චීන පැන්ඩා කතා වස්තුව

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යම් ගුනාත්මක බවකට, තත්ව සීමාවකට යටත්ව වාහන ආනායනය කිරීම කරන්න ඕනා බන්..
    ලෝකෙම තියෙන කුනුගොඩවල් ලන්කාවට එන එක එතකන් නවත්තන්න බෑ.. :sorry:
    ඉස්සෙල්ලම රීකන්ඩිශන් ගේන එක නවත්තලා ඒජන්ට් ලට දෙන්න ඕනේ වාහන ගෙන්නන්න සහනයක් එක්ක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: Dude don't take it seriously. I didn't think that my post would hurt you this much. Haven't you ever criticized an Indian made vehicle in this forum? Obviously their standards are very low when compared to Japanese, but they are not so bad as you think.

    Some idiots talk about cows when the topic is about pandas... Stop beating about the bush and stay on the topic you dick weak :lol::lol::lol:

    machan meka therune naththam kiyapan, mama sinhalen kiyannam :lol:

    ඈ බන් මීහරකෝ.. උබට සිංහල තේරෙන්නේ නැත්නම් කියපන් මම හින්දියෙන් හරි තගාලොග් වලින් හරි කියන්නම්.. :lol::lol::lol:
    අම්ම, වයිෆ්, ලමයි, පිසිකල් ඩිග්‍රි වලින් පස්සේ ඉන්ග්‍රීසි චෙක් කරන්න ආවද? පලයන් ගිහින් තාත්තව චෙක් කරගනින්. ත්‍රෙඩ් එකක් දැම්මහම වෙන පුකේ අමාරු හොදකරගන්නේ නැතුව, පරන වෙච්ච අතවර වලට අඩන්නේ නැතුව මාතෘකාවට කතා කරපන්..

    බල්න් ගිහාම මුන්ට එකවුන්ට් හතක් අටක් තියෙනවනේ:lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    චයින ගහන JAC වාහන හොදයි අර ලොරිය නේද ලොල්ඕක අපේ පැත්තේ ගෙනාවොත් වැඩිම අවුරුදු 1.5යි ඊට පස්සේ යකඩ වලට :lol:
    එකේ ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ කේස් එකක් තියෙනවලුද? ඕකක් එලවලා නෑ පිටගැස්ම හැදෙයි කියන බයට
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    රත්තරං;19188118 said:
    ඉස්සෙල්ලම රීකන්ඩිශන් ගේන එක නවත්තලා ඒජන්ට් ලට දෙන්න ඕනේ වාහන ගෙන්නන්න සහනයක් එක්ක

    Anna oya wadey karanam patta.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    රත්තරං;19188151 said:
    එකේ ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ කේස් එකක් තියෙනවලුද? ඕකක් එලවලා නෑ පිටගැස්ම හැදෙයි කියන බයට

    ow bara dala adina nisa gear box case yanava
    diranava hitu kiyala
    chasi kadenava ban
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    රත්තරං;19188118 said:
    ඉස්සෙල්ලම රීකන්ඩිශන් ගේන එක නවත්තලා ඒජන්ට් ලට දෙන්න ඕනේ වාහන ගෙන්නන්න සහනයක් එක්ක

    එහෙම කරන්න බෑ බන්.. එහෙම කලොත් ආයතන කීපයක් වාහන වල මිල නියම කරයි..
    රිකන්ඩිශන් ගේන්න බෑ කියලා නීතියක් ගේනවනම්, ඕනම කෙනෙක්ට බ්‍රැන්ඩ් නිව් වාහනයක් ගෙන්වන්න පුලුවන් විදියට නීතිය වෙනස් කරන්න වෙනවා..
    රිකන්ඩිශන් යටතේත් බ්‍රැන්ඩ් නිව් වාහන ගෙන්වනව 5km වගේ දාලා..
    උදාහරනයකට වැගන් ආර් 5km 2015 රිකන්ඩිශන් රථයක් ගන්න..

    ඒජන්ට් විතරක් බ්‍රැන්ඩ් නිව් ගෙන්වන නිසා උන් හොද ගානක් වාහනේකින් තියාගන්නවා..
    ඒක වෙනස් කරන්න ඕනා..
    කොහොමත් හයිබ්‍රිඩ් කාර් නම් වසර 4කට වඩා පැරනී වාහන ගෙන්වන්න බෑ.. අනිත් වාහන වලත් එහෙම සීමාවක් තියෙනවා..
    සියලුම වාහන වලට වසර 4කට වඩා පරන වාහන ගෙන්වන්න බෑ කියලා සීමාව දාලා බදු අඩු
    කරන්න ඕනා.
    නිශ්පාදිත වර්ශය 1995ට පෙර වාහන පාරවල් වලින් අයින් කරන්න ඕනා බන්..
     
    ජපානේ මරන ගොඩවල් ගේන්නේ බන් ඔය ආර් ග්‍රේඩ් වලට..
    අනික් රටවල කරන්නේ ඒජන්ට්.. කිසි අව්ලක් වෙන්නේ නෑ බන්. බ්‍රෑන්ඩ් නිව් වාහන වල ටැක්ස් අඩු කලානම් එච්චරයි. එක අතකින් ඒ ගෙන්වන වාහන රටට හරි ඉතුරු වෙනවා. ලන්කාවට රීකන්ඩිශන් එන වාහන හුගක් "හොද පන" ගිය වාහන

    නිශ්පාදිත වර්ශය 1995ට පෙර වාහන පාරවල් වලින් අයින් කරන්න ඕනා බන්..- කොහෙ කරන්නද බන්... ලන්කාවේ කොහෙද අලුත් වාහන තියෙන්නේ?? කොලඹින් කිලෝමීටර 100ක් ගිය ගමන් තියෙන්නේ ත්‍රීවීලුයි බට්ට ලොරියි සයිසිකලුයි. ලෝකේ කොයි අග නගරෙද ට්‍රැෆික් නැත්තේ? ලංකාවේ ඇති වාහන වැඩියක් නෑ. වෙලා තියෙන්නේ ලෝකෙත් එක්ක මිනිස්සු දියුනු උන වේගෙන් රට දියුනු වෙලා නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    රත්තරං;19188210 said:
    තට්ටුවනම් ගෙදර ගේනකොට මගදි දිරනවා

    කොච්චර උනත් isuzu ලොරියක් ගත්තොත් කාලාන්තරයක් පවතිනව:cool:

    ඒක තමයි උබ ඉන්දියන් ලොරියක් ගන්න හදන වෙලෙත් මන් උබට කිව්වේ ගාන ටිකක් වැඩි වුනාට ජපන් එකකටම පලයන් කියලා..
    විශේශයෙන් අඩි 7ට වැඩිනම්..
    ජපන් නොවන ලොරි වලින් හොදයි කියන්න පුලුවන් අඩි7 තට්ටුව තියෙන මැක්සිමෝ එක විතරයි..
    ටාටා ඩිමො බට්ටා නම් මෙලෝ රහක් නෑ.. ජේ.ඒ.සී, ෆොටොන් සේරම එකයි..
    අවුරුදු 4ක් පැද්දම විකුනගන්නත් බෑ.. නිකන් දුන්නත් ගන්නේ නෑ..
    අන්කේ 60 ගනන් 200 ගනන් තියෙන ඉසුසු එල්ෆ් තාම හොදට දුවනවා.. අන්න ලොරි..
    10.5 ඇට්ලස් එකත් මරු හොදට වැඩ ගත්තැකි.. 8 , 9 බොන්ගො වැනට් නම් සුපිරි ලොරි තමයි..
    ලොකු එකකට යනවනම් ඉසුසු තමයි ඉතින් :)
     
    එවලේ උබලට පින් සිද්ද වෙන්න තමයි ගොඩ ගියේ:cool::cool:

    කවද හරි බිස්නස් එක ඔලුව ඉස්සුවහම BN ඉසුසු දෙකක් ගන්නවා:)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    රත්තරං;19188287 said:
    ජපානේ මරන ගොඩවල් ගේන්නේ බන් ඔය ආර් ග්‍රේඩ් වලට..
    අනික් රටවල කරන්නේ ඒජන්ට්.. කිසි අව්ලක් වෙන්නේ නෑ බන්. බ්‍රෑන්ඩ් නිව් වාහන වල ටැක්ස් අඩු කලානම් එච්චරයි. එක අතකින් ඒ ගෙන්වන වාහන රටට හරි ඉතුරු වෙනවා. ලන්කාවට රීකන්ඩිශන් එන වාහන හුගක් "හොද පන" ගිය වාහන

    නිශ්පාදිත වර්ශය 1995ට පෙර වාහන පාරවල් වලින් අයින් කරන්න ඕනා බන්..- කොහෙ කරන්නද බන්... ලන්කාවේ කොහෙද අලුත් වාහන තියෙන්නේ?? කොලඹින් කිලෝමීටර 100ක් ගිය ගමන් තියෙන්නේ ත්‍රීවීලුයි බට්ට ලොරියි සයිසිකලුයි. ලෝකේ කොයි අග නගරෙද ට්‍රැෆික් නැත්තේ? ලංකාවේ ඇති වාහන වැඩියක් නෑ. වෙලා තියෙන්නේ ලෝකෙත් එක්ක මිනිස්සු දියුනු උන වේගෙන් රට දියුනු වෙලා නෑ

    එහෙමනම් ආර් ග්‍රේඩ් ගෙන්වන එක තහනම් කරලා යම් කිසි කිලෝමීටර් සීමාවක් දාන්න වෙනවා..
    ටැක්ස් අඩු කරානම් කිසි අවුලක් නෑ බන් එහෙමනම් ඒජන්ගෙන්ම වාහනය ගත්තැකි..
    ඒත් ඒක වෙන්නේ නෑනේ බන් ඒකනේ අවුල..

    1995ට වඩා පරන වාහන අයින් කරන්න ඔනා ඒ මිනිස්සුන්ට යම් සහනයක් දීලා..
    නැත්තම් මේ පරන වාහන වල මාකට් එක අයින් කරන්න බෑ බන්..
    කොහොමහරි පරන වාහන මිල බස්සන්න ඕනා..
    1998 කාර් එකකුත් ලක්ශ 16ක් 17ක් වෙන අමුතු රටක්නේ බන් මේක..
    2015 බ්‍රැන්ඩ් නිව් ජාපානේ ලක්ශ 20ක් වෙන (ලන්කා මුදලින්) කාර් එක ලන්කාවට ගෙනාවම ලක්ශ 60ක් වෙන අමුතු බද්දක් ගහන රටක් නේ..

    උන්ට පර්මිට්, නිකන් වාහනනේ බන්.. ඉතින් පොඩි මිනිහගේ දුක තේරෙන්නේ නෑ..
    තේරුනත් නොතේරුනා වගේ ඉන්නවා.
    :growl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    රත්තරං;19188210 said:
    තට්ටුවනම් ගෙදර ගේනකොට මගදි දිරනවා

    කොච්චර උනත් isuzu ලොරියක් ගත්තොත් කාලාන්තරයක් පවතිනව:cool:

    අපි නම් canter තමා 7 ton ගහන්න පුළුවන් ගේමක් නැතිව

    12048836_10206369327505400_898386300_n.jpg
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19188151 said:
    එකේ ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ කේස් එකක් තියෙනවලුද? ඕකක් එලවලා නෑ පිටගැස්ම හැදෙයි කියන බයට

    3rd & 4th Gear Synchro එක ගෙවෙනවා ඉක්මනට . . .
    Brand New වාහනේ 25,000km දුවනකොට 4th එකෙන් 3rd එකට ගියර්
    දානකොට කෑගහන්න පටන් ගන්නවා . .
    උන්ගේ Assembly වල අවුලක්. . .
    මෙහෙදී වොරන්ටි දාල ඕක මාරු කරලා දෙනවා. . .
    මාරු කරන්නෙත් Genuine JAC ස්පෙයාර්ස් වලටමයි . . .
    මෙහෙදී ගලවලා Cone & Collar මාරු කරාම ලෙඩේ හරියනවා. . .
    ආයේම 25,000Kms එන්නෙත් නැහැ ලෙඩේ. . .
    ඒ දවස් වල දාන වොරන්ටි වලින් 80% ම ඔය කේස් එකට තමා . . .
    අන්තිමට වොරන්ටි වලට Photo ගහන එක මට එපා වෙලා එකම Synchro සෙට් එක
    තැන් තැන් වල තියල ෆොටෝ ගහලා යැව්වේ. . . වාහන නැතත් තව Warranty Report 1000ක්
    දාන්න ෆොටෝ තිබ්බ මන් ගාව . . .
    Chinese Trucks වලින් හොඳම brand එක තමා JAC
    Isuzu එකක් වගේ පට්ට ගහන්න පුළුවන් හරියට Maintenance කරොත් . . .
    Isuzu එකකට වඩා Maintenance ගැන සැලකිල්ලක් දක්වන්න ඕනි.
    Engine එක නම් ගොඩක් විට 200,000 - 250,000Kms තමා දුවන්න පුළුවන් . . .
    ඒත් සමහර ඒවා තිබ්බ 400,000kms වලටත් වඩා කිසිම එන්ජින් රෙපෙයාර් එකක් නොකර දුවපු.
    තෙලුත් කරනවා හොඳට . . . සමහර ඒවගේ 14KmpL විතර කරා. . .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    රත්තරං;19188420 said:

    එවලේ උබලට පින් සිද්ද වෙන්න තමයි ගොඩ ගියේ:cool::cool:

    කවද හරි බිස්නස් එක ඔලුව ඉස්සුවහම BN ඉසුසු දෙකක් ගන්නවා:)

    අනිවා ගනින් පාඩුවක් නම් වෙන්නේ නෑ..
    මම ලොරි ගැන විතරයි බන් කිරියට එන්න කලින් දැනන් හිටියේ.. අනිත් වාහන ගැන දැනන් හිටියේ නෑ..

    උබ ඇතුලු කිරියේ හිතහොද සහෝදරයන්ගේ ත්‍රේඩ් වලින් තමයි මමත් වාහන සම්බන්දව ගොඩක් දේවල් ඉගෙන ගත්තේ..
    කිරියේ හිත රිදවීම් ගොඩක් වුනත් උබලා නිසා තමයි කිරිය දාලා යන්න බැරි..
    කිරියෙන් ලැබෙන දැනුම නැතිකරගන්නවා කියන්නේ ලොකු අපරාදයක්.. :)

    ඒත් මචන් සමහරු ඉන්නවා උන්ට වාහනයක් ගන්න එපා කිව්වම උන් හිතන්නේ අපි ඒක කියන්නේ උන් එක්ක තියෙන ඊරිසියාවට කියලා..
    උන්ට තේරෙද්දි පරක්කු වැඩියි..
    අපිට කරන්න දෙයක් නෑ ඒකට.. පවට පින දෙන්න බෑලුනේ. :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අපි නම් canter තමා 7 ton ගහන්න පුළුවන් ගේමක් නැතිව

    12048836_10206369327505400_898386300_n.jpg

    අනිවා යකා වගේ.. තෙල් ටිකක් අඩුවෙන් කරන්නේ.. හැබැයි වැඩ ගන්න සුපිරි වාහනේ :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    Chinese Trucks වලින් හොඳම brand එක තමා JAC
    Isuzu එකක් වගේ පට්ට ගහන්න පුළුවන් හරියට Maintenance කරොත් . . .
    Isuzu එකකට වඩා Maintenance ගැන සැලකිල්ලක් දක්වන්න ඕනි.
    Engine එක නම් ගොඩක් විට 200,000 - 250,000Kms තමා දුවන්න පුළුවන් . . .
    ඒත් සමහර ඒවා තිබ්බ 400,000kms වලටත් වඩා කිසිම එන්ජින් රෙපෙයාර් එකක් නොකර දුවපු.
    තෙලුත් කරනවා හොඳට . . . සමහර ඒවගේ 14KmpL විතර කරා. . .

    JAC :growl:
    බර වැඩ වලට හරියන වාහන නෙවෙයි බන්..
    තට්ටුව බලන් ඉද්දි දිරනවා.. 10.5 ඒවල තමයි ගොඩක්ම එහෙම වෙනවා දැකලා තියෙන්නේ..
    ෆොටොන් එකත් එහෙමයි..
    මම ඉන්නේ මොරටුවේ බන් අපේ එවුන් ලොරි වලින් හොදට වැඩ ගන්නවා.. ඒ නිසා එහෙම වෙනව ඇති නමුත් ජපන් ලොරි නම් කොච්චර වැඩ ගත්තත් සුපිරියට තියෙනවා. :)
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    රත්තරං;19188136 said:

    Some idiots talk about cows when the topic is about pandas... Stop beating about the bush and stay on the topic you dick weak :lol::lol::lol:

    It should be beating around the bush :lol:
    Plus there isn't a word called dick weak. It should be dick head :lol:
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    Raththaran, I challenge you to have a debate with me over the phone on Indian cars vs. Japanese cars. You can record the call and put it here for others to listen.

    Ara uba e kale podi ekek ta loku scene ekak daala thibbe skype call ekak aran. Echcharatama dial ekanam challenge eka baara ganin :lol:
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    JAC :growl:
    බර වැඩ වලට හරියන වාහන නෙවෙයි බන්..
    තට්ටුව බලන් ඉද්දි දිරනවා.. 10.5 ඒවල තමයි ගොඩක්ම එහෙම වෙනවා දැකලා තියෙන්නේ..
    ෆොටොන් එකත් එහෙමයි..
    මම ඉන්නේ මොරටුවේ බන් අපේ එවුන් ලොරි වලින් හොදට වැඩ ගන්නවා.. ඒ නිසා එහෙම වෙනව ඇති නමුත් ජපන් ලොරි නම් කොච්චර වැඩ ගත්තත් සුපිරියට තියෙනවා. :)

    12', 14'යි නම් එහෙම කෙස් එකක් නෑ . . .
    අනේ මන්ද . .