windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ganna kenak hitiyoth kiynna machan :)



    950 wage ganna idea eka thiyanne machan :):) danma idan salli ekathu karanna ona ;)

    2921748518_goodidea_answer_1_xlarge.jpeg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    cable nathuwa pc ekata wifi walin connect wela file transfer karanna puluwan hoda app ekak kiyanna. mama easy transfer kiyana app eka try kara eth eka patta slow.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    • Like
    Reactions: ruchira55

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Wi-Fi File Sharer wada kara eth ekath slow ney ban. mage wifi wala awlakda?
    uba mey apps try karala thiyenawada? speed da?

    ඔය ඇප්ස් දෙකේ කමෙන්ට්ස් බලපන්.
    ගොඩක් හොදයි කමෙන්ට්ස් ඇන්ඩ් ෆාස්ට් කියලා තියනවා .
    ඒකයි මම උබට දුන්නේ බලලා.
    ඔය ඇප් දෙකත් දාලා බලාපන්කෝ ටිකක්.
    සමහර වෙලාවට උබේ වයිෆයි එකේ අව්ලක්ද දන්නේ නෑ.

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    ඔය ඇප්ස් දෙකේ කමෙන්ට්ස් බලපන්.
    ගොඩක් හොදයි කමෙන්ට්ස් ඇන්ඩ් ෆාස්ට් කියලා තියනවා .
    ඒකයි මම උබට දුන්නේ බලලා.
    ඔය ඇප් දෙකත් දාලා බලාපන්කෝ ටිකක්.
    සමහර වෙලාවට උබේ වයිෆයි එකේ අව්ලක්ද දන්නේ නෑ.


    ehenam app eke prashnayak newei mage wifi wala awlak
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    While we're working hard to make Windows 10 available for Lumia devices,
    the following is a first list of Lumia smartphones that will receive a free upgrade when available:
    Lumia 430, Lumia 435, Lumia 532, Lumia 535, Lumia 540, Lumia 635 (1 GB RAM), Lumia 640, Lumia 640 XL, Lumia 735, Lumia 830, and Lumia 930. Features may vary by device. 8 GB of internal memory required.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    While we're working hard to make Windows 10 available for Lumia devices,
    the following is a first list of Lumia smartphones that will receive a free upgrade when available:
    Lumia 430, Lumia 435, Lumia 532, Lumia 535, Lumia 540, Lumia 635 (1 GB RAM), Lumia 640, Lumia 640 XL, Lumia 735, Lumia 830, and Lumia 930. Features may vary by device. 8 GB of internal memory required.

    Date එකක් තාම නැ නේද :nerd:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Nokia Lumia එහෙමත් නැත්තම් windows phone එකක් ගන්න අයට පමණක් සහ ගැනීමට කැමැත්තක් ඇති අයට පමණක් මේ නුල මා විසින් ලියන්නෙමි. :P ඔන්න උදෙන්ම ඔහොම එකක් කියල පටන් ගන්නේ හොදේ.

    ලෝකේ හැමෝම ගාව වගේ android phone එකක් ඇති. එත් windows phone එකක් නම් use කරන්නේ බොහොම පොඩි පිරිසක්. ඒ අය අතරින් එක්කෙනෙක් තමා මමත්. මන් ගාව තියෙන phone එකේ Photo එකකුත් උදේ පාන්දරින්ම දාන්නම් කෝ.. මේ තියන්නේ :D
    ( ඕක ගත්තේ tab එකක 5MP camera එකකින්, photo නම් quality මදි)
    28m0i2t.jpg

    245yf11.jpg

    ගොඩක් දෙනෙක් කිසිම තේරුම නැතුව windows phone වලට බනිනවා, එකක් ගන්න හදන අයව නොමග යවනවා. අපි අතර සම හරක් සිටිනවනේ ඉතින් :rofl:,
    කොටින්ම මමත් windows phone එකක් ගන්න හොයන කොට april 2014 වල, කඩ වල ය කියපු දෙයක් තමා. අපෝ ඕක ගන්න එපා. වැඩක් නැ, ඕක සමහර වෙලාවට on වෙන්න නැ. apps නැ. pen ගහන්න බැ. වැඩක් නැ, කියල. එත් මගේ හිත කියපු දෙයක් තමා, මේක මෙහෙම වෙන්න බැ. එක්කෝ මුන් ඇත්ත දන්නේ නැ, නැත්තම් මුන් වැඩිපුර කුට්ටියක් තියෙන phone එකක් මගේ ඇගේ ගහන්න හදනවා කියල.
    අනිත්මේදී මේ හැම එකක් ම බොරුවක් උනා. මම දැනට මාස 2කට වැඩි කාලයක් පුරා Nokia Lumia 925 phone එක use කරනවා. ඒ phone එක නම් සුපිරිම සුපිරි. phone එක මාර slim (8.5 mm only). display and colors awesome. battry එකත් තියෙනවා දවසකට වැඩිය, mobile data, wifi, GPS, Music, Facebook, Viber, Calls, Txt මේ හැම දේම කරලත්.
    අනිත් එක තමා os එක lag වෙන් නැ, freeze වෙන් නැ, stuck වෙන් නැ, nexus 5 use කරන අයත් පිලිගන්නවා ටිකක් කල් යනකොට දැන් එයාලගෙත් phone එක slow වෙලා කියල. එක මගේ ඇස දෙකටම දැකලත් තියෙනවා. :dull:
    xnvzuv.png

    සමහර අයට නම් මේවා ඇහෙන කොට රිදෙයි. එත් කරන්න දෙයක් නැ. දවසක් එකෙක් thread එකක් දාල තිබ්බ 24 කට වගේ හොද phone එකක් skype use කරන්න. මන් නම් ඉතින් උට කිව්වේ 24 ට වගේ market එකේ තියෙන phone වලට andorid update ලියන් නැ, බොහොම කලාතුරකින් තමා ඒ වගේ price range එකක තියෙන phone එකකට android update එන්නේ, තව පුළුවන් නම් 4g phone එකක් ගනින් lumia 625 වගේ, එ මොකද 4g තියෙන කොට data transfer එක වැඩි, එතකොට හොද stable quality video skype call එකක් ගන්න පුළුවන් නේ කියල. එක ගොනෙක් එකට කියනව(Siyadoris_lolla) හෙණ ගොන් කතා ටිකක්, ඇයි 3g වලින් වලින් skype call ගන්න බැරිද ? :angry::angry: කියල අහල. වැඩක් නැ ඉතින් ඕව ගැන කියල, :rolleyes:
    ඔන්න ඊළගට අපේ සම හරක් කියන තව කතාවක් තමා.. apps සල්ලි දීල ගන්න එපයි, ඔකේ app නැ කියල :D මෙන්න මේක තමා ඊලග හෙනම බොරුව. මන් මෙතන දානවා මගේ phone එකේ app ලිස්ට් එකේ screen shot ටිකක්. මේ එකක් වත් මන් සල්ලි දීල ගත්තා ඒවා නෙමේ. windows store සහ nokia collection එකේ free download කරපුවා. ගොඩක් app phone එක ගන්න කොටම අවා,
    2588hue.png

    21caz9s.png

    dr3zva.png

    v8mr6f.jpg

    35k67h4.jpg

    rrnrdw.png

    20jpag6.jpg

    2h3ohvd.png

    kdtpu8.png

    2cq1b2r.png

    b3sapk.png

    තව දෙයක් තමා මේ හැම app එකක් ම windows store එකට දන්නේ හොදට check කරලා. එක නිසා fake apps, virus මේ කිසි දෙයක් නැහැ, අනිත් දේ තමා ගොඩක් apps බොහොම පොඩි MB ගානයි. :yes:

    ඊලග එයාල කියන අනිත් දේ තමා nokia maps ලංකාවට වැඩ නැ. හෙණ charter කියල. ඒ කතාවත් 100% ම බොරු :rofl:
    i36yyq.jpg

    1z35xjk.jpg

    2v0cpow.png

    i3ymxj.jpg

    16jfuc7.png

    2qxnlo9.jpg

    අනිත් දේ තමා එයාල කියන්නේ game එකක් වත් නැ. game එහෙමත් සල්ලි දීල ගන්න ඕනි. game ගහන්න බැ ඔකේ කියල. ඒවත් පච තමා :angry: :P
    29lxoo7.jpg

    අනිත් එක තමා මේක operate කරන්නත් පට්ට ලේසි.
    8y8008.png

    11w7wwo.png
    තව දේවල් නම් ගොඩයි. NOKIA Quit Horus, Kids corner, Project My screen, Driving mode,Device hub, Glance , Call+SMS Filter, Cortana, Find MY phone . මේ හැම දේම built in options. කියම app එකක් දාගෙන දගලන්න ඕනි නැ.

    අදවත් windows os එකට බනින එක නවත්තන්න උත්සහ කරන්න. මේකට මට rep ඕනි නැ. windwos phone use කරන කට්ටිය ඉන්නවා නම් මේ නුලට bump එකක් දාල මේ නුල පුළුවන් කල් තියා ගන්න බලන්න, නොදන්නා කට්ටියට දැන ගන්න.
    හැමෝටම සුබ දවසක් ;)

    මේ ටික පුළුවන් ද අනිත් එක android or iphone එකක වත්. best camera ever on a phone( අලුතින් add කලා නුලට )

    මචන් uba Lumia 540 use krla තියෙනවාද? 4n එකේ ලෙඩ එහෙම තියෙනවාද?. විනාඩි 4,5 කෝල් එකට answer කරද්දි සුපිරියටම රත් වෙනවා කියන්නෙ අැත්තක්ද?
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    machanla mge lumia 535 eka welawakata auto touch wenawa. eth welawakata witharai. mt warranty claim karanna puluwan weida bn?
     

    Boralu123

    Active member
  • Oct 8, 2015
    104
    30
    28
    දන්න කව්රු හරි ඉන්නවනම් කියන්නකෝ Lumia 535 එකේ sinhala subtitle play කරන්නේ කොහොමද කියල​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් uba Lumia 540 use krla තියෙනවාද? 4n එකේ ලෙඩ එහෙම තියෙනවාද?. විනාඩි 4,5 කෝල් එකට answer කරද්දි සුපිරියටම රත් වෙනවා කියන්නෙ අැත්තක්ද?

    එහෙම අව්ලක් නෑ බන් ලුමියා කිසිම ෆෝන් එකක.
    කිසි අව්ලක් නෑ 540 එකේ.
    ගන්නවානම් ගනින්.
    ෆෝන් එක අරන් අප්ඩේට් කරපන්.
    ඊට පස්සේ චීස් වගේ වැඩ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දන්න කව්රු හරි ඉන්නවනම් කියන්නකෝ Lumia 535 එකේ sinhala subtitle play කරන්නේ කොහොමද කියල​


    රීජන් එක චයිනා දාලා ස්ටෝර් එකෙන් මොලිප්ලේයර් එක බාපන්.
    බාගෙන පස්සේ රීජන් එක ඇමරිකා දාපන්.
    ඒකෙන් ප්ලේ කරපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machanla mge lumia 535 eka welawakata auto touch wenawa. eth welawakata witharai. mt warranty claim karanna puluwan weida bn?

    ෆෝන් එකේ බැකප් අරන් ෆෝන් එක රිසෙට් කරලා ෆෝන් එක අප්ඩේට් කරපන්.
    එතකොට වැඩේ ගොඩ.

     
    Status
    Not open for further replies.