චීන පැන්ඩා කතා වස්තුව

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    රත්තරං;19163386 said:
    බ්‍රෑන්ඩ් නිව් කියලා මෙලෝ රහක් නැති බෙලෙක්කයක්ම ඕනේනම්

    ALTO එක හොදයි.. විශේශෙන් අලුත් එක නෙමේ පරන මොඩල් එක

    Mazda axela 2010 eka kohomada ban....;)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    25p1rug.jpg

    panda_engine.jpg

    china wala out karana ekai,lankwe out karana ekei engine wensda :confused:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔව්, ඔව්, අපේ මල්ලි කෙනෙකුයි, උගෙ යාළුවෙකුයි පොල්ගහවෙල එකේ වැඩ. ඌ මට නම් විස්තර සේරම කියලා තියෙන්නේ... මෛක්‍රෝ එකක් ගන්න ගමන් වහ බෝතලේකුත් අරගනින් කියලා..

    :lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    china wala out karana ekai,lankwe out karana ekei engine wensda :confused:

    චීනා බඩු හදන්නේ සල්ලි නැති මිනිස්සුනට ඒ බඩුව ගන්නෙ නැතුව යන එක වලක්වන්න. උන් ෆෝන් එකක් හැදුවත් එකම මොඩ්ල් එකෙන්, විවිධ මිල ගනං වලට පිට පෙනුම එකවගේම ෆෝන් ගනවා. අපි හිතමුකෝ කෙනෙක් ෆෝන් එකක් ගන්න ගියා කියලා. උට දෙන්න යනවා 20,000 ක ෆෝන් එකක්. ඒක ගනං වැඩී කිව්වොත් එහෙනම් මේක තියනවා 10,000 ට කියලා ඒවගේම තව එකක් පෙන්නවා ;) ඒකත් ගනං වැඩී කිව්වොත් 5000 ට තියන ඒ වගේම එකක් පෙන්නනවා. :dull: ඉතිං ගනං අඩුවෙන් තියන එක ගන්න ලබාගෙන ගිය එකා ඒක අරං එනවා. :nerd: ඒත් අර 20,000 තිබ්බ එකේ තියනව වගේ කොලිටි පාට්ස් අර 5000 ට තියන ෆෝන් එකේ තියනවද? නෑනේ. අන්න ඒවගේ තමයි ඔය පැන්ඩා එකත්. ඔය මොඩ්ල් එකම අන්ත බාල්දු මොඩ්ල් එකක්. ඒකෙත් අඩුම මිලට තියන එක මෙහෙට අරං එන සීන් එකක් තමයි තියන්නේ. ඒ කියන්නේ බාල්දු එකෙත් අන්ත බාල්දු එක. :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    අනිවා මචන්.. චයිනා බ්‍රැන්ඩඩ් සුපිරි ෆෝන් තියෙනවා..
    මෙහෙ සුට්ටලට චයිනා ෆෝන් කිව්ව ගමන් හිතන්නේ 2000ට 3000ට තියෙන චීනේ වත් විකිනෙන්නේ නැති ෆෝන් කියලා..

    මේ වාහනේ ගැන කිව්වොත් මෙලෝ රහකට නැති මෙව්වා එකක් බව පේනවා..
    මීට වඩා මරුටි, ඇල්ටෝ සිය ගුනයක් හොදයි.. සල්ලි නැත්තන් ඒකක් ගනිල්ලා.. ඉන්දියන් බයික් එකක් වුනත් පට්ට ගැහුවැකිනේ..

    උබලා නිකන් අමාරුවේ වැටෙන්න එපා බන්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹේ මේ ත්රෙඅඩ් එකට කිසිම කෙනෙක්ට තවම බැරිවුණා සාදාරණ පිළිතුරක් දෙන්න. ඒ කියන්නේ උඹ කියල තියෙන දේවල් ඔක්කොම ඇත්ත. :sorry:

    (JesonRulez is thinking about a VIOS ;) )
    වියොස් ටැක්සි කාර් එකක්. කාර් එකේ වරදක් නෑ හොදටම තෙල් කරනවා හැබැයි ඔප්ශන් නෑ (චීන ඉන්දියන් කටු වලට වඩානම් තියෙනවා ) 121 එකක් ගන්න, එහෙම නැත්නම් සුප්පම කරීනා එකක් ගන්න. අලුත් එකක් අඩුවට ඕනේනම් නිසාන් ටීඩා හොදය..ටීඩා ගන්නකොට CVT ගියර් බොක්ස් එක බලන්න.. හොදට වෙලාවට මේන්ටේන් කරපු එකක් ගන්න

    මේ ගොන් වස්සා මෙතන කියලවත් නැති ඇල්ටෝ එකක් ගැන කියෝනවා.ඇල්ටො මොකක්ද පැන්ඩා මොකක්ද.:lol: හැබැයි රිදිලා තියෙන්නේ පැන්ඩා එකකින්:lol::lol::lol::lol:

    ඇයි බන් මේ තියෙන්නේ සාදාරන පිලිතුරු?:baffled::baffled::baffled:

    ube wage anik minissu pahathata daala katha karana wesige puthek mama dakala na. meka dan laksha 15k da koheda ne. laksha 15 k deela oka ganne lankawe medium class eke minissu. ehema minissunta garahanna epa. math mulinma car ekak kiyala gatte 2005di Alto ekak. Dan IST ekak use karanawa. Alto eka Indian wunata mata kisima prashnayak dunne na duwapu aurudu 5 ta.

    ube amma / wife / lamai innawanam un okkoma hoyaganna bari pilikawak hadila mariyan kiyala mama wish karanawa :yes:

    Kelaniye physical karala engineer wuna ekata hodatama ridila wage kiyapu ekata :rofl:

    physical karala mehe job nathuwa rata gihin salli hoyala wahana gattu ekek ne uba :rolleyes:

    mama elakiriye katawath meeta kalin ohoma kiyala na, eth uba wage ali puken inna ekek ta ohoma thamai katha karanna owne.

    PS - mama hambayekuth nemei, Panda use karana ekekuth nemei, Japanese wahanayak ganna salli nathuwa riduna ekekuth nemei. mama campus yana kale Alto ekak drive kala. Awurudu 5k eka drive karala experience thiyena nisai katha kranne

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    චීනා බඩු හදන්නේ සල්ලි නැති මිනිස්සුනට ඒ බඩුව ගන්නෙ නැතුව යන එක වලක්වන්න. උන් ෆෝන් එකක් හැදුවත් එකම මොඩ්ල් එකෙන්, විවිධ මිල ගනං වලට පිට පෙනුම එකවගේම ෆෝන් ගනවා. අපි හිතමුකෝ කෙනෙක් ෆෝන් එකක් ගන්න ගියා කියලා. උට දෙන්න යනවා 20,000 ක ෆෝන් එකක්. ඒක ගනං වැඩී කිව්වොත් එහෙනම් මේක තියනවා 10,000 ට කියලා ඒවගේම තව එකක් පෙන්නවා ;) ඒකත් ගනං වැඩී කිව්වොත් 5000 ට තියන ඒ වගේම එකක් පෙන්නනවා. :dull: ඉතිං ගනං අඩුවෙන් තියන එක ගන්න ලබාගෙන ගිය එකා ඒක අරං එනවා. :nerd: ඒත් අර 20,000 තිබ්බ එකේ තියනව වගේ කොලිටි පාට්ස් අර 5000 ට තියන ෆෝන් එකේ තියනවද? නෑනේ. අන්න ඒවගේ තමයි ඔය පැන්ඩා එකත්. ඔය මොඩ්ල් එකම අන්ත බාල්දු මොඩ්ල් එකක්. ඒකෙත් අඩුම මිලට තියන එක මෙහෙට අරං එන සීන් එකක් තමයි තියන්නේ. ඒ කියන්නේ බාල්දු එකෙත් අන්ත බාල්දු එක. :dull:

    අනිවා මචන්.. චයිනා බ්‍රැන්ඩඩ් සුපිරි ෆෝන් තියෙනවා..
    මෙහෙ සුට්ටලට චයිනා ෆෝන් කිව්ව ගමන් හිතන්නේ 2000ට 3000ට තියෙන චීනේ වත් විකිනෙන්නේ නැති ෆෝන් කියලා..

    මේ වාහනේ ගැන කිව්වොත් මෙලෝ රහකට නැති මෙව්වා එකක් බව පේනවා..
    මීට වඩා මරුටි, ඇල්ටෝ සිය ගුනයක් හොදයි.. සල්ලි නැත්තන් ඒකක් ගනිල්ලා.. ඉන්දියන් බයික් එකක් වුනත් පට්ට ගැහුවැකිනේ..

    උබලා නිකන් අමාරුවේ වැටෙන්න එපා බන්..

    මචන් ඔය චීනගේ චීන බ්‍රෑන්ඩ් "භහුතරේක" (සුලුතරයක හැර ) කිසිමම තත්වයෙන් උසස් බවක් නෑ..

    ඒ උනාට පිට උන් චීනේ හදන බ්‍රෑන්ඩ් ඒ කොලිටියටම ගහනවා. උදාහරනයක් විදිහට ඔය ඇපල් ප්‍රඩක්ට්ස් එකෙම බලපන්කො

    පැන්ඩා තනිකරම තිරු බදු වන්චා විජ්ජුම්බරයක්.. අර ලන්කාවේ හදන කෑලි ෆයිබර්.. විලි ලැජ්ජයි දැන් මල්පෝච්චි අච්චුවත් ෆයිබර් වලින් හදන්නේ නෑ. ඕක ABS ප්ලාස්ටික් වලින් හදලා චීනෙන්ම ගෙනාවනම් ඔයිට වඩා හොදයි මිලත් අඩුයි..අපේ රටේ හොද නිශ්පාදනයක් වෙනවනම් ආඩම්බරයි අත දෙන්න ඕනේ. මෙතන වෙන්නේ දෙතුන් දෙනෙක් රටේ බදු වලින් ලැබෙන සල්ලි හූරා කන එක විතරයි.. පොල්ගහවෙල ෆැක්ට්‍රියෙන් රස්සා ලැබෙන අය ගැන කියනවනම් ඔය හූරා කන තිරු බදු සල්ලි වලින් ඔයිටවඩා දෙයක් රටේ ශ්‍රම බලකායට/ මිනිස්සුන්ට කරල දෙන්න පුලුවන්. තනිකරම දේශීය වි‍යාපාර හමක් පොරෝගෙන චීනේ බාල ජවාවල් ගෙනත් විකුනන එක කරන්නේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මට හිතෙන විදියට. චීනගේ ඈත ප්ළාත් වල ෆැක්ටරි වල තුට්ටු දෙකට වැඩකරන උන්ට අපේ රටේ මීහරකෙක්ගෙ තරම් වත් මොළයක් නෑ. වයර් කෑල්ලක්වත් හරියට පාස්සගන්න බරි උන් ඉන්නෙ. උන්ගෙ එකම බඩුවෙ උනත් කොලිටි කීපයක් තියෙනවා. ස්කිල්ඩ් පොරවල් වැඩකරන තැන් වල බඩු හොඳයි, ගාණ වැඩියි.

    නමුත් ඉන්දියාවෙ යම්කිසි කොලිටියක් මේන්ටේන් වෙනවා. ඉන්දියන් බර වාහන වල ලොකු අවුලක් නෑ. ඒ වගේම චයින ගහන JAC වාහන MAN පවර් ටූල් එහෙමත් හොඳයි.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උබලා මෙතන මගුලක් කතා කරනවා. . .

    අන්න Mclaren Team එකයි Redbull Team එකයි කෙල ගන්නවා Honda කොම්පැනිය බෙදා ගන්න බැරුව. . . :lol::lol:

    උන් දෙගොල්ලටම Honda Engine ඕනිලු 2016ට . . .
    Mclaren Team එක දෙන්නම බෑ කියනවලු . . . :shocked: :shocked:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒ මදිවට Hamilton and Rosberg දෙන්න තරහ වෙලා. . .
    අද තිබ්බ රේස් එකේ දෙන්න අතරේ හොඳ තරඟයක් තිබ්බා. . .
    දෙන්න Team Matesල කියල කියන්න ඕනි නෑනේ. . .

    ඔක්කොම හරි Petrons Team එක බය වෙලා ඉන්නේ Rosberg, Team එක දාල යයි කියල. . .

    මේ අවුරුද්ද පට්ටයි . . .
    හැමෝම කෙලගන්නවා . . :lol: :lol:
    බලන් ඉන්න අපිට ඒ හින්දා හොඳ හොඳ රේස් ටිකක් බලන්න පුළුවන් . . .

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    රත්තරං;19184894 said:
    මචන් ඔය චීනගේ චීන බ්‍රෑන්ඩ් "භහුතරේක" (සුලුතරයක හැර ) කිසිමම තත්වයෙන් උසස් බවක් නෑ..

    ඒ උනාට පිට උන් චීනේ හදන බ්‍රෑන්ඩ් ඒ කොලිටියටම ගහනවා. උදාහරනයක් විදිහට ඔය ඇපල් ප්‍රඩක්ට්ස් එකෙම බලපන්කො

    පැන්ඩා තනිකරම තිරු බදු වන්චා විජ්ජුම්බරයක්.. අර ලන්කාවේ හදන කෑලි ෆයිබර්.. විලි ලැජ්ජයි දැන් මල්පෝච්චි අච්චුවත් ෆයිබර් වලින් හදන්නේ නෑ. ඕක ABS ප්ලාස්ටික් වලින් හදලා චීනෙන්ම ගෙනාවනම් ඔයිට වඩා හොදයි මිලත් අඩුයි..අපේ රටේ හොද නිශ්පාදනයක් වෙනවනම් ආඩම්බරයි අත දෙන්න ඕනේ. මෙතන වෙන්නේ දෙතුන් දෙනෙක් රටේ බදු වලින් ලැබෙන සල්ලි හූරා කන එක විතරයි.. පොල්ගහවෙල ෆැක්ට්‍රියෙන් රස්සා ලැබෙන අය ගැන කියනවනම් ඔය හූරා කන තිරු බදු සල්ලි වලින් ඔයිටවඩා දෙයක් රටේ ශ්‍රම බලකායට/ මිනිස්සුන්ට කරල දෙන්න පුලුවන්. තනිකරම දේශීය වි‍යාපාර හමක් පොරෝගෙන චීනේ බාල ජවාවල් ගෙනත් විකුනන එක කරන්නේ

    යම් ගුනාත්මක බවකට, තත්ව සීමාවකට යටත්ව වාහන ආනායනය කිරීම කරන්න ඕනා බන්..
    ලෝකෙම තියෙන කුනුගොඩවල් ලන්කාවට එන එක එතකන් නවත්තන්න බෑ.. :sorry:
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    :lol: Dude don't take it seriously. I didn't think that my post would hurt you this much. Haven't you ever criticized an Indian made vehicle in this forum? Obviously their standards are very low when compared to Japanese, but they are not so bad as you think.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    මට හිතෙන විදියට. චීනගේ ඈත ප්ළාත් වල ෆැක්ටරි වල තුට්ටු දෙකට වැඩකරන උන්ට අපේ රටේ මීහරකෙක්ගෙ තරම් වත් මොළයක් නෑ. වයර් කෑල්ලක්වත් හරියට පාස්සගන්න බරි උන් ඉන්නෙ. උන්ගෙ එකම බඩුවෙ උනත් කොලිටි කීපයක් තියෙනවා. ස්කිල්ඩ් පොරවල් වැඩකරන තැන් වල බඩු හොඳයි, ගාණ වැඩියි.

    නමුත් ඉන්දියාවෙ යම්කිසි කොලිටියක් මේන්ටේන් වෙනවා. ඉන්දියන් බර වාහන වල ලොකු අවුලක් නෑ. ඒ වගේම චයින ගහන JAC වාහන MAN පවර් ටූල් එහෙමත් හොඳයි.

    චයින ගහන JAC වාහන කියන්නේ අර ලොරිය නේද ලොල්ඕක අපේ පැත්තේ ගෙනාවොත් වැඩිම අවුරුදු 1.5යි ඊට පස්සේ යකඩ වලට :lol:
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Indian walata wada sapa pahasuwa hondai, habai build quality eka saatar ban .
    පරණ ජපන් වාහන වලටත් ඔය සෙතේම තමයි බන්
    රත්තරං;19164168 said:
    ඒත් ඔය ගානට "කාර්" එකක් ගන්න පුලුවන්නේ
    උඹ කියන කාර්, කාර් නොවන සමහර උන් ඉන්නවනේ. සමහරු ඉන්නවා පරණ වාහන පදින්න අකමැති
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    :lol: Dude don't take it seriously. I didn't think that my post would hurt you this much. Haven't you ever criticized an Indian made vehicle in this forum? Obviously their standards are very low when compared to Japanese, but they are not so bad as you think.

    machan meka therune naththam kiyapan, mama sinhalen kiyannam :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට හිතෙන විදියට. චීනගේ ඈත ප්ළාත් වල ෆැක්ටරි වල තුට්ටු දෙකට වැඩකරන උන්ට අපේ රටේ මීහරකෙක්ගෙ තරම් වත් මොළයක් නෑ. වයර් කෑල්ලක්වත් හරියට පාස්සගන්න බරි උන් ඉන්නෙ. උන්ගෙ එකම බඩුවෙ උනත් කොලිටි කීපයක් තියෙනවා. ස්කිල්ඩ් පොරවල් වැඩකරන තැන් වල බඩු හොඳයි, ගාණ වැඩියි.

    නමුත් ඉන්දියාවෙ යම්කිසි කොලිටියක් මේන්ටේන් වෙනවා. ඉන්දියන් බර වාහන වල ලොකු අවුලක් නෑ. ඒ වගේම චයින ගහන JAC වාහන MAN පවර් ටූල් එහෙමත් හොඳයි.

    අපි ඉසුසු දුවන දිවිල්ල සහ තෙමන තෙමිල්ල වේලන වේලිල්ලට JAC අව්රුදු 3න් යකඩ වලට තමා