මෙක දකින කොට ඔයාට අතීතය මතක් වෙයි එ එක්කම ඔයාට හිතෙයි දැන් මම ගොඩක් වයසට ගිහින් කියලා
මේ Skin එක හැමොටම තිබ්බේ නැති හින්දා තියෙන උන් ආගේ කර කර ඉදලා අඩම්බරෙන් යාලුවන්ටත් දුන්නු වෙලාවල් මතක් වෙනවා ඇති
සින්දුවක් දලා නිකන් හිටියේ නැහැ equalizer එක එහාට මෙහාට කරලා වැඩ ගොඩයි
සුන්දර අතිතය මතක් වුනු ඇහැට කදුලක් අපු කොලූ නාකියෙක් නම් බම්ප් එකක් දාලා යන්න