ahh Bad Cop malli ekka beraganna ehenam owaaබටු කොප් ට කියල එහෙනම් ශේප් එකක් දාගමු..


Nescafe ekakuy Ginger biscuit ekakuy dennava ow![]()

e kiyanne merilath ek ekatama wela innada kalpanawa?
![]()
Owwww man EK ekata awilla balan innava 
ඔය සින්දුව ඇහෙද්දි මට "අයේෂා ආපසු එයි" කතාව මතක් වෙනවා...(Ayesha, the Return of She, Rider Haggard)
"දෙව් ලිය සිහිනෙක වැඩියා"

වෙනද නන් ඔයා අපිට වී ඇම් එකක් දාල රේඩියෝ අහන්න එන්න කියනව...ඒත් අද
උබ ගොඩක් තැන් වලට ඔය වතුර විදපු කතාව කියල තිබ්බ බන්
එක්කෝ උබට ලෙඩක්
නැත්නම් උබ ත්‍රෙඩ් කියවන වෙලාවට වැඩියෙන් වතුර බොනවා

Guyz... can i request 'La dalu bopath' - Karunarathne Diwulgane..
![]()




Sure sure man gaanata hadala dennamපට්ට නේ...හැබැයි nescafe machine එක හරියට adjust කරලා දෙන්න ඕනේ..දැන් ගොඩක් තැන් වල nescafe කියල උණු වතුර දෙන්නෙ![]()


