රත්තරං;19163386 said:බ්‍රෑන්ඩ් නිව් කියලා මෙලෝ රහක් නැති බෙලෙක්කයක්ම ඕනේනම්
ALTO එක හොදයි.. විශේශෙන් අලුත් එක නෙමේ පරන මොඩල් එක
Mazda axela 2010 eka kohomada ban....

රත්තරං;19163386 said:බ්‍රෑන්ඩ් නිව් කියලා මෙලෝ රහක් නැති බෙලෙක්කයක්ම ඕනේනම්
ALTO එක හොදයි.. විශේශෙන් අලුත් එක නෙමේ පරන මොඩල් එක

![]()
china wala out karana ekai,lankwe out karana ekei engine wensda![]()
ඔව්, ඔව්, අපේ මල්ලි කෙනෙකුයි, උගෙ යාළුවෙකුයි පොල්ගහවෙල එකේ වැඩ. ඌ මට නම් විස්තර සේරම කියලා තියෙන්නේ... මෛක්‍රෝ එකක් ගන්න ගමන් වහ බෝතලේකුත් අරගනින් කියලා..

![]()
china wala out karana ekai,lankwe out karana ekei engine wensda![]()

china wala out karana ekai,lankwe out karana ekei engine wensda![]()
ඒකත් ගනං වැඩී කිව්වොත් 5000 ට තියන ඒ වගේම එකක් පෙන්නනවා.
ඉතිං ගනං අඩුවෙන් තියන එක ගන්න ලබාගෙන ගිය එකා ඒක අරං එනවා.
ඒත් අර 20,000 තිබ්බ එකේ තියනව වගේ කොලිටි පාට්ස් අර 5000 ට තියන ෆෝන් එකේ තියනවද? නෑනේ. අන්න ඒවගේ තමයි ඔය පැන්ඩා එකත්. ඔය මොඩ්ල් එකම අන්ත බාල්දු මොඩ්ල් එකක්. ඒකෙත් අඩුම මිලට තියන එක මෙහෙට අරං එන සීන් එකක් තමයි තියන්නේ. ඒ කියන්නේ බාල්දු එකෙත් අන්ත බාල්දු එක.
චීනා බඩු හදන්නේ සල්ලි නැති මිනිස්සුනට ඒ බඩුව ගන්නෙ නැතුව යන එක වලක්වන්න. උන් ෆෝන් එකක් හැදුවත් එකම මොඩ්ල් එකෙන්, විවිධ මිල ගනං වලට පිට පෙනුම එකවගේම ෆෝන් ගනවා. අපි හිතමුකෝ කෙනෙක් ෆෝන් එකක් ගන්න ගියා කියලා. උට දෙන්න යනවා 20,000 ක ෆෝන් එකක්. ඒක ගනං වැඩී කිව්වොත් එහෙනම් මේක තියනවා 10,000 ට කියලා ඒවගේම තව එකක් පෙන්නවාඒකත් ගනං වැඩී කිව්වොත් 5000 ට තියන ඒ වගේම එකක් පෙන්නනවා.

වියොස් ටැක්සි කාර් එකක්. කාර් එකේ වරදක් නෑ හොදටම තෙල් කරනවා හැබැයි ඔප්ශන් නෑ (චීන ඉන්දියන් කටු වලට වඩානම් තියෙනවා ) 121 එකක් ගන්න, එහෙම නැත්නම් සුප්පම කරීනා එකක් ගන්න. අලුත් එකක් අඩුවට ඕනේනම් නිසාන් ටීඩා හොදය..ටීඩා ගන්නකොට CVT ගියර් බොක්ස් එක බලන්න.. හොදට වෙලාවට මේන්ටේන් කරපු එකක් ගන්නඋඹේ මේ ත්රෙඅඩ් එකට කිසිම කෙනෙක්ට තවම බැරිවුණා සාදාරණ පිළිතුරක් දෙන්න. ඒ කියන්නේ උඹ කියල තියෙන දේවල් ඔක්කොම ඇත්ත.
(JesonRulez is thinking about a VIOS)
හැබැයි රිදිලා තියෙන්නේ පැන්ඩා එකකින්

ube wage anik minissu pahathata daala katha karana wesige puthek mama dakala na. meka dan laksha 15k da koheda ne. laksha 15 k deela oka ganne lankawe medium class eke minissu. ehema minissunta garahanna epa. math mulinma car ekak kiyala gatte 2005di Alto ekak. Dan IST ekak use karanawa. Alto eka Indian wunata mata kisima prashnayak dunne na duwapu aurudu 5 ta.
ube amma / wife / lamai innawanam un okkoma hoyaganna bari pilikawak hadila mariyan kiyala mama wish karanawa![]()
Kelaniye physical karala engineer wuna ekata hodatama ridila wage kiyapu ekata
physical karala mehe job nathuwa rata gihin salli hoyala wahana gattu ekek ne uba
mama elakiriye katawath meeta kalin ohoma kiyala na, eth uba wage ali puken inna ekek ta ohoma thamai katha karanna owne.
PS - mama hambayekuth nemei, Panda use karana ekekuth nemei, Japanese wahanayak ganna salli nathuwa riduna ekekuth nemei. mama campus yana kale Alto ekak drive kala. Awurudu 5k eka drive karala experience thiyena nisai katha kranne

චීනා බඩු හදන්නේ සල්ලි නැති මිනිස්සුනට ඒ බඩුව ගන්නෙ නැතුව යන එක වලක්වන්න. උන් ෆෝන් එකක් හැදුවත් එකම මොඩ්ල් එකෙන්, විවිධ මිල ගනං වලට පිට පෙනුම එකවගේම ෆෝන් ගනවා. අපි හිතමුකෝ කෙනෙක් ෆෝන් එකක් ගන්න ගියා කියලා. උට දෙන්න යනවා 20,000 ක ෆෝන් එකක්. ඒක ගනං වැඩී කිව්වොත් එහෙනම් මේක තියනවා 10,000 ට කියලා ඒවගේම තව එකක් පෙන්නවාඒකත් ගනං වැඩී කිව්වොත් 5000 ට තියන ඒ වගේම එකක් පෙන්නනවා.
ඉතිං ගනං අඩුවෙන් තියන එක ගන්න ලබාගෙන ගිය එකා ඒක අරං එනවා.
ඒත් අර 20,000 තිබ්බ එකේ තියනව වගේ කොලිටි පාට්ස් අර 5000 ට තියන ෆෝන් එකේ තියනවද? නෑනේ. අන්න ඒවගේ තමයි ඔය පැන්ඩා එකත්. ඔය මොඩ්ල් එකම අන්ත බාල්දු මොඩ්ල් එකක්. ඒකෙත් අඩුම මිලට තියන එක මෙහෙට අරං එන සීන් එකක් තමයි තියන්නේ. ඒ කියන්නේ බාල්දු එකෙත් අන්ත බාල්දු එක.
![]()
අනිවා මචන්.. චයිනා බ්‍රැන්ඩඩ් සුපිරි ෆෝන් තියෙනවා..
මෙහෙ සුට්ටලට චයිනා ෆෝන් කිව්ව ගමන් හිතන්නේ 2000ට 3000ට තියෙන චීනේ වත් විකිනෙන්නේ නැති ෆෝන් කියලා..
මේ වාහනේ ගැන කිව්වොත් මෙලෝ රහකට නැති මෙව්වා එකක් බව පේනවා..
මීට වඩා මරුටි, ඇල්ටෝ සිය ගුනයක් හොදයි.. සල්ලි නැත්තන් ඒකක් ගනිල්ලා.. ඉන්දියන් බයික් එකක් වුනත් පට්ට ගැහුවැකිනේ..
උබලා නිකන් අමාරුවේ වැටෙන්න එපා බන්..

රත්තරං;19184894 said:මචන් ඔය චීනගේ චීන බ්‍රෑන්ඩ් "භහුතරේක" (සුලුතරයක හැර ) කිසිමම තත්වයෙන් උසස් බවක් නෑ..
ඒ උනාට පිට උන් චීනේ හදන බ්‍රෑන්ඩ් ඒ කොලිටියටම ගහනවා. උදාහරනයක් විදිහට ඔය ඇපල් ප්‍රඩක්ට්ස් එකෙම බලපන්කො
පැන්ඩා තනිකරම තිරු බදු වන්චා විජ්ජුම්බරයක්.. අර ලන්කාවේ හදන කෑලි ෆයිබර්.. විලි ලැජ්ජයි දැන් මල්පෝච්චි අච්චුවත් ෆයිබර් වලින් හදන්නේ නෑ. ඕක ABS ප්ලාස්ටික් වලින් හදලා චීනෙන්ම ගෙනාවනම් ඔයිට වඩා හොදයි මිලත් අඩුයි..අපේ රටේ හොද නිශ්පාදනයක් වෙනවනම් ආඩම්බරයි අත දෙන්න ඕනේ. මෙතන වෙන්නේ දෙතුන් දෙනෙක් රටේ බදු වලින් ලැබෙන සල්ලි හූරා කන එක විතරයි.. පොල්ගහවෙල ෆැක්ට්‍රියෙන් රස්සා ලැබෙන අය ගැන කියනවනම් ඔය හූරා කන තිරු බදු සල්ලි වලින් ඔයිටවඩා දෙයක් රටේ ශ්‍රම බලකායට/ මිනිස්සුන්ට කරල දෙන්න පුලුවන්. තනිකරම දේශීය වියාපාර හමක් පොරෝගෙන චීනේ බාල ජවාවල් ගෙනත් විකුනන එක කරන්නේ

මට හිතෙන විදියට. චීනගේ ඈත ප්ළාත් වල ෆැක්ටරි වල තුට්ටු දෙකට වැඩකරන උන්ට අපේ රටේ මීහරකෙක්ගෙ තරම් වත් මොළයක් නෑ. වයර් කෑල්ලක්වත් හරියට පාස්සගන්න බරි උන් ඉන්නෙ. උන්ගෙ එකම බඩුවෙ උනත් කොලිටි කීපයක් තියෙනවා. ස්කිල්ඩ් පොරවල් වැඩකරන තැන් වල බඩු හොඳයි, ගාණ වැඩියි.
නමුත් ඉන්දියාවෙ යම්කිසි කොලිටියක් මේන්ටේන් වෙනවා. ඉන්දියන් බර වාහන වල ලොකු අවුලක් නෑ. ඒ වගේම චයින ගහන JAC වාහන MAN පවර් ටූල් එහෙමත් හොඳයි.

පරණ ජපන් වාහන වලටත් ඔය සෙතේම තමයි බන්Indian walata wada sapa pahasuwa hondai, habai build quality eka saatar ban .
උඹ කියන කාර්, කාර් නොවන සමහර උන් ඉන්නවනේ. සමහරු ඉන්නවා පරණ වාහන පදින්න අකමැතිරත්තරං;19164168 said:ඒත් ඔය ගානට "කාර්" එකක් ගන්න පුලුවන්නේ
Dude don't take it seriously. I didn't think that my post would hurt you this much. Haven't you ever criticized an Indian made vehicle in this forum? Obviously their standards are very low when compared to Japanese, but they are not so bad as you think.