මරණ දඬුවම ක්‍රියාත්මක කලොත්

මම අලුගෝසුව වෙන්

  • කැමතියි

    Votes: 8 23.5%
  • අකමැතියි

    Votes: 26 76.5%

  • Total voters
    34

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මරණ දඬුවම ක්‍රියාත්මක කලොත්

උඹල කැමතිද අලුගෝසු තනතුර භාරගන්න :D :D
ඔව් හරි නෑ හරි කියල වෝට් කරන්න :) :)
මරණ දඬුවම ක්‍රියාත්මක කරනවට කැමති අය විතරක් වෝට් කරන්න :D :D
 
Mr Bump

Member
Oct 26, 2015
435
104
0
උඹල කැමතිද අලුගෝසු තනතුර භාරගන්න :D :D
ඔව් හරි නෑ හරි කියල වෝට් කරන්න :) :)
මරණ දඬුවම ක්‍රියාත්මක කරනවට කැමති අය විතරක් වෝට් කරන්න :D :D

මම මේකට අලුතෙන් අවේ අද :baffled::baffled:
ඇයි මෙහෙම වොට් කරන්නේ කියල දැනගන්න පුලුවන්ද :sorry::sorry:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අකමැතියි මචං.. ජීවිතියක් නැති කරන්න බැහැ හිත හදාගෙන.. මනුස්සයෙක්ගෙ තියා සතෙක්ගෙවත්..

    උඹ Poll එකක් දාලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද..?
    අන්න ඒක මුලින් කියලා හිටපංකො..
    මොකද යම්කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නේහ් කෙනෙක් Poll එකක් දාලා ත්‍රේඩ් එකක් දාන්නෙ..:)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අකමැතියි මචං.. ජීවිතියක් නැති කරන්න බැහැ හිත හදාගෙන.. මනුස්සයෙක්ගෙ තියා සතෙක්ගෙවත්..

    උඹ Poll එකක් දාලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද..?
    අන්න ඒක මුලින් කියලා හිටපංකො..
    මොකද යම්කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නේහ් කෙනෙක් Poll එකක් දාලා ත්‍රේඩ් එකක් දාන්නෙ..:)

    okata pissu bn.....
    marhole karayage fake ekane me :lol::lol: