but calcium stones(99% mewa) ewata delum and green tea wage ewa hodama ne, stone eka loku wenawa thawa.so dockek gen ahala bona eka thamai hodama.

    ගොඩක් ස්තුතියි මචන් ඒ ගැන දැනුවත් කලාට :yes::yes:
    මමත් අදයි දැනගත්තේ ඒ ගැන :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මීටත් වඩා 100%ක් ප්‍රත්‍යක්ෂ සිංහල බෙහෙතක් තියෙනවා...
    අක්කපාන කොල සම්බෝලය දින දෙකකට වරක් සති 2 ක් පමණ කෑමට ගන්න....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එළ....

    හැදෙයි කියල බයක් තියනවා... :oo:

    වතුර වල පට්ට කිවුලක් තියෙන්නේ

    අපිනම් ෆිල්ටර් එකක් ගත්තා බන් .වතුර උණු කරලම බීපන් බන්. ඕව හදුනා කියන්නේ ඕනේ නෑලු :sorry::sorry:
    එක මනුස්සයෙක් ඔය වෙන්නව දරාගන්න බැරුව කෝච්චියට පැන්න කතාවක් අපේ තාත්තා කිව්වා මේ ලගදී ..පොඩ්ඩක් පරිස්සම් වෙයන්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මීටත් වඩා 100%ක් ප්‍රත්‍යක්ෂ සිංහල බෙහෙතක් තියෙනවා...
    අක්කපාන කොල සම්බෝලය දින දෙකකට වරක් සති 2 ක් පමණ කෑමට ගන්න....

    බොහොම පින් ..!! තැන්ක්ස් මචෝ :yes::yes:
    අර calcium stones කෙස් එකටත් මේවා හරියනවද මචන් :eek:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ගොඩක් ස්තුතියි මචන් ඒ ගැන දැනුවත් කලාට :yes::yes:
    මමත් අදයි දැනගත්තේ ඒ ගැන :yes:

    elaz mchn.matath doca thamai kivve.uric acid ewa vitamic c walata diyawenawa.but calcium stones tiyena unta oxolate wediwunama crystal ekathu wela tawa loku wenawalu.oya tea wala mchn oxolate henata tiyenawa.math bonna gihin epa kivva.calcium diyawenne ne gala aran dannama onelu.hebei mewa hodai ona ekenkta gal hadenna kalin prevent karanna.
     
    • Like
    Reactions: Chathuranga1

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,482
    16,274
    113
    තැන්ක්ස් ලොක්ක ..!! ෆට්ට අවතාරේ බන් ..!! :cool::cool:
    :) උබටයි තැන්ක්ස් හැමදාමත් හොද දේවල් ශෙයා කරනවට.
    මම බෙනාගේ එක කොපි කරා බන්. :baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    elaz mchn.matath doca thamai kivve.uric acid ewa vitamic c walata diyawenawa.but calcium stones tiyena unta oxolate wediwunama crystal ekathu wela tawa loku wenawalu.oya tea wala mchn oxolate henata tiyenawa.math bonna gihin epa kivva.calcium diyawenne ne gala aran dannama onelu.hebei mewa hodai ona ekenkta gal hadenna kalin prevent karanna.

    තැන්ක්ස් මචන් .!
    ගල් හැදෙන්න කලින් බිව්වොත් නම් අවුලක් නෑ නේද :yes: ..!!
    ගලක් හැදිලනම් හොදම දේ ඩොකෙක් හම්බවෙලා නිසි ප්‍රතිකාර ගැනීමයි ..!! :yes::yes:
    මචන් උබ කොහොමද ගල තියනව කියල මුලින්ම දැනගත්තේ :eek::eek::sorry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    තැන්ක්ස් මචන් .!
    ගල් හැදෙන්න කලින් බිව්වොත් නම් අවුලක් නෑ නේද :yes: ..!!
    ගලක් හැදිලනම් හොදම දේ ඩොකෙක් හම්බවෙලා නිසි ප්‍රතිකාර ගැනීමයි ..!! :yes::yes:
    මචන් උබ කොහොමද ගල තියනව කියල මුලින්ම දැනගත්තේ :eek::eek::sorry:

    eka dawasak blood yanna gatta mchn urine ekka.:sorry:dan nan 3 years witara.yearly check kara kara innawa.tama pain ekak nan awe ne.But I heard the pain is about 10x times the pain of labour:dull:better die.mata nan hedune drinks aran wedi wela.uni kale pissa wage biwwa.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    eka dawasak blood yanna gatta mchn urine ekka.:sorry:dan nan 3 years witara.yearly check kara kara innawa.tama pain ekak nan awe ne.But I heard the pain is about 10x times the pain of labour:dull:better die.mata nan hedune drinks aran wedi wela.uni kale pissa wage biwwa.

    බොන්න එපා යකෝ ..දැන්වත් නවත්තලාද ඉන්නේ උබ :dull::dull::dull:
    අපෝ ..ඔකේ වේදනාව ගැන කියල වැඩක් නෑ බන් ..අපේ තාත්තට හැදුනා කිවුල් වතුර බීල :sorry::sorry::sorry: අනේ අම්මෝ..ඒ කෑගහපු විදිහ මතක් වෙද්දී ජීවිතෙත් එක්ක එපා වෙනවා :sorry::sorry:
    අවධානෙන් ඉදපන් මචන් ..!! ඉක්මනට උබට හොද වෙන්න කියල විශ් කරනවා මම ලෙඩක් තියේනම් :sorry: :yes::yes: