ඇඩෙනවා

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මෙක දකින කොට ඔයාට අතීතය මතක් වෙයි එ එක්කම ඔයාට හිතෙයි දැන් මම ගොඩක් වයසට ගිහින් කියලා


355f1e52b1e96ea7.jpg



මේ Skin එක හැමොටම තිබ්බේ නැති හින්දා තියෙන උන් ආගේ කර කර ඉදලා අඩම්බරෙන් යාලුවන්ටත් දුන්නු වෙලාවල් මතක් වෙනවා ඇති

winamp-screenshot-05.png



සින්දුවක් දලා නිකන් හිටියේ නැහැ equalizer එක එහාට මෙහාට කරලා වැඩ ගොඩයි

සුන්දර අතිතය මතක් වුනු ඇහැට කදුලක් අපු කොලූ නාකියෙක් නම් බම්ප් එකක් දාලා යන්න
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි තවම වැඩ ඕවා එක්ක..

    හිතයි දිවයි වැඩ නම් වයසත් ප්‍රශ්නයක්ද පුතා..
    ඔයාට තවම පුළුවන්.. ට්‍රයි කරපං..
    ;)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපි තවම වැඩ ඕවා එක්ක..

    හිතයි දිවයි වැඩ නම් වයසත් ප්‍රශ්නයක්ද පුතා..
    ඔයාට තවම පුළුවන්.. ට්‍රයි කරපං..
    ;)

    ya ya machan mata nath thama podi babek lol
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මෙක දකින කොට ඔයාට අතීතය මතක් වෙයි එ එක්කම ඔයාට හිතෙයි දැන් මම ගොඩක් වයසට ගිහින් කියලා



    1999 සිට අද දක්වාම මම Winamp 2.71 version එකත් ACDSee 3.1 version එකත් මගේ හැම computer /laptop එකකම බාවිතා කරනවා !!! :yes::yes::D:yes::yes: