වසන්ත සොයිසා ඝාතනය පිටු දකිමු

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
වසන්ත සොයිසා ඝාතනය පිටු දකිමු



2nkow1c.jpg


මෑත ඉතිහාසයේ එක්තරා දිනයකින් පසු මෙවන් එලිපිට සිදුවන දරුණු අපරාධ ඉහල ගිය බව සියළු දෙනා දන්නා කරුණකි. මේ මිලේඡ අපරාධ නැවත නැවතත් ඇති නොවීමට හඬ නගමු.

මේ අදුරු යුගය නිමා කරන්නට ඔබත් සහය වන්න.:no::no::no:

මෙසේ තව දුරටත් ගියහොත් ශ්‍රී ලාංකිකයන් මිලේඡයන් ලෙස හංවඩු ගැසෙන දිනය වැඩි ඈතක නොවන බව මතක තබා ගන්න.
 
Last edited:
  • Like
Reactions: JesonRulez

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇත්තටම දැන් පාතාලය ආය හිස ඔසවලාද?????
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    :lol::lol::lol:
    කෙටි පිළිතුරැ අපේක්ෂා කල ප්‍රශ්ණයක් නොවේ...

    ඕක අහන්න ප්‍රශ්නයක් නෙවෙයිනෙ. ඕනෙ එකෙක් දන්නව ඕකට උත්තරේ.:no: