චීන පැන්ඩා කතා වස්තුව

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    අනිවා යකා වගේ.. තෙල් ටිකක් අඩුවෙන් කරන්නේ.. හැබැයි වැඩ ගන්න සුපිරි වාහනේ :)

    JAC :growl:
    බර වැඩ වලට හරියන වාහන නෙවෙයි බන්..
    තට්ටුව බලන් ඉද්දි දිරනවා.. 10.5 ඒවල තමයි ගොඩක්ම එහෙම වෙනවා දැකලා තියෙන්නේ..
    ෆොටොන් එකත් එහෙමයි..
    මම ඉන්නේ මොරටුවේ බන් අපේ එවුන් ලොරි වලින් හොදට වැඩ ගන්නවා.. ඒ නිසා එහෙම වෙනව ඇති නමුත් ජපන් ලොරි නම් කොච්චර වැඩ ගත්තත් සුපිරියට තියෙනවා. :)

    අපිත් මොරටුවේ තමා ලොක්කා ;)
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අනේ කවුරුහරි මට කියපන්කෝ ලක්ශ 11-13 අතර ගන්න පුලුවන් ලීටරේට 10ට එහා දුවන්න පුලුවන් හොද ජපන් වාහනයක්. :sorry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    12', 14'යි නම් එහෙම කෙස් එකක් නෑ . . .
    අනේ මන්ද . .

    මෙහෙ 10.5 තමයි තියෙන්නේ..
    ලී බඩු ටිකක්, දර ටිකක්, ලී කුඩු ගෝනි ටිකක් දාපු ගමන් වාහනේ ඉවරයි බන්.. හැබැයි ලෝඩ් එක ගහද්දි ෆුල් ලෝඩ් ගහන්නේ..
    ඉතින් අවුරුද්දක් යනකොට බොඩිය ඉවරයි..
    ඇන්ජින් එකත් එහෙම තමයි සද්දෙත් වැඩියි දෙදරනවා ලොරියේ තැනින් තැන එක එක සද්ද එනවා..


    අපිත් මොරටුවේ තමා ලොක්කා ;)

    එල කොල්ලෙක්නේ
    11.gif


    අනේ කවුරුහරි මට කියපන්කෝ ලක්ශ 11-13 අතර ගන්න පුලුවන් ලීටරේට 10ට එහා දුවන්න පුලුවන් හොද ජපන් වාහනයක්. :sorry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1477567
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිවා ගනින් පාඩුවක් නම් වෙන්නේ නෑ..
    මම ලොරි ගැන විතරයි බන් කිරියට එන්න කලින් දැනන් හිටියේ.. අනිත් වාහන ගැන දැනන් හිටියේ නෑ..

    උබ ඇතුලු කිරියේ හිතහොද සහෝදරයන්ගේ ත්‍රේඩ් වලින් තමයි මමත් වාහන සම්බන්දව ගොඩක් දේවල් ඉගෙන ගත්තේ..
    කිරියේ හිත රිදවීම් ගොඩක් වුනත් උබලා නිසා තමයි කිරිය දාලා යන්න බැරි..
    කිරියෙන් ලැබෙන දැනුම නැතිකරගන්නවා කියන්නේ ලොකු අපරාදයක්.. :)


    ඒත් මචන් සමහරු ඉන්නවා උන්ට වාහනයක් ගන්න එපා කිව්වම උන් හිතන්නේ අපි ඒක කියන්නේ උන් එක්ක තියෙන ඊරිසියාවට කියලා..
    උන්ට තේරෙද්දි පරක්කු වැඩියි..
    අපිට කරන්න දෙයක් නෑ ඒකට.. පවට පින දෙන්න බෑලුනේ. :sorry:


    හැමෝගෙම දැනුම බෙදාගමු

    3000ට කම්පියුටර් විකුනන පවට ඉන්ටනෙට් එන මල් පොන්ස්ලා ඉන්නවා බන් ගනන් ගන්න එපා. මේ පේන්නැද්ද එකෙක් අඩනවා:lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Raththaran, I challenge you to have a debate with me over the phone on Indian cars vs. Japanese cars. You can record the call and put it here for others to listen.

    Ara uba e kale podi ekek ta loku scene ekak daala thibbe skype call ekak aran. Echcharatama dial ekanam challenge eka baara ganin :lol:


    ඉස්සෙල්ලා පැටියා එකවුන්ට් එකෙන් වරෙන්...:lol::lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    3rd & 4th Gear Synchro එක ගෙවෙනවා ඉක්මනට . . .
    Brand New වාහනේ 25,000km දුවනකොට 4th එකෙන් 3rd එකට ගියර්
    දානකොට කෑගහන්න පටන් ගන්නවා . .
    උන්ගේ Assembly වල අවුලක්. . .
    මෙහෙදී වොරන්ටි දාල ඕක මාරු කරලා දෙනවා. . .
    මාරු කරන්නෙත් Genuine JAC ස්පෙයාර්ස් වලටමයි . . .
    මෙහෙදී ගලවලා Cone & Collar මාරු කරාම ලෙඩේ හරියනවා. . .
    ආයේම 25,000Kms එන්නෙත් නැහැ ලෙඩේ. . .
    ඒ දවස් වල දාන වොරන්ටි වලින් 80% ම ඔය කේස් එකට තමා . . .
    අන්තිමට වොරන්ටි වලට Photo ගහන එක මට එපා වෙලා එකම Synchro සෙට් එක
    තැන් තැන් වල තියල ෆොටෝ ගහලා යැව්වේ. . . වාහන නැතත් තව Warranty Report 1000ක්
    දාන්න ෆොටෝ තිබ්බ මන් ගාව . . .
    Chinese Trucks වලින් හොඳම brand එක තමා JAC
    Isuzu එකක් වගේ පට්ට ගහන්න පුළුවන් හරියට Maintenance කරොත් . . .
    Isuzu එකකට වඩා Maintenance ගැන සැලකිල්ලක් දක්වන්න ඕනි.
    Engine එක නම් ගොඩක් විට 200,000 - 250,000Kms තමා දුවන්න පුළුවන් . . .
    ඒත් සමහර ඒවා තිබ්බ 400,000kms වලටත් වඩා කිසිම එන්ජින් රෙපෙයාර් එකක් නොකර දුවපු.
    තෙලුත් කරනවා හොඳට . . . සමහර ඒවගේ 14KmpL විතර කරා. . .

    ඉතින් දෙයියනේ 25000න් 25000ට ගියර් බොක්ස් බාන්න ඕනේද? :nerd::nerd:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Tercel එකක් හරි Honda City එකක් හරි ගන්න බෑලුවෙ. 11-13 අතර වෙන හිතට අල්ලන එකක් නෑ වගේ.

    කාබ් ඈන්ජිමකයි EFI ඈන්ජිමකයි වාසි සහ අවාසි කවුරුහරි කියපන්කෝ.. :nerd:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Tercel එකක් හරි Honda City එකක් හරි ගන්න බෑලුවෙ. 11-13 අතර වෙන හිතට අල්ලන එකක් නෑ වගේ.

    කාබ් ඈන්ජිමකයි EFI ඈන්ජිමකයි වාසි සහ අවාසි කවුරුහරි කියපන්කෝ.. :nerd:
    suzuki balino/cultas baluwada?

    කාබ් ඈන්ජිමකයි EFI ඈන්ජිමකයි වාසි සහ අවාසි කවුරුහරි කියපන්කෝ.. :nerd:- rachanawak liyanna wenawa ban:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ubata waradila ban :lol:
    mama e ponnaya nemei, mama dawasak okath ekka waliyakuth dagaththa rep kapala

    http://www.elakiri.com/forum/showthread.php?p=19152011#post19152011


    සෝක් වලිය....:lol::lol::lol::lol::lol::lol:


    machan patiya, hangi hangi rep kapanne nathuwa kelinma rep kapapan. ubawa rep kapala mattu wuna nisada PM ekata reply naththe?

    පැටියා;19152296 said:
    ඔවු මචං :yes:

    දැන් වද නොදී පලයන්.. අවසාන රිප්ලයි එක:)
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රත්තරං;19189194 said:
    suzuki balino/cultas baluwada?

    කාබ් ඈන්ජිමකයි EFI ඈන්ජිමකයි වාසි සහ අවාසි කවුරුහරි කියපන්කෝ.. :nerd:- rachanawak liyanna wenawa ban:(
    ටෙක්නිකල් සීන් එකනම් ගූගල් කරාම ඕන තරම් තියෙනවා එහෙම නෙමෙයි ඕකේ හොද නරක පොඩ්ඩක් කියපන්කෝ.
    Baleno/Cultus අවුලක් නෑ ඒත් පාරේ වෑඩිය පේන්න නෑ නේහ් ඒව. වෙන මොනවද උබට ඔය ගානට රෙකමන්ඩ් කරන්න පුලුවන් වාහන? :nerd:
     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    රත්තරං;19189101 said:

    හැමෝගෙම දැනුම බෙදාගමු

    3000ට කම්පියුටර් විකුනන පවට ඉන්ටනෙට් එන මල් පොන්ස්ලා ඉන්නවා බන් ගනන් ගන්න එපා. මේ පේන්නැද්ද එකෙක් අඩනවා:lol:

    :lol: ubala wage higana ponnayo nemei ban api. mama ubata wada godak wayasin adui, eth mama intern iwara wela first job ekata giye starting salary 1.20 ta (mokada mama physical nemei kale :P )
     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    රත්තරං;19189218 said:
    සෝක් වලිය....:lol::lol::lol::lol::lol::lol:






    දැන් වද නොදී පලයන්.. අවසාන රිප්ලයි එක:)

    skype call ekak ganin, mama phone number eka ewannam :lol:

    ah skype call ekakata winadiyakata Rs.40k wage kapenawane. ekko mama ma gannam. paw ne higanna :sorry:
     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    අනිවා ගනින් පාඩුවක් නම් වෙන්නේ නෑ..
    මම ලොරි ගැන විතරයි බන් කිරියට එන්න කලින් දැනන් හිටියේ.. අනිත් වාහන ගැන දැනන් හිටියේ නෑ..

    උබ ඇතුලු කිරියේ හිතහොද සහෝදරයන්ගේ ත්‍රේඩ් වලින් තමයි මමත් වාහන සම්බන්දව ගොඩක් දේවල් ඉගෙන ගත්තේ..
    කිරියේ හිත රිදවීම් ගොඩක් වුනත් උබලා නිසා තමයි කිරිය දාලා යන්න බැරි..
    කිරියෙන් ලැබෙන දැනුම නැතිකරගන්නවා කියන්නේ ලොකු අපරාදයක්.. :)


    ඒත් මචන් සමහරු ඉන්නවා උන්ට වාහනයක් ගන්න එපා කිව්වම උන් හිතන්නේ අපි ඒක කියන්නේ උන් එක්ක තියෙන ඊරිසියාවට කියලා..
    උන්ට තේරෙද්දි පරක්කු වැඩියි..
    අපිට කරන්න දෙයක් නෑ ඒකට.. පවට පින දෙන්න බෑලුනේ. :sorry:

    eka machan minihekta therum karala denna owne widiyak thiyenawa. me thread eka dapu eka wage anik minissunta hina wela nemei :oo:

    anika balapan uta hariyata English wath puluwnada kiyala, kiyanne nam Mitsubishi eke un katha karala lu job eka dunne :lol: